2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    යාළුවා;16649229 said:
    උදේ 5ට පිටත් වෙන්න ඕනෙ මොනා උනත් :(
    මම එළකිරි එන අවසාන දවස 13 වෙනිදා රෑ. කනාවට වගේ 14 උදේ එන්නත් පුළුවන්. ඊට පස්සෙ නෑ :(

    mikakda machan scene eka
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙනව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    සුභ රාත්‍රියක් වේවා කුකුළනි..!
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ලවු කරලා බදිනවා මන්
    බැහැ බැදලා ලවු කරන්න
    පව් කරලා නැහැනේ මන්
    පුළුවනි කෙල්ලන් ලබන්න..
    :baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මාත් එහෙනම් හෙමිං සීරුවෙ කැපෙනවා එහෙනම්..
    සුභ රාත්‍රියක් කස්ටියටම..



    SgtlqaX.gif