මෝහනය කියන්නේ මොකක්ද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෛද්‍ය විද්‍යාලයේ නම නොකියමි....රජයේ එකක් බව පමණක් කියමි...අනෙක් කරුණ නම් මෝහනය පිළිබඳව ප්‍රායෝගික පන්ති පැවැත්වීමේදී අදාළ මෝහනයට ලක්වන පුද්ගලයාගේ පෞද්ගලිකත්වය රැකීමට ඔවුන් බැදී සිටි...මෝහනය දන්නා වෛද්‍යවරු ලංකාවේ ඇත...මියගිය වෛද්‍ය හරිස්චන්ද්‍ර, රුමි රුබන් වැනි අය ගැන ඔබ අසා ඇතැයි සිතමි...මෝහනය ගැන වෛද්‍යවරුන් නොදැන සිටිනවා යැයි සිතීම ඔබේ නොදන්නා කමකී...ඔවුන් පඅධ්‍යන කටයුතු සිදු කරනුයේ මේ පිළිබඳව දන්නා අතලොස්සක් පමණ වන මහාචාර්‍ය වරුන්ගෙනි. අනික කරුණ නම් සෑම වෛද්‍ය විද්යාලයකම මෝහනය පිළිබඳව ප්‍රයෝගික පන්තියක්, හෝ demonstration එකක් කෙරෙන්නේ කලාතුරකිනි. හේතුව බොහොමයක් රෝගීන් තමුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු නිසා මේවාට සහභාගී වීමට දක්වන බියයි. නමුත් මගේ මිතුරා එම අත්දැකීම ලැබීමට වාසනාවන්ත විය...අද මෝහන පාටමාල ඩිප්ලෝම ලෙස කඩවල් වල විකිණීමට ඇත...වෛද්‍ය සිසුන්ගේ දැනුම පිරික්සීමට පෙර මෙවැනි ආයතන වල ප්‍රමිතිය පරික්ක්ෂා කිරීම කල යුතු බව මගේ මතයයි...pinch test ඒකට අමතරව කල හැකි දේ සෙවීම මම ඔබටම භාර කරමි...

    ඔබ කියන තොරතුරු බොරු බව මම කියමි. ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක මෝහනය උගන්වන්නේ නැත. හර්ස්චන්ද්‍ර , රුමි රුබන් (මොහු වෛද්‍යවරයෙකු දැයි මා නොදනිමි.එසේ නම් ඒ කුමන රෝහලේදැයි පවසන්න.) වැනි අය ගැන ඔබ දන්නේද පුවත්පත් සහ රුපවාහිනියේ විකාශය උනේ දේ පමණක් බව මම කියමි.
    වෛද්‍යවරුන් තබා අඩුම තරමින් ලංකාවේ මානසික වෛද්‍යවරු වත් වෛද්‍ය විද්‍යාල වලින් මෝහනය ඉගෙන ගත අය නොවේ. මෝහනය ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක උගන්වන්නේ නැත.

    ඔබ පවසන්නේ සම්පුර්ණ අසත්‍යකි. බස්නාහිර පළාත් මෝහන වේදීන්ගේ සංගමයේ සභාපති වරයා මනො වෛද්‍යවරයෙකි. මනෝ වෛද්‍යවරු ඔහුගෙන් මෝහනය ඉගෙන ගන්නා බව මම වගකීමෙන් කියමි. ලංකාවේ ඇති එක් මෝහන ඩිප්ලෝම වැඩසටහනට අයකිරීම (2014 වර්ෂයේදී ) රුපියල් 45000/= කි මෙය මෙහෙයවන්නේ මනෝ වෛද්‍යවරයෙකි. ඇතුලත් කරගනු ලබන්නේ උපාධිධාරී වෛද්‍යවරු පමණකි. (වෛද්‍යවරු හා මනෝවෛද්‍ය වරු පෞද්ගලික පන්තියකින් මෝහන ඩිප්ලෝමා කරන්නට යන්නේ ඇයි ද යන කරුණ විමසීම වටී.)
    මීට අමතරව ලංකා මෝහන වේදීන්ගේ සංගමය තවත් ඩිප්ලෝමාවක් උගන්වයි,
    ඊටත් අමතරව වෛද්‍ය චන්ද්‍රදාස මාදම්පේ මහතා මෝහනය උගන්වයි.

    pinch test එකට අමතරව අනෙකුත් සියලුම පරීක්ෂාවන් මම දනිමි. මෝහනය පන්ති වලදී මෝහනයට ලක් කරන්නේ පන්තියේ ඉගෙන ගන්න අය මිස බාහිර පුද්ගලයන් නොවේ.රෝගීන් මෝහනය කර පන්ති පවත්වන බවක් මම අසා නැත. ඔබතුමාගේ කරුණු දැක්වීම් වලට ස්තුතියි.
     
    Last edited:

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දක්ෂ මනෝ වය්ද්යවරයකු ගේ සේවය ලබා ගැනීමට සහය වන්න
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෝහනය කරන එකේ අරමුණ නම් පෙර ආත්මය දැනගන්න එක නෙමෙයි. එත් සමහර වෙලාවල් වල රෝගයකට හේතු හොයන්න ගියාම සමහරු පෙර ආත්ම වලට යනවා. සමහර අය විනෝදයටත් අනුන්ගේ පෙර ආත්ම අහනවා. මොක උනත් එය කියන්නේ ඇත්තද බොරුද කියල හොයාගන්න ක්‍රම තියනවා. ඒවගේ ක්‍රමයක් භාවිතා කරලා ඇත්ත පෙර භාවයක් බව තහවරු නම් පුද්ගලයාව ඊටත් පෙර භාවයන් වලටත් අරගෙන යන එක කරන්න පුළුවන් දෙයක්.
    කියන්නේ ඇත්තද බොරුද කියල හොයාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද..?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කියන්නේ ඇත්තද බොරුද කියල හොයාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද..?

    ප්‍රශ්න අහන්න ඕන.
    උදාහරණ

    නම මොකක්ද?
    වයස කීයද?
    අම්ම කවුද?
    තාත්ත කවුද?
    ඔය ඉන්නේ මොන අවුරුද්දේද?
    බැඳලා හිටපු කෙනාගේ නම මොකක්ද?
    රට මොකක්ද?
    නගරය මොකක්ද?
    මරුනේ කොහොමද?

    මේ ප්‍රශ්න වලට පැකිලීමක් නැතුව පිළිතුරු දෙන්න පුළුවන් පුද්ගලයා සැබෑවටම පෙර භාවයක් කියනවා. ඕවට උත්තර නැති පුද්ගලයා බොහෝ දුරට මවාගත්ත තැනක ඉන්නවා වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ereshaz77

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඔබ කියන තොරතුරු බොරු බව මම කියමි. ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක මෝහනය උගන්වන්නේ නැත. හර්ස්චන්ද්‍ර , රුමි රුබන් (මොහු වෛද්‍යවරයෙකු දැයි මා නොදනිමි.එසේ නම් ඒ කුමන රෝහලේදැයි පවසන්න.) වැනි අය ගැන ඔබ දන්නේද පුවත්පත් සහ රුපවාහිනියේ විකාශය උනේ දේ පමණක් බව මම කියමි.
    වෛද්‍යවරුන් තබා අඩුම තරමින් ලංකාවේ මානසික වෛද්‍යවරු වත් වෛද්‍ය විද්‍යාල වලින් මෝහනය ඉගෙන ගත අය නොවේ. මෝහනය ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක උගන්වන්නේ නැත.

    ඔබ පවසන්නේ සම්පුර්ණ අසත්‍යකි. බස්නාහිර පළාත් මෝහන වේදීන්ගේ සංගමයේ සභාපති වරයා මනො වෛද්‍යවරයෙකි. මනෝ වෛද්‍යවරු ඔහුගෙන් මෝහනය ඉගෙන ගන්නා බව මම වගකීමෙන් කියමි. ලංකාවේ ඇති එක් මෝහන ඩිප්ලෝම වැඩසටහනට අයකිරීම (2014 වර්ෂයේදී ) රුපියල් 45000/= කි මෙය මෙහෙයවන්නේ මනෝ වෛද්‍යවරයෙකි. ඇතුලත් කරගනු ලබන්නේ උපාධිධාරී වෛද්‍යවරු පමණකි. (වෛද්‍යවරු හා මනෝවෛද්‍ය වරු පෞද්ගලික පන්තියකින් මෝහන ඩිප්ලෝමා කරන්නට යන්නේ ඇයි ද යන කරුණ විමසීම වටී.)
    මීට අමතරව ලංකා මෝහන වේදීන්ගේ සංගමය තවත් ඩිප්ලෝමාවක් උගන්වයි,
    ඊටත් අමතරව වෛද්‍ය චන්ද්‍රදාස මාදම්පේ මහතා මෝහනය උගන්වයි.

    pinch test එකට අමතරව අනෙකුත් සියලුම පරීක්ෂාවන් මම දනිමි. මෝහනය පන්ති වලදී මෝහනයට ලක් කරන්නේ පන්තියේ ඉගෙන ගන්න අය මිස බාහිර පුද්ගලයන් නොවේ.රෝගීන් මෝහනය කර පන්ති පවත්වන බවක් මම අසා නැත. ඔබතුමාගේ කරුණු දැක්වීම් වලට ස්තුතියි.

    :lol::rolleyes:වෛද්‍ය හරිස්චන්ද්‍ර මිය යෑමට පෙර සේවය කලේ කරාපිටිය ශික්ෂණ රෝහලේය.ඊට අමතරව ඔහු කරාපිටිය වෛද්‍ය පීටයේ දෙහ්ස්කයෙක් වශෙයන් කටයුතු කර ඇත...රුමි රුබන් සේවය කලේද කරාපිටිය රෝහලේය...:P මවුන් පිළිබඳව අසා නැති බව මෝහනය කරන පුද්ගලයෙක් වශයෙන් පෙනෙන්නේ ඔබේ නොදන්නා කමයි...වෛද්‍ය සිසුන්ට උගන්වන්නේ සැබෑ රෝගීන් යොදාගෙන මිසක් දේශන වලට සහභාගී වන සිසුන්ට බෙහෙත් දීමෙන් නොවේ...මෙයද ඔබ නොදන්නවානම් ඉතින්.... :P ඔබෙන් චිකිත්සාව ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රේතයෙක් වැසිලා යයි ඔබම ඒත්තු ගන්නවානම් ඔවුන්ට දෙවියන්ගේ පිහිටයි...ඔබ පවසන ඩිප්ලෝමා පන්ති පවත්වන තැන පිළිබඳව වරක් ගුවන් විදිලියට හෝ පුවත්පතක යම් සිද්ධියක් සදහන් කර තිබු බව මට මතක ඇත...එහිදී කියවුනේ සාමාන්‍ය පෙලවත් සමත් නොවූ තැනැත්තෙක් පවා "මෝහනය" පිළිබඳව ඩිප්ලෝමාවක් එම ආයතනයෙන් ලබා දී ඇති බවයි...හෙළුවෙන් වනා දැන්නම් එපා වී ඇත.ඒ නිසා මතුවට අදහස් නොදක්වමි.රිදුනනම් sorry...
     
    ඔබගේ අදහස් අගය කොට සලකමි. විද්‍යාවේ දියුණුව පිණිස අනුපමේය මෙහෙයක් කල අයින්ස්ටයින් ගේ අධ්‍යාපන සුදුසුකම් එතරම් හොඳ මට්ටමක නැත. නමුත් ඔහුගේ ඉගැන්වීම් ලොවම පිළිගනියි.
    366px-Albert_Einstein%27s_exam_of_maturity_grades_%28color2%29.jpg

    මේ ලොවට වටිනාම දේ දායාද කල පුද්ගලයන් බොහොමයක් සැමවිටම අධ්‍යාපන මට්ටමෙන් අඩු පුද්ගලයන්ය.

    imagination is more important than knowledge- Albert Einstein
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මවගේ මානසික රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට

    ඔබට අපහසුවක් නොවේ නම් රෝග ලක්ෂණ විස්තර කරන්න. හොඳ චිකිත්සකයෙකු සොයා දීම කල හැකි වනු ඇත.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඔබට අපහසුවක් නොවේ නම් රෝග ලක්ෂණ විස්තර කරන්න. හොඳ චිකිත්සකයෙකු සොයා දීම කල හැකි වනු ඇත.
    අය නිතරම කොඩිවින හුන්නියම් ගැනවිශ්වාශ කරේ.ඒ මාර්ගයෙන් ප්‍රතිකාර කලද ටික දිනක් සුවවී නැවතපෙර තත්වයටම පත්වේ.බොහො වෙදය්ද්යවරුන්ගේ නිගමනය මෙය මනාෂිකලෙඩක් බවඊ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අය නිතරම කොඩිවින හුන්නියම් ගැනවිශ්වාශ කරේ.ඒ මාර්ගයෙන් ප්‍රතිකාර කලද ටික දිනක් සුවවී නැවතපෙර තත්වයටම පත්වේ.බොහො වෙදය්ද්යවරුන්ගේ නිගමනය මෙය මනාෂිකලෙඩක් බවඊ.

    ඇයට ආතරයිටිස් රෝග ලක්ෂණ තිබේද? නිතර හන්දි රිදෙන බව පවසනවාද?
    ඔබගේ පව්ලේ සමගිය පිලිබඳ ඔබ සෑහීමකට පත් වෙනවද? පව්ලේ යම් අයෙකුගේ ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් තිබේද? මුදල් අතින් පව්ලේ තත්වය සතුටු දායකද? ලේලියක් සමග ගැටුමක් තිබේද?
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඇයට ආතරයිටිස් රෝග ලක්ෂණ තිබේද? නිතර හන්දි රිදෙන බව පවසනවාද?
    ඔබගේ පව්ලේ සමගිය පිලිබඳ ඔබ සෑහීමකට පත් වෙනවද? පව්ලේ යම් අයෙකුගේ ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් තිබේද? මුදල් අතින් පව්ලේ තත්වය සතුටු දායකද? ලේලියක් සමග ගැටුමක් තිබේද?

    1,ඇයට ආතරයිටිස් රෝග ලක්ෂණ තිබේද.නැත
    2,නිතර හන්දි රිදෙන බව පවසනවාද? බොහෝදුරට
    3,ඔබගේ පව්ලේ සමගිය පිලිබඳ ඔබ සෑහීමකට පත් වෙනවද,සතටුදයකය්
    4,පව්ලේ යම් අයෙකුගේ ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් තිබේද, එසේනැත
    5,මුදල් අතින් පව්ලේ තත්වය සතුටු දායකද. අඩුපාඩුවක් නැත
    6ලේලියක් සමග ගැටුමක් තිබේද. එසේ නැත
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    1,ඇයට ආතරයිටිස් රෝග ලක්ෂණ තිබේද.නැත
    2,නිතර හන්දි රිදෙන බව පවසනවාද? බොහෝදුරට
    3,ඔබගේ පව්ලේ සමගිය පිලිබඳ ඔබ සෑහීමකට පත් වෙනවද,සතටුදයකය්
    4,පව්ලේ යම් අයෙකුගේ ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් තිබේද, එසේනැත
    5,මුදල් අතින් පව්ලේ තත්වය සතුටු දායකද. අඩුපාඩුවක් නැත
    6ලේලියක් සමග ගැටුමක් තිබේද. එසේ නැත

    මම ඔබට මෝහනවෙදියෙකුගේ දුරකථන අංකයක් එවන්නම්.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ප්‍රශ්න අහන්න ඕන.
    උදාහරණ

    නම මොකක්ද?
    වයස කීයද?
    අම්ම කවුද?
    තාත්ත කවුද?
    ඔය ඉන්නේ මොන අවුරුද්දේද?
    බැඳලා හිටපු කෙනාගේ නම මොකක්ද?
    රට මොකක්ද?
    නගරය මොකක්ද?
    මරුනේ කොහොමද?

    මේ ප්‍රශ්න වලට පැකිලීමක් නැතුව පිළිතුරු දෙන්න පුළුවන් පුද්ගලයා සැබෑවටම පෙර භාවයක් කියනවා. ඕවට උත්තර නැති පුද්ගලයා බොහෝ දුරට මවාගත්ත තැනක ඉන්නවා වෙන්න පුළුවන්.
    බොහොම ස්තුතියි,රෙප්++
     
    naughty_chala

    Member
    Sep 29, 2012
    42
    2
    0
    මගේ යාලුවෙක්ට පිරිසක් ඉදරියේ පොඩි සිදුවීමක් වෙලා දැඩි මානසික පිඩනයකින් ඉන්නවා මේකට උදව්වක් ගන්න පුලුවන්ද යාළුවා. පුලුවන්නම් contact කරගන්න විදිහක් PM කරන්න.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,855
    113
    ඉස්සෙල්ලම කියපන් උඹේ මුල් ගම කොහෙද ...