Ad කරදරයෙන් බේරිලා අන්තර්ජාලයේ සැරිසරමු.
Surf the web without annoying ads!
අන්තර්ජාලය බාවිතා කරන අපි නොයෙකුත් ආකාරයේ වෙබ් අඩවි වලට යනවනේ. ඉතින් ඔහොම යන වෙබ් අඩවි ගොඩකම නොයෙකුත් ආකාරයේ Ad ( දැන්වීම් ) තියනවනේ. සමහර දැන්වීම් තියනවා වෙබ් බ්රව්සර් එකේ වෙනම Window එකක් ඕපන් වෙලා දැන්වීම් යනවා , You Tube Videos Play වෙනවා. Limited Data Package එකක් පාවිච්චි කරන කෙනෙකුගේ ඉක්මනින්ම Data ප්රමාණය ඉවර වෙන්නත් මේ Ad කේස් එක ලොකුවටම බලපානවනේ. ඉතින් දැන් මම මේ දෙන්න යන්නේ ඔය වෙනම Window එකක් ඕපන් වෙලා PopUp වෙන දැන්වීම් කරදරෙන් බේරෙන්න පුලුවන් බොහෝම සරල ක්රමයක්. මේක ගැන කියනවනම් මේක browser extension එකක්.මේක දාගත්තට පස්සෙ එහෙම ඕපන් වෙන Window ඉබේම Close වෙනවා. කරන්න තියෙන්නේ මම දෙන සයිට් එකට ගිහින් ඔයාලගේ වෙබ් බ්රව්සර් එකටගැලපෙන browser extension එකබ්රව්සර් එකට Install කරගන්න.
මේ browser extension එක ගැන හොදටම තේරුම් ගන්න මෙන්න මේ Video කෑල්ල බලන්න.
හරි browser extension එක මෙතනින් ගන්න.
* Blocks banners, pop-ups and video ads - even on Facebook and YouTube
* Unobtrusive ads aren't being blocked in order to support websites (configurable)
* It's free!
සහය දක්වන වෙබ් බ්රව්සර්
* FireFox
* Google Chrome
* Opera
* IE
* Safari

රෙප් ++