හොඳ හාඩ් එකක් ගන්න උදව් !

Nov 11, 2009
1,429
111
0
මචංස් ලා..
මට දැනගන්න ඕනෙ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ හාඩ් එකක් තෝරගන්න විදිහ ගැන..

දැන් පාවිච්චි කරන්නෙ සැම්සුන්ග් හාඩ් එකක්.. SAMSUNG SP0842N ATA Device
ඕක තමා මොඩ්ල් එක.. 80GBයක්.. ඕක 2008 මැයි ඉඳන් පාවිච්චි කරනව..
හැබැයි ලඟකදි ඉඳල හාඩ් ඩිස්ක් එක පාවිච්චි කරනකොට (ෆයිල් කියෝනකොට, අර ටාස්ක් මැනේජර් එකේ HD යූසේජ් එක 100% විතර නඟින්නෙ) ක්‍රීක් ගාල සද්දයක් එක දිගට ඇහෙනව. දැන් අවුරුදු 06ක් වෙනව මේ හාඩ් එකට..

ඒත් සැම්සුන්ග් ම 320හාඩ් එකක් ගැහුව 2010දි විතරක්.. ඒ හාඩ් එක අවුරුදු තුනක් විතර තමා පාවිච්චි කරන්න හම්බවුනේ.. එච්චරත් නැද්ද මන්ද.. එක පාරට වැඩ කර කර ඉන්න ගමං පෙන්නන්නෙ නැතුව ගිහිං ටික කාලයක් ගිහිල්ල වැඩ කරන්නෙම නැතුව ගියා..

හාඩ් දෙකම සැම්සුන්ග්.. එකක් අවුරුදු 06+ අනික අවුරුදු 03-..
ඇයි එකම බ්‍රෑන්ඩ් එකෙන් එන හාඩ් සමහරක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙත්, තවත් සමහරක් ඉක්මනටම කෙලවෙන්නෙත් ?

හාඩ් එකක් ගන්න ගියාම අපි කොහොමද දැනගන්නෙ ගන්න හාඩ් එක වැඩිකාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ එකක්ද, නැත්තං ලේසියෙන්ම කෙලවෙලා යන බාල බඩුවක්ද කියල ?

මේ හාඩ් එකටත් කෙලවීමේ නිමිති පහල වෙලා වගේ දැනුනු නිසයි කෙලවෙන්න කලින් මේක දැම්මෙ..
ඔය ක්ෂේත්‍රයෙ වැඩ කරන අය එහෙම එලකිරි ඇතිනෙ.. :)
උදව් වලට සලකමි.. :)
bump

Matath 1TB Hard ekak ganna ooni, Hoda brand ekak kiyapallako
mamath dan tika davasaka indan HDD ekak hoya hoya hitiye... elakiriye kattiyanam kiuve WD ganna kiyala.... 2TB Rs.13500... meeta vada aduvata thiyenavada? (Malabe eka shop ekakin nam kiuva 9500ta dennam kiyala aluth stock eka avama,me sathiye....)

danata Samsung 160k use karanne... 5yrs valata vadi dan, mageth usage 100% thamai on karapu vele indan....:lol: akai aluth ekakata yanna baluve...

toshiba & samsung honda na kiyanne ai banz...

Uraj mahatha langa HDD nathda dan na........... PM ekak danna ona :lol:
First, I wanna fuck SAMSUNG. It's a holy shit. The real world knows that. Plus, it screwed the hell outta me in every way. :growl:

Next, it's 'bout HITACHI. It runs too loud like an old Eddystone steam engine, but still better than SAMSUNG however. :rofl:

Now, let's choose the right ones. Of course, they're; #1 for WESTERN DIGITAL (WD) & #2 for SEAGATE. :)

They're known for solidity & long life. They run smoothly without making horrible noises. They perform efficiently, saving your time as well as boosting up the speed of your computer work. They won't get you in trouble time by time like others. In fact, they're the best. Techies recommend 'em. :cool:

Formerly, MAXTOR was staying at #2, holding SEAGATE at #3. But, SEAGATE became #2 for the first time, after acquiring MAXTOR in 2006 & SAMSUNG in 2011. :yes:

Wait! Is SAMSUNG now a SEAGATE one...? No. SAMSUNG is just a subsidiary of SEAGATE, but it's crappy quality is still maintained by itself. :baffled:

In 2012, WESTERN DIGITAL acquired HITACHI, so there's no HITACHI anymore. :no:

Actually, WESTERN DIGITAL & SEAGATE including TOSHIBA are the survivors of HDD world. But, no way TOSHIBA is worth considering #3, comparing to WESTERN DIGITAL & SEAGATE. So, there's indeed nothing at #3. :rolleyes:

Outta 'em all, I'd highly recommend you to buy WESTERN DIGITAL. When you buy a HDD, you should mainly consider 'bout its cache, cos the larger the cache is, the faster the HDD is. Therefore, WESTERN DIGITAL brings you its ultimate performer, WD BLACK (previously CAVIAR BLACK), that runs on 6 Gbps interface, with 64 MB of cache. The series is available from 500 GB to 4 TB. :cool:

Unfortunately, there are no official distributors for WESTERN DIGITAL or SEAGATE in Sri Lanka, but you can buy 'em at TECHZONE or BARCLAYS. I assure you that these are trustworthy places to buy all of your computer needs. :)

Plus, if you're deeply in need of WESTERN DIGITAL, then you can go to WESCOM INFORMATION TECHNOLOGY or WESTERN DIGITAL COMPUTERS (Don't be messed up with this name, as it has no relation to the HDD brand.), cos they're the non-official agents of WESTERN DIGITAL in Sri Lanka. :yes:

For WESCOM INFORMATION TECHNOLOGY & WESTERN DIGITAL COMPUTERS, I gave you the links of their official Websites, only to show you their contact details. Otherwise, not to show you the content, as those Websites aren't properly being maintained, therefore suffering from lack of info. :oo:

DISCLAIMER: I'm not a promoter for any of the above mentioned companies at all. :D

හිටාචි 160ක් කීයක් විතර වෙයිද බං ?
You can't find brand new HDDs of 160 GB now in Sri Lanka, but you can go for a used one in good condition for 'bout Rs. 2,000. Anyway, even it's a used one, don't forget to buy either WESTERN DIGITAL or SEAGATE. :yes:

Thanks. :)
 
  • Like
Reactions: markhaloce

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඉලෙක්ට්‍රොනික බඩු තියා මේ අපිවත් සදාකාලික නෑ බං.... මේ හොදට තියෙනවා.... මේ කැඩෙනවා......

    මට නම්, Toshiba / WD අවුලක් නෑ...... :no:

    අවුරුදු 2ක වොරන්ටි දෙනවා අපි. එක්ස්ටර්නල් හාඩ් වලට අවුරුදු 3ක් වොරන්ටි. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    160 දැන් නැහැ 500 තම අන්තිම තියෙන්නේ සැම්සුන් 4y තම ඉට වඩා අමාරුයි මමනම් දවසට hdd ඒකක විතර අනිවාර්යෙන් අයින් කරනවා දැන් අලුතින් ඒන WD ,seegate ඒවත් sure නැහැ

    :oo: 160 තියෙනවා MyTouch කියලා බ්‍රෑන්ඩ් එකක්.... ඒක හිටාචි කම්පැණිය හරහා එන එකක්.... හැබැයි වොරන්ටි අවුරුද්දයි. මම දාපුවා නම් තවම අවුල් ඈවිත් නෑ...... :no:

    320 නම් කාලෙකින් ආවේ නෑ Toshiba / Hitachi or WD. :no: MyTouch නම් තිබේ.

    Toshiba / WD එන්නේ ඉතින් 500GB වලින් උඩ තමා..... :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    bus rathne kiyana wage Toshiba / WD honda
    dan godak thiyenneth oya deka thamai

    samsung hard section eka Segate eken gatta. dan samsung enne na

    recertified samsung segate kiyala enawa ganna epa gan waturata ahu una hard jarawa
    mala jara hard 1TB dekakata kela una aran masa 6-8 wenne
    dekama yawwa RMA karanna singapore. (ebay gatte, international warranty)
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    First, I wanna fuck SAMSUNG. It's a holy shit. The real world knows that. Plus, it screwed the hell outta me in every way. :growl:

    Next, it's 'bout HITACHI. It runs too loud like an old Eddystone steam engine, but still better than SAMSUNG however. :rofl:

    Now, let's choose the right ones. Of course, they're; #1 for WESTERN DIGITAL (WD) & #2 for SEAGATE. :)

    They're known for solidity & long life. They run smoothly without making horrible noises. They perform efficiently, saving your time as well as boosting up the speed of your computer work. They won't get you in trouble time by time like others. In fact, they're the best. Techies recommend 'em. :cool:

    Formerly, MAXTOR was staying at #2, holding SEAGATE at #3. But, SEAGATE became #2 for the first time, after acquiring MAXTOR in 2006 & SAMSUNG in 2011. :yes:

    Wait! Is SAMSUNG now a SEAGATE one...? No. SAMSUNG is just a subsidiary of SEAGATE, but it's crappy quality is still maintained by itself. :baffled:

    In 2012, WESTERN DIGITAL acquired HITACHI, so there's no HITACHI anymore. :no:

    Actually, WESTERN DIGITAL & SEAGATE including TOSHIBA are the survivors of HDD world. But, no way TOSHIBA is worth considering #3, comparing to WESTERN DIGITAL & SEAGATE. So, there's indeed nothing at #3. :rolleyes:

    Outta 'em all, I'd highly recommend you to buy WESTERN DIGITAL. When you buy a HDD, you should mainly consider 'bout its cache, cos the larger the cache is, the faster the HDD is. Therefore, WESTERN DIGITAL brings you its ultimate performer, WD BLACK (previously CAVIAR BLACK), that runs on 6 Gbps interface, with 64 MB of cache. The series is available from 500 GB to 4 TB. :cool:

    Unfortunately, there are no official distributors for WESTERN DIGITAL or SEAGATE in Sri Lanka, but you can buy 'em at TECHZONE or BARCLAYS. I assure you that these are trustworthy places to buy all of your computer needs. :)

    Plus, if you're deeply in need of WESTERN DIGITAL, then you can go to WESCOM INFORMATION TECHNOLOGY or WESTERN DIGITAL COMPUTERS (Don't be messed up with this name, as it has no relation to the HDD brand.), cos they're the non-official agents of WESTERN DIGITAL in Sri Lanka. :yes:

    For WESCOM INFORMATION TECHNOLOGY & WESTERN DIGITAL COMPUTERS, I gave you the links of their official Websites, only to show you their contact details. Otherwise, not to show you the content, as those Websites aren't properly being maintained, therefore suffering from lack of info. :oo:

    DISCLAIMER: I'm not a promoter for any of the above mentioned companies at all. :D

    You can't find brand new HDDs of 160 GB now in Sri Lanka, but you can go for a used one in good condition for 'bout Rs. 2,000. Anyway, even it's a used one, don't forget to buy either WESTERN DIGITAL or SEAGATE. :yes:

    Thanks. :)

    වෙල්.. ෆස්ට් ඔෆ් ඕල් අයි ශුඩ් ස්ටේට් දැට් අයි ඈම් නොට් ෆ්ලුඅන්ට් ඉන් එන්ග්ලිශ්..
    සෝ අයි මස්ට් ඉම්ප්ලෝ යූ ටු ඩෝන්ට් මේක් ෆන් ඔෆ් මයි ග්‍රැමර්...

    අයි රියලි අඩෝර් යුවර් කමෙන්ට් ඔන් දිස් කුඑස්චන් එක්සෙප්ට් දැට් ෆිව් වර්ඩ්ස් යූ හෑව් මෙන්ශන්ඩ් අබෞට් බාක්ලේස් ඇන්ඩ් ටෙක්සෝන්... ඉන් මයි ඔපීනියන්, නොට් ඔන්ලි මයිසෙල්ෆ් බට් මෙනී අදර් පීප්ල්'ස්, බාක්ලේස් ඇන්ඩ් ටෙක්සෝන් හෑස් ද වෝස්ට් ඇක්සසරීස්.. නෝ මැටර් හව් හාඩ් ටු ෆයිඩ් අ හාඩ් ඩිස්ක්, අයි ඒන්ට් නෙවර් බයි නතින්ග් ෆ්‍රොම් ඊදර් බාක්ලේස් ඕ මඩෆකින්ග් ටෙක්සෝන්.. සම්වන් හෑස් ටු ස්ටෑම් ඖට් දෝස් මෙස් ෆ්‍රොම් ඖර් කන්ට්‍රි..

    එනී වේ තෑන්ක්ස් ෆො යුවර් කන්සර්නින්ග් :)..

    :oo: 160 තියෙනවා MyTouch කියලා බ්‍රෑන්ඩ් එකක්.... ඒක හිටාචි කම්පැණිය හරහා එන එකක්.... හැබැයි වොරන්ටි අවුරුද්දයි. මම දාපුවා නම් තවම අවුල් ඈවිත් නෑ...... :no:

    320 නම් කාලෙකින් ආවේ නෑ Toshiba / Hitachi or WD. :no: MyTouch නම් තිබේ.

    Toshiba / WD එන්නේ ඉතින් 500GB වලින් උඩ තමා..... :)

    හරි හැටි නමවත් ගිහ්ං නැති බ්‍රෑන්ඩ් ගන්න භයයි බං :/ 500GB වලිං අඩු ඒව උන් හදන එක නවත්තලම දාලද :( සුපිරිම WD 500ක් මෙහෙ කීයක් විතර වෙයිද බං ? ගාන අඩුම 500 නෙමේ.. ගාන වැඩිම 500.. අඩුවට අරං කෙලෝගන්න බෑ :/

    bus rathne kiyana wage Toshiba / WD honda
    dan godak thiyenneth oya deka thamai

    samsung hard section eka Segate eken gatta. dan samsung enne na

    recertified samsung segate kiyala enawa ganna epa gan waturata ahu una hard jarawa
    mala jara hard 1TB dekakata kela una aran masa 6-8 wenne
    dekama yawwa RMA karanna singapore. (ebay gatte, international warranty)

    එල මචංස්......

    ඔක්කොටම රෙප් දෙන්නං... දැනට තීරණය දෝලනය වෙන්නෙ WD හා හිටාචි අතර.. :)
     
    • Like
    Reactions: kinkon

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ඉලෙක්ට්‍රොනික බඩු තියා මේ අපිවත් සදාකාලික නෑ බං.... මේ හොදට තියෙනවා.... මේ කැඩෙනවා......
    අනිච්චා වත සංඛාරා...
    උප්පාද වායා ධම්මිනෝ...
    උප්පජීවා නිරුජ්ජන්තී...
    තේසම් වූපසමෝ සුක්ඛෝ...

    සියලු දේ අනිත්‍යයි.
    නැසෙන සුළු මූලයන් ගෙන් සෑදී,
    දිය වී, නැසී යයි.
    මේ සත්‍යය දන්නා තුටින් දිවි ගෙවයි.

    :oo: 160 තියෙනවා MyTouch කියලා බ්‍රෑන්ඩ් එකක්.... ඒක හිටාචි කම්පැණිය හරහා එන එකක්.... හැබැයි වොරන්ටි අවුරුද්දයි. මම දාපුවා නම් තවම අවුල් ඈවිත් නෑ...... :no:
    අනෙ අම්මෝ, MyTouch නම් චොරයි කොල්ලො... :baffled:

    :rofl: ආවා ආවා ආවා...... :P
    :D
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    වෙල්.. ෆස්ට් ඔෆ් ඕල් අයි ශුඩ් ස්ටේට් දැට් අයි ඈම් නොට් ෆ්ලුඅන්ට් ඉන් එන්ග්ලිශ්..
    සෝ අයි මස්ට් ඉම්ප්ලෝ යූ ටු ඩෝන්ට් මේක් ෆන් ඔෆ් මයි ග්‍රැමර්...

    අයි රියලි අඩෝර් යුවර් කමෙන්ට් ඔන් දිස් කුඑස්චන් එක්සෙප්ට් දැට් ෆිව් වර්ඩ්ස් යූ හෑව් මෙන්ශන්ඩ් අබෞට් බාක්ලේස් ඇන්ඩ් ටෙක්සෝන්... ඉන් මයි ඔපීනියන්, නොට් ඔන්ලි මයිසෙල්ෆ් බට් මෙනී අදර් පීප්ල්'ස්, බාක්ලේස් ඇන්ඩ් ටෙක්සෝන් හෑස් ද වෝස්ට් ඇක්සසරීස්.. නෝ මැටර් හව් හාඩ් ටු ෆයිඩ් අ හාඩ් ඩිස්ක්, අයි ඒන්ට් නෙවර් බයි නතින්ග් ෆ්‍රොම් ඊදර් බාක්ලේස් ඕ මඩෆකින්ග් ටෙක්සෝන්.. සම්වන් හෑස් ටු ස්ටෑම් ඖට් දෝස් මෙස් ෆ්‍රොම් ඖර් කන්ට්‍රි..

    එනී වේ තෑන්ක්ස් ෆො යුවර් කන්සර්නින්ග් :)..
    එහෙනං කොල්ලො, අහවල් රෙද්දකට ද සින්ගිරීසියෙන් කෙටුවෙ...? සිංහලෙන් කෙටුව නං අහවරයි නෙව. :oo:
    මම නං ඉන්ගිරීසියෙන් කෙටුවෙ මක්කැයි කිව්වොතින්, ඔය හැටියෙ කාරණාවක් ගැන ඉංගිරීසියෙන් කෙටුවහම මාර ජාති... :cool:

    අර මක්කැයි කොල්ලො එහෙම කීවෙ...? TECHZONE එකයි, BARCLAYS එකයි මුස්ලිම් නිසාවෙන් දෑ...? :dull:
    කොහොමින් හරි, මම දන්න කියන උදවිය ට නං ඉතිං, ඔය කියාපු තැන් වලින් බඩු අරන් අවුලක් හෙම වෙලා නෑ ඔන්න...
    :yes:

    හරි හැටි නමවත් ගිහ්ං නැති බ්‍රෑන්ඩ් ගන්න භයයි බං :/ 500GB වලිං අඩු ඒව උන් හදන එක නවත්තලම දාලද :( සුපිරිම WD 500ක් මෙහෙ කීයක් විතර වෙයිද බං ? ගාන අඩුම 500 නෙමේ.. ගාන වැඩිම 500.. අඩුවට අරං කෙලෝගන්න බෑ :/
    එහෙයි! ලංකාවෙ නං ගිගා බයිට 500 ට අඩුව නම ගිය ජාතීන්ගෙන් දෘඪ තැටි හොයා ගන්න නැහැ කොල්ලො. :no:
    කොහොමින් හරි, මෙගා බයිට 64 ක රහස් මතකයක් (cache memory) ඇතුව, ගිගා බයිට 500 ක WESTERN DIGITAL CAVIAR BLACK වර්ගයේ දෘඪ තැටියක්, ලංකාවෙන් රු. 7,000 කට ගන්න හැකි. ඉතිං කොල්ලො, තව රු. 2,000 ක් විසි කරල, ටෙරා බයිට 1 ක් ගන්න හැකි නෙව. :rolleyes:

    ඔක්කොටම රෙප් දෙන්නං... දැනට තීරණය දෝලනය වෙන්නෙ WD හා හිටාචි අතර.. :)
    ස්තුති කොල්ල! :)
    අනේ කොල්ලො, දෝලනය වෙන්න මේ කොල්ල පන්දුවක් යැ... එකෙන්ම WD ගන්නව හොඳා... :P
    මොන HITACHI ද කොල්ලො? මම කිව්වෙ, HITACHI දුවන්නෙ ආදි කාලෙ EDDYSTONE ගල් අඟුරු එන්ජිමක් වගේ කියාන. අනික, මම කිව්වෙ, දැන් HITACHI නැහැයි, WESTERN DIGITAL අයිති කරන් කියාන. :rofl:

    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙනං කොල්ලො, අහවල් රෙද්දකට ද සින්ගිරීසියෙන් කෙටුවෙ...? සිංහලෙන් කෙටුව නං අහවරයි නෙව. :oo:
    මම නං ඉන්ගිරීසියෙන් කෙටුවෙ මක්කැයි කිව්වොතින්, ඔය හැටියෙ කාරණාවක් ගැන ඉංගිරීසියෙන් කෙටුවහම මාර ජාති... :cool:

    අර මක්කැයි කොල්ලො එහෙම කීවෙ...? TECHZONE එකයි, BARCLAYS එකයි මුස්ලිම් නිසාවෙන් දෑ...? :dull:
    කොහොමින් හරි, මම දන්න කියන උදවිය ට නං ඉතිං, ඔය කියාපු තැන් වලින් බඩු අරන් අවුලක් හෙම වෙලා නෑ ඔන්න...
    :yes:

    එහෙයි! ලංකාවෙ නං ගිගා බයිට 500 ට අඩුව නම ගිය ජාතීන්ගෙන් දෘඪ තැටි හොයා ගන්න නැහැ කොල්ලො. :no:
    කොහොමින් හරි, මෙගා බයිට 64 ක රහස් මතකයක් (cache memory) ඇතුව, ගිගා බයිට 500 ක WESTERN DIGITAL CAVIAR BLACK වර්ගයේ දෘඪ තැටියක්, ලංකාවෙන් රු. 7,000 කට ගන්න හැකි. ඉතිං කොල්ලො, තව රු. 2,000 ක් විසි කරල, ටෙරා බයිට 1 ක් ගන්න හැකි නෙව. :rolleyes:

    ස්තුති කොල්ල! :)
    අනේ කොල්ලො, දෝලනය වෙන්න මේ කොල්ල පන්දුවක් යැ... එකෙන්ම WD ගන්නව හොඳා... :P
    මොන HITACHI ද කොල්ලො? මම කිව්වෙ, HITACHI දුවන්නෙ ආදි කාලෙ EDDYSTONE ගල් අඟුරු එන්ජිමක් වගේ කියාන. අනික, මම කිව්වෙ, දැන් HITACHI නැහැයි, WESTERN DIGITAL අයිති කරන් කියාන. :rofl:

    ගල් අඟුරු එන්ජිමක් වගේ උනාට නං කමක් නෑ බං.. මගෙ කොමත් ඒ හැටි අලුත් එකක් නෙමේ.. 2008දි ගත්තු 2007දි හදාපු එකක්.. බෝඩ් එක MSI ms-7267
    හද්දා පරණ ගල් යුගේ එකක් තමා...
    මේකට 64MB කැශ් තියෙන හාඩ් ගහන්න පුළුවන් වෙයිද කියලත් ශුවර් නෑ.. මොනා ගැහුවත් SATA තමා.. SATA2 පෝට්ස් නැත :/ දැන් තියෙන සැම්සුන්ග් එකනං IDE එකක්...

    බාක්ලේස් ටෙක්සෝන් එකෙන් නොගන්න හේතුව මුස්ලිම් වීමම නෙමේ බං.. එලකිරි එක පුරා පෝස්ට්ස් බරගානක් දැකල තියෙනව ඔය දෙකෙන් බඩු අරං කෙල වෙච්චි අය ගැන :/ අනික බාක්ලේස් ටෙක්සෝන් මෙහෙ ඉඳන් පට්ට ඩොටේ.. කෙලවුනොත් ඔච්චර දුර ඇරං යන්නත් බෑ.. ඒ නිසා පුළුවන් තරම් ලඟින් ගන්නයි බැලුවෙ..
     
    ආ... ඒ කිව්වෙ, Intel G945 chipset එක නොවැ. පරණයි තමා... :baffled:
    ඉතිං කොල්ලො, SATA port තියෙනව නං අර කියාපු WD එකට යන්න හැකි නෙව. HDD එකේ වැඩ-කිඩ HDD එක බලාගනීවි. MB එක අදාළ වෙන්න නෑ කොල්ලො. :cool:

    TECHZONE එකයි, BARCLAYS එකයි ගැන එළකිරිය ඇතුළෙ 50% ක් හොඳ කියනව, 50% ක් නොහොඳ කියනව. අනේ මන්ද... :rolleyes:

    එහෙනං
    කොල්ලො, WESCOM INFORMATION TECHNOLOGY එකයි, WESTERN DIGITAL COMPUTERS එකයි කොහොමැයි? ඒ වුණත් දුරයි ද? :confused:

    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් මමත් හිටාචි 500 එකක් ගැහුවා අවුරුදු 4කට කලින්. පස්සේ අවුරුදු 2 කට කලින් සැම්සුන් 500 එකක් ගැහුවා. සැම්සුන් එක දැන්ම ලෙඩ දෙන්න පටන් අරගෙන. හිටාචි එක තවම සුපිරියට වැඩ බඩේ බත් ටික වගේ..
    ගන්නවානම් හිටාචි හරි ටොෂිබා හරි ගනින්.. :yes: සැම්සුන් නම් දැන් ජරාවක්.. :angry:
     
    • Like
    Reactions: markhaloce
    Nov 11, 2009
    1,429
    111
    0
    Macahn SSD kiyanne mokakda?? :dull: :dull:
    මයෙ හිතේ යුරාජ් මහත්තය SSD ගැන වෘෂණ කෝෂයෙන්... සමාවෙන්න! විකි කෝෂයෙන් (WIKIPEDIA) දුන්නු සන්ධියක් (link) එක්කල මේ කොල්ල ට ආගන්තුක පණිවුඩයක් (Visitor Message) එව්ව. කොල්ල ගෙ පැතිකඩ (profile) ඇතුළෙ හෝදිසි කෙරුවොතින් හොඳා... :)

    කොහොමින් හරි, සරලව කිව්වොතින්, ඝන භාව ධාවකය, නැතිනං, Solid State Drive (SSD) කියන්නෙ නිර්වාෂ්පශීල (non-volatile), ඒ කිව්වෙ, පරිගණකය පුනරාරම්භයක දී (restart/reboot) මතකයෙන් ඉවත්ව නොයන සැණෙලි මතකයක් (flash memory) සහිත ආචයන උපකරණයක් (storage device). වඩාත් සරලව කිව්වොතින්, සැණෙළි ධාවකයක් (flash drive/pen drive) හා සමානයි.
    ;)

    දෘඪ තැටි ධාවකය, නැතිනං, Hard Disk Drive (HDD) හා SSD අතරෙ ඇති වෙනස තමයි, HDD විසින් දත්ත ගබඩා කරන්නෙ තමන්ගෙ චුම්බක ආලේපිත තැටි (magnetic coated disks), නැතිනං, පලංගානම් (platters) චාලක යන්ත්‍රයක් (motor) මඟින් භ්‍රමණය කරද්දි (rotate) ඔදයනයක් (actuator) මඟින් ලිවීමෙන්/කියවීමෙන් (read/write). ඒ කිව්වෙ, තරමක් දුරට ග්‍රැමෆෝනය (Gramophone) වගේ. :rolleyes:

    නමුත්, SSD විසින් දත්ත ගබඩා කරන්නෙ තාර්කික ද්වාර (logic gates) වල එන නිශේධිත AND ද්වාරය (Negated AND/NAND) ආකාරයෙන් නිර්මාණය කරාපු සැණෙළි මතකය (flash memory) ආධාරයෙන්.
    සිරාවටම, ධාවකයක් කිව්වට මොකද, HDD ට වගේ SSD ට දත්ත ගබඩා කරන්න කියල ධාවනය කරන්න පලංගානම්, චාලක යන්ත්‍ර, ඔදයන වගේ කොටස් නැහැ. ඒ වෙනුවෙන් තියෙන්නෙ සිලිකන් චිපයක් (silicon chip) විතරයි. ඉතිං, SSD කියන්නෙ ධාවකයක් නෙවෙයි. :no:

    මේ නිසා, HDD චුම්බක ආචයන උපකරණයක් (Magnetic Storage Device) හැටියට වගේම, SSD සැණෙලි ආචයන උපකරණයක් (Flash Storage Device) හැටියට සලකනව. :yes:

    ඔන්න ඔය නිසාවෙන්, HDD ට වඩා SSD වේගවත් (fast). දෝෂ (errors)
    අවමයි. කම්පන ප්‍රතිරෝධක (shock-resistant) නිසා අහම්බෙන් වැටුණත් අවුල් නෑ. හරිම හෑල්ලුයි (light). තාපනය (heating) අවමයි. ශබ්දයක් (noise) නැති තරම්. ඒ නිසා, පරිගණක කටයුතු කාර්යක්‍ෂමව කරගන්න හැකි වගේම ආයු කාලය (lifespan) හාත්පසින්ම වැඩියි. ඉතිං, SSD කියන්නෙ HDD වෙනුවෙන් ඉතා හොඳ විකල්පයක් (alternative). :cool:

    හැබැයි කොල්ලො, මිල නං උපරිමයි ඕං... :baffled:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    markhaloce : අයි ඒන්ට් නෙවර් බයි නතින්ග් ෆ්‍රොම් ඊදර් බාක්ලේස් ඕ මඩෆකින්ග් ටෙක්සෝන්..

    :yes::yes::yes: well said machn :lol:

    redline gena mokada kiyanne...?
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    WD සයි ට් එක පීරුව. :( උන්ගෙ එක ඒජන්ට් කෙනෙක්වත් ලඞ්කාවෙ නෑනෙ.. එහෙම වෙනකොට ගන්න බයයි.. ඒ නමින් චයිනිස් බාල ඒව දාලද කියල ශුවර් නෑනෙ බං :/

    warranty denne ekata thama, agentla hoya hoya hard ganna gyoth nam ubata loweth mehenam ganna wenna ban :lol:
     
    • Like
    Reactions: markhaloce