මචංස් ලා..
මට දැනගන්න ඕනෙ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ හාඩ් එකක් තෝරගන්න විදිහ ගැන..
දැන් පාවිච්චි කරන්නෙ සැම්සුන්ග් හාඩ් එකක්.. SAMSUNG SP0842N ATA Device
ඕක තමා මොඩ්ල් එක.. 80GBයක්.. ඕක 2008 මැයි ඉඳන් පාවිච්චි කරනව..
හැබැයි ලඟකදි ඉඳල හාඩ් ඩිස්ක් එක පාවිච්චි කරනකොට (ෆයිල් කියෝනකොට, අර ටාස්ක් මැනේජර් එකේ HD යූසේජ් එක 100% විතර නඟින්නෙ) ක්රීක් ගාල සද්දයක් එක දිගට ඇහෙනව. දැන් අවුරුදු 06ක් වෙනව මේ හාඩ් එකට..
ඒත් සැම්සුන්ග් ම 320හාඩ් එකක් ගැහුව 2010දි විතරක්.. ඒ හාඩ් එක අවුරුදු තුනක් විතර තමා පාවිච්චි කරන්න හම්බවුනේ.. එච්චරත් නැද්ද මන්ද.. එක පාරට වැඩ කර කර ඉන්න ගමං පෙන්නන්නෙ නැතුව ගිහිං ටික කාලයක් ගිහිල්ල වැඩ කරන්නෙම නැතුව ගියා..
හාඩ් දෙකම සැම්සුන්ග්.. එකක් අවුරුදු 06+ අනික අවුරුදු 03-..
ඇයි එකම බ්රෑන්ඩ් එකෙන් එන හාඩ් සමහරක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙත්, තවත් සමහරක් ඉක්මනටම කෙලවෙන්නෙත් ?
හාඩ් එකක් ගන්න ගියාම අපි කොහොමද දැනගන්නෙ ගන්න හාඩ් එක වැඩිකාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ එකක්ද, නැත්තං ලේසියෙන්ම කෙලවෙලා යන බාල බඩුවක්ද කියල ?
මේ හාඩ් එකටත් කෙලවීමේ නිමිති පහල වෙලා වගේ දැනුනු නිසයි කෙලවෙන්න කලින් මේක දැම්මෙ..
ඔය ක්ෂේත්රයෙ වැඩ කරන අය එහෙම එලකිරි ඇතිනෙ..
උදව් වලට සලකමි..![]()
bump
Matath 1TB Hard ekak ganna ooni, Hoda brand ekak kiyapallako
First, I wanna fuck SAMSUNG. It's a holy shit. The real world knows that. Plus, it screwed the hell outta me in every way.mamath dan tika davasaka indan HDD ekak hoya hoya hitiye... elakiriye kattiyanam kiuve WD ganna kiyala.... 2TB Rs.13500... meeta vada aduvata thiyenavada? (Malabe eka shop ekakin nam kiuva 9500ta dennam kiyala aluth stock eka avama,me sathiye....)
danata Samsung 160k use karanne... 5yrs valata vadi dan, mageth usage 100% thamai on karapu vele indan....akai aluth ekakata yanna baluve...
toshiba & samsung honda na kiyanne ai banz...
Uraj mahatha langa HDD nathda dan na........... PM ekak danna ona![]()

Next, it's 'bout HITACHI. It runs too loud like an old Eddystone steam engine, but still better than SAMSUNG however.

Now, let's choose the right ones. Of course, they're; #1 for WESTERN DIGITAL (WD) & #2 for SEAGATE.

They're known for solidity & long life. They run smoothly without making horrible noises. They perform efficiently, saving your time as well as boosting up the speed of your computer work. They won't get you in trouble time by time like others. In fact, they're the best. Techies recommend 'em.

Formerly, MAXTOR was staying at #2, holding SEAGATE at #3. But, SEAGATE became #2 for the first time, after acquiring MAXTOR in 2006 & SAMSUNG in 2011.

Wait! Is SAMSUNG now a SEAGATE one...? No. SAMSUNG is just a subsidiary of SEAGATE, but it's crappy quality is still maintained by itself.

In 2012, WESTERN DIGITAL acquired HITACHI, so there's no HITACHI anymore.

Actually, WESTERN DIGITAL & SEAGATE including TOSHIBA are the survivors of HDD world. But, no way TOSHIBA is worth considering #3, comparing to WESTERN DIGITAL & SEAGATE. So, there's indeed nothing at #3.

Outta 'em all, I'd highly recommend you to buy WESTERN DIGITAL. When you buy a HDD, you should mainly consider 'bout its cache, cos the larger the cache is, the faster the HDD is. Therefore, WESTERN DIGITAL brings you its ultimate performer, WD BLACK (previously CAVIAR BLACK), that runs on 6 Gbps interface, with 64 MB of cache. The series is available from 500 GB to 4 TB.

Unfortunately, there are no official distributors for WESTERN DIGITAL or SEAGATE in Sri Lanka, but you can buy 'em at TECHZONE or BARCLAYS. I assure you that these are trustworthy places to buy all of your computer needs.

Plus, if you're deeply in need of WESTERN DIGITAL, then you can go to WESCOM INFORMATION TECHNOLOGY or WESTERN DIGITAL COMPUTERS (Don't be messed up with this name, as it has no relation to the HDD brand.), cos they're the non-official agents of WESTERN DIGITAL in Sri Lanka.

For WESCOM INFORMATION TECHNOLOGY & WESTERN DIGITAL COMPUTERS, I gave you the links of their official Websites, only to show you their contact details. Otherwise, not to show you the content, as those Websites aren't properly being maintained, therefore suffering from lack of info.

DISCLAIMER: I'm not a promoter for any of the above mentioned companies at all.

You can't find brand new HDDs of 160 GB now in Sri Lanka, but you can go for a used one in good condition for 'bout Rs. 2,000. Anyway, even it's a used one, don't forget to buy either WESTERN DIGITAL or SEAGATE.හිටාචි 160ක් කීයක් විතර වෙයිද බං ?

Thanks.

akai aluth ekakata yanna baluve...

සුපිරිම WD 500ක් මෙහෙ කීයක් විතර වෙයිද බං ? ගාන අඩුම 500 නෙමේ.. ගාන වැඩිම 500.. අඩුවට අරං කෙලෝගන්න බෑ :/

