බයික් උදව්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මට බයික් එකක් ගන්න ඕන.
    බජාජ් මට එපා.
    Hero honda තමයි මම පැද්දෙ.
    මට මේ බයික් දෙකෙන් හොඳ එකක් තෝරල දීපන්ල මචන්
    Honda Dream Yuga or Hero splendor ismart?
    දන්න අය help ekak deepalla.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    හීරෝ හොන්ඩා නම් පැද්දේ...... දැන් ඉතින් දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා.... එක්කෝ හොන්ඩා..... නැත්නම් හීරෝ..... :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hero splendor ismart. Aluth start stop function eka nisa traffic eke padinakota petrol ithuruwak thiyenawa. Namuth ekama prashnaya aluth bike eke starter motor eka improve karalada ochchara pramanayak start stop karanna puluwan wenna.
    Hero splendor eke enneth parana Honda engine ekama thama thawama.