වෛද්‍ය විද්‍යාලයේ නම නොකියමි....රජයේ එකක් බව පමණක් කියමි...අනෙක් කරුණ නම් මෝහනය පිළිබඳව ප්‍රායෝගික පන්ති පැවැත්වීමේදී අදාළ මෝහනයට ලක්වන පුද්ගලයාගේ පෞද්ගලිකත්වය රැකීමට ඔවුන් බැදී සිටි...මෝහනය දන්නා වෛද්‍යවරු ලංකාවේ ඇත...මියගිය වෛද්‍ය හරිස්චන්ද්‍ර, රුමි රුබන් වැනි අය ගැන ඔබ අසා ඇතැයි සිතමි...මෝහනය ගැන වෛද්‍යවරුන් නොදැන සිටිනවා යැයි සිතීම ඔබේ නොදන්නා කමකී...ඔවුන් පඅධ්යන කටයුතු සිදු කරනුයේ මේ පිළිබඳව දන්නා අතලොස්සක් පමණ වන මහාචාර්ය වරුන්ගෙනි. අනික කරුණ නම් සෑම වෛද්‍ය විද්‍යාලයකම මෝහනය පිළිබඳව ප්‍රයෝගික පන්තියක්, හෝ demonstration එකක් කෙරෙන්නේ කලාතුරකිනි. හේතුව බොහොමයක් රෝගීන් තමුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු නිසා මේවාට සහභාගී වීමට දක්වන බියයි. නමුත් මගේ මිතුරා එම අත්දැකීම ලැබීමට වාසනාවන්ත විය...අද මෝහන පාටමාල ඩිප්ලෝම ලෙස කඩවල් වල විකිණීමට ඇත...වෛද්‍ය සිසුන්ගේ දැනුම පිරික්සීමට පෙර මෙවැනි ආයතන වල ප්‍රමිතිය පරික්ක්ෂා කිරීම කල යුතු බව මගේ මතයයි...pinch test ඒකට අමතරව කල හැකි දේ සෙවීම මම ඔබටම භාර කරමි...
ඔබ කියන තොරතුරු බොරු බව මම කියමි. ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක මෝහනය උගන්වන්නේ නැත. හර්ස්චන්ද්‍ර , රුමි රුබන් (මොහු වෛද්‍යවරයෙකු දැයි මා නොදනිමි.එසේ නම් ඒ කුමන රෝහලේදැයි පවසන්න.) වැනි අය ගැන ඔබ දන්නේද පුවත්පත් සහ රුපවාහිනියේ විකාශය උනේ දේ පමණක් බව මම කියමි.
වෛද්‍යවරුන් තබා අඩුම තරමින් ලංකාවේ මානසික වෛද්‍යවරු වත් වෛද්‍ය විද්‍යාල වලින් මෝහනය ඉගෙන ගත අය නොවේ. මෝහනය ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක උගන්වන්නේ නැත.
ඔබ පවසන්නේ සම්පුර්ණ අසත්‍යකි. බස්නාහිර පළාත් මෝහන වේදීන්ගේ සංගමයේ සභාපති වරයා මනො වෛද්‍යවරයෙකි. මනෝ වෛද්‍යවරු ඔහුගෙන් මෝහනය ඉගෙන ගන්නා බව මම වගකීමෙන් කියමි. ලංකාවේ ඇති එක් මෝහන ඩිප්ලෝම වැඩසටහනට අයකිරීම (2014 වර්ෂයේදී ) රුපියල් 45000/= කි මෙය මෙහෙයවන්නේ මනෝ වෛද්‍යවරයෙකි. ඇතුලත් කරගනු ලබන්නේ උපාධිධාරී වෛද්‍යවරු පමණකි. (වෛද්‍යවරු හා මනෝවෛද්‍ය වරු පෞද්ගලික පන්තියකින් මෝහන ඩිප්ලෝමා කරන්නට යන්නේ ඇයි ද යන කරුණ විමසීම වටී.)
මීට අමතරව ලංකා මෝහන වේදීන්ගේ සංගමය තවත් ඩිප්ලෝමාවක් උගන්වයි,
ඊටත් අමතරව වෛද්‍ය චන්ද්‍රදාස මාදම්පේ මහතා මෝහනය උගන්වයි.
pinch test එකට අමතරව අනෙකුත් සියලුම පරීක්ෂාවන් මම දනිමි. මෝහනය පන්ති වලදී මෝහනයට ලක් කරන්නේ පන්තියේ ඉගෙන ගන්න අය මිස බාහිර පුද්ගලයන් නොවේ.රෝගීන් මෝහනය කර පන්ති පවත්වන බවක් මම අසා නැත. ඔබතුමාගේ කරුණු දැක්වීම් වලට ස්තුතියි.
Last edited:


මවුන් පිළිබඳව අසා නැති බව මෝහනය කරන පුද්ගලයෙක් වශයෙන් පෙනෙන්නේ ඔබේ නොදන්නා කමයි...වෛද්‍ය සිසුන්ට උගන්වන්නේ සැබෑ රෝගීන් යොදාගෙන මිසක් දේශන වලට සහභාගී වන සිසුන්ට බෙහෙත් දීමෙන් නොවේ...මෙයද ඔබ නොදන්නවානම් ඉතින්....