ElaKiri jathiwadiyooo

Bumping

Banned
Mar 30, 2011
441
49
0
Patta dukai.. Ei machan api eka ekata gahaganne?. Mey politics ung apiwa gonata andanwa.. Apith thiyana dupath kamata andenwa.. Ubala ahala athi dividing rules gana.. Okai dain karagana yanne.. Podak hithala balanda yaluwane... I miss old ElaKiri friends.. They just stopped replying and some friends just leaved EK :(:(

Lankawata narakak hithana/karana okama bangaweva:angry:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,291
    15,885
    113
    Patta dukai.. Ei machan api eka ekata gahaganne?. Mey politics ung apiwa gonata andanwa.. Apith thiyana dupath kamata andenwa.. Ubala ahala athi dividing rules gana.. Okai dain karagana yanne.. Podak hithala balanda yaluwane... I miss old ElaKiri friends.. They just stopped replying and some friends just leaved EK :(:(

    Lankawata narakak hithana/karana okama bangaweva:angry:

    :yes::yes::yes::yes::yes:

    මිනිස්සු කෙටෙව්වහම උන්ට උන්ගේ දේවල් කරගන්න ලේසියි..මිනිස්සු එකමතු උනොත් උන්ට කෙලවෙනවා කියලා උන් දන්නවා..
     
    • Like
    Reactions: balukukkas

    Bumping

    Banned
    Mar 30, 2011
    441
    49
    0
    Ekak thiyanwa apey tharuna unta JVP wage point ekata kiwoth aith thithatama vadina.. Eth wadey thiyenne kawuruth issarahata enda kamathi naha..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොනා කරන්නද බං.. ආගම ජාතිය කියන්නෙ හොඳට මත්වෙන්න වැදෙන සැර ජාති දෙකක්.. ඔය දෙක ගානට පෙව්ව නං ඕනෙ ජඩවැඩක් කලෑකි.. තමුන් හරක් වගේ අඳිනව කියල මුස්ලිම් උන්ට තේරෙන්නෙත් නෑ, සිඞ්හල උන්ට තේරෙන්නෙත් නෑ.. ආගම ජාතිය වෙනුවෙන් කියල පැටව් ගහනව දෙතුන් සීය.. අන්තිමට උන්ට අපා දුක් විඳින්න වෙන්නෙ.. වැඩි කල් යන්න කලින් තව යුද්ධයක් ඇතිවෙනව බං.. මේ පාර කපන්නෙ ඒ තැනට එන්න තමා..
    ඕනෙ යුද්ධයක් කලාට කමක් නෑ ජාතිවාදියො ටික විතරක් මැරෙනවනං..
    ඒත් මේවගෙන් වෙන්නෙ අහක ඉන්න මුස්ලිම් ජාතිවාදීන්ට විරුද්ධ මුස්ලිම් අයටත්, සිඞ්හල ජාතිවාදීන්ට විරුද්ධ සිඞ්හල අයටත් නිකරුණේ මැරෙන්න වෙන එක..