මචන් බහිර සමජයට මෙක හරියට අන්ඩර දෙමලවගෙ, උන්ට පෙරාවල මල් පර, රුහුනේ පුජබුමිය වගේ දෙවල කිව්වම උන් හිතන්නේ කැම්පස් කෙල්ලො ඔක්කොම පෙට්ටි කඩගෙන ඉන්න බඩු කියල, උන්ට එ ඉන්න විවහ වෙන වයසේ තරුන තරුනියො කියලා තෙරුම්ගන්න තරම් මොලේ මොරලානැ.
මුන් හිතන්නෙ ල0කවෙ ඉන්න උගත කට්ටිය දෙශාපලනය කරන්න හොද්නැ කියලා. එහෙනම් එ එගොල්ලන්ට චන්දය ප්රකශ කිරිමෙ අයිතිය දිල තියෙන්නෙ රත්සවක් ගන්න කටහරි කඩේයන්න විතයයි. දෙශ පලනය කරන්න ඔන කුඩ්ඩොයි රත්සියදු කරයොයි විතර වෙන්න ඇති. ඇයි ගොඩක් එ උන් දෙශපලනය කරන්නෙ එකටනෙ. ඉතින් මෙ ලදරුවන්න්ට හිතෙන්නෙ එහෙම තමයි.
විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.



dehiwalawath colombo walawath neme kohe hari magulaka apu awalam haththak

