2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔන්න අද ගමයා කරා
    මේ සතියේ පැතුමත් කරනවාලු
    සබනත් මේ සතියේ කරනවා
    revolver-soldier-baby-emoticon.gif


    niyamaaaiii :) :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් හොරෙන් අහගෙනලු ඉන්නේ......හෙට පාන්දරම නැගිටින්න ඕන හින්දා තව ටිකකින් නිදාගන්න ‍යනවා.......

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක් වේවා.........
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න අද ගමයා කරා
    මේ සතියේ පැතුමත් කරනවාලු
    සබනත් මේ සතියේ කරනවා
    revolver-soldier-baby-emoticon.gif



    එහෙම නැති උනොත් කට්ටියම එකතු වෙලා සබනට කරනවලු..
    :rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හැබැයි මරු වැඩේ Gamaya
    දැන් ප්‍රොග්‍රෑම් ගන්න රබනයි සබන් කෑල්ලයි
    හෝ ගාලා ටෙන්ඩර් දානවා.
    :lol::lol::lol::lol:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මාත් හොරෙන් අහගෙනලු ඉන්නේ......හෙට පාන්දරම නැගිටින්න ඕන හින්දා තව ටිකකින් නිදාගන්න ‍යනවා.......

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක් වේවා.........

    menna horek... :dull::dull::lol: