"Xperia L" shutting down wenawa machanla...

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මචන් මගෙ phone එක ඔන් කරල ටික වෙලවක් ගියම shutting down කියල වැටිල off වෙනව....:no::no::no::no::no::no::no: android 4.2.2 තියෙන්නේ... model no-C2105.

    මොකක්ඩ මචන් මෙහෙම වෙන්න හෙතුව... ROOT කරල නෑ ..:no::no::no::no::no:

    please help...:):):):):):):):)
     
    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    4n එක flash කරන්න වෙයි බන්...අපිටම කරගන්න පුළුවන් official site එකෙන්..පහල link එකෙන් පලයන්..ඩවුන් කරගෙන install කරලා එකේ කියන විදියට වැඩේ ගොඩ දාගනින්..හැබැයි උඹේ internal memory eke data සේරම යනවා...කරන්න දෙයක් නෑ බබෝ එකටනං..android 4n ekak use karaddi මාසෙකට සැරයක්වත් තමන්ගේ data backup karaganna..(මගේ තියෙන්නෙත් L එකක්..)

    http://www.sonymobile.com/in/tools/update-service/
     
    Last edited:

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..

    4n එක flash කරන්න වෙයි බන්...අපිටම කරගන්න පුළුවන් official site එකෙන්..පහල link එකෙන් පලයන්..ඩවුන් කරගෙන install කරලා එකේ කියන විදියට වැඩේ ගොඩ දාගනින්..හැබැයි උඹේ internal memory eke data සේරම යනවා...කරන්න දෙයක් නෑ බබෝ එකටනං..android 4n ekak use karaddi මාසෙකට සැරයක්වත් තමන්ගේ data backup karaganna..(මගේ තියෙන්නෙත් L එකක්..)

    http://www.sonymobile.com/in/tools/update-service/

    thanks machan... mehema wenne virus scene ekkkada???
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් මෙහෙම කරහන්... Official FTF (official Flash tool file) එක අරන්. Flashtool වලින් flash කරහන්,..... Xda-developers බලන්න වැඩි විස්තර හා FTF සදහා...
     
    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    thanks machan... mehema wenne virus scene ekkkada???
    virus kiyala hithannath amarui ban..samahara apps nisa system files crash wenawa..matath ohoma seen ekak una xperia P eka use karana kaale..eda indan mama masekata sarayakwath contacts,sms,gahapu 4tos ehema serama backup karanawa...ehema backup karana eke waasiya thama apita oona deyak baya nathuwa ath hada balanna puluwan..mamanam hama magulama install karanawa,,,torrent walin baala game daanawa...kisi awulak naa..
     
    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    මමත් L එකක් ගන්න ඉන්නේ. :( බය හිතෙනවා. :baffled:

    බයවෙන්න එපා බන් ගනින්..මාත් use කරන නිසා බය නැතුව recommend කරන්න පුළුවන්..එහෙම ලෙඩ එන 4න් එකක් නෙමේ මේක...හැබැයි cam එකයි touch එකයි මදි...අනිත් සේරම සුපිරි...sony වල ලස්සනම 4න් එක...cam quality onenam P,S,SP,Z1 වගේ එකකට පලයන්..මම P එකක් පාවිච්චි කල නිසා දන්නවා cam Quality එක සිරාම HD...
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    බයවෙන්න එපා බන් ගනින්..මාත් use කරන නිසා බය නැතුව recommend කරන්න පුළුවන්..එහෙම ලෙඩ එන 4න් එකක් නෙමේ මේක...හැබැයි cam එකයි touch එකයි මදි...අනිත් සේරම සුපිරි...sony වල ලස්සනම 4න් එක...cam quality onenam P,S,SP,Z1 වගේ එකකට පලයන්..මම P එකක් පාවිච්චි කල නිසා දන්නවා cam Quality එක සිරාම HD...

    මම හැමතමන ඔය touch එකයි මදි කියන කතාව අහනවා. තව පැහැදිලි කරපන් seen එක ? :oo:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    බයවෙන්න එපා බන් ගනින්..මාත් use කරන නිසා බය නැතුව recommend කරන්න පුළුවන්..එහෙම ලෙඩ එන 4න් එකක් නෙමේ මේක...හැබැයි cam එකයි touch එකයි මදි...අනිත් සේරම සුපිරි...sony වල ලස්සනම 4න් එක...cam quality onenam P,S,SP,Z1 වගේ එකකට පලයන්..මම P එකක් පාවිච්චි කල නිසා දන්නවා cam Quality එක සිරාම HD...
    මචං L එකයි P එකයි දෙකම 8MP නේ?:oo::rolleyes:

    Update karanna yanna epa...eke bugs godai..batry drain wage problem godak thiyenawa..net eke update karapu eun wisthara daala athi balahan..mama use karanneth paranama version eka...eka ela....
    මගේ තියෙන්නේ 4.2.2 බන්.උබේ මොකක්ද?ගන්නකොට ආවේ මේක බන්.මගෙත් Shut down වෙන අව්ල එනවා දැන් :(:(