S25 Ultra ගන්න shop එකක් recommend කරන්න please

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,904
    8,671
    113
    In Your Heart
    15T eka hena size ne.. iPad ekak kane thiyagaththa wage ne
    Xiaomi adu kule kiyala kiwata dan samsung thama ban adu kule .. Xiaomi flagship samsung walata wada ganan . 15 ultra

    Xiaomi wala OS upport kochchara kal yana kanda? Samsung Green line htta hinda ganna bayayi..
    Wenas wenawa phone model eka anuwa.. samsung supiri screen cn nisa gu 7i.

    Mage s22 eka ohe ain karala thiyenne . Ekata smart case ekath gaththa 18kata .. phone eka thama 100 brand new condition.wate sticker wath galawala na .eka sirimak na phone eka
    ------ Post added on Sep 29, 2025 at 1:13 PM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    මහරගම smart phone shop කියලා එකක් තියෙන්නේ, ඒකෙ තමයි මම දැකලා තියෙන අඩුම ප්‍රයිස් තියෙන්නේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Xiaomi wala OS upport kochchara kal yana kanda? Samsung Green line htta hinda ganna bayayi..
    අවුරුදු 3යි. සැම්සුන්ග් වල 7යි :yes:

    ග්‍රීන් ලයින් කේස් එක නම් දැන් සෑහෙන්න අඩුයි නේ බන්. S22, S23 වල නම් සැරටම ආවා. ඒත් 24, 25 එකේ නම් තාම එහෙම ලොකුවට ආවා කියලා ආරන්චියක් නෑ හැබැයි.
    :unsure:
     
    • Like
    Reactions: dinuksha_asela