S25 Ultra ගන්න shop එකක් recommend කරන්න please

planner123

Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    කුකුලනේ,
    S25 Ultra එකක් ගන්න ඕන.

    හොඳ shop එකක් recommend කරන්න පුළුවන්ද මට ?

    දැනට use කරන phone එක අවුරුදු 5+ පරණ Samsung A series එකේ එකක්.

    ඔයාලගේ first hand experience or දන්න කියන අය කියපුවා එක්ක හොඳ shops ටිකක් suggest කරන්න please...

    Thanks in advance !
     
    • Like
    Reactions: kinkon

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    shop wise phone eka wenas wen na same phone tama. lankawe warranty kianne helawena manasa

    - TRCSL approval tianwada
    - seal pack da
    - IEMI online check karala ganan aduma eken ganna echarai
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    Pixel 10 Pro බලන්න
    Pixel wala signal bands lankawata case lu bro.
    ඔවු
    කලින් ඒවයෙ නං ගොඩක් ඒවයෙ සිග්නල් අවුල තිබුනා
    අලුත් එකේ කොහොමද දන්නෑ ඒත් රිස්ක් එකක් අරගෙන ගන්න එක අපරාදෙ

    කොහොම උනත් සැම්සුන්ග් එකේ හාඩ්වෙයා බිල්ඩ් කොලිටිය පික්සල් එකට වඩා හොඳයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඔවු
    කලින් ඒවයෙ නං ගොඩක් ඒවයෙ සිග්නල් අවුල තිබුනා
    අලුත් එකේ කොහොමද දන්නෑ ඒත් රිස්ක් එකක් අරගෙන ගන්න එක අපරාදෙ

    කොහොම උනත් සැම්සුන්ග් එකේ හාඩ්වෙයා බිල්ඩ් කොලිටිය පික්සල් එකට වඩා හොඳයි
    Samsung Hardaware හොදයි ඒත් මම යාළුවන්ගේ Phone වල බැලුවා Camera එක එහෙම චොර Display එකත් එච්චරම මට ඇල්ලුවේ නැහැ . OS එක User Friendly නැහැ

    Samsung Fold 7 එක නම් මට හිතට ඇල්ලුවා
    Display එක එහෙම පට්ට
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    shop wise phone eka wenas wen na same phone tama. lankawe warranty kianne helawena manasa

    - TRCSL approval tianwada
    - seal pack da
    - IEMI online check karala ganan aduma eken ganna echarai
    meka thamai bn atta
    warrenty anam manam nam wadiya hithanna epa
    gaana aduma place eken ganin
    liberty eke and most of the phone shops okkoma dubai or singa hand carry karana ewa tiyenne
     
    • Like
    Reactions: mayadmax