මචංලා government sector එකේ salary scale එක දාන විදිහ තේරෙන කෙනෙක් ඉන්නවදෝ? 
Example: Rs. 12,210- 130x10- 145x10-160x10 - 170x12- Rs. 18,600
මේ විදිහට තියෙන එකක Rs.12,210 Rs.18,600 කියලා තියෙන්නේ මොනවද? මැද තියෙන අගයන් වලින් කියවෙන්නේ මොකද්ද?