විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් බහිර සමජයට මෙක හරියට අන්ඩර දෙමලවගෙ, උන්ට පෙරාවල මල් පර, රුහුනේ පුජබුමිය වගේ දෙවල කිව්වම උන් හිතන්නේ කැම්පස් කෙල්ලො ඔක්කොම පෙට්ටි කඩගෙන ඉන්න බඩු කියල, උන්ට එ ඉන්න විවහ වෙන වයසේ තරුන තරුනියො කියලා තෙරුම්ගන්න තරම් මොලේ මොරලානැ.
    මුන් හිතන්නෙ ල0කවෙ ඉන්න උගත කට්ටිය දෙශාපලනය කරන්න හොද්නැ කියලා. එහෙනම් එ එගොල්ලන්ට චන්දය ප්‍රකශ කිරිමෙ අයිතිය දිල තියෙන්නෙ රත්සවක් ගන්න කටහරි කඩේයන්න විතයයි. දෙශ පලනය කරන්න ඔන කුඩ්ඩොයි රත්සියදු කරයොයි විතර වෙන්න ඇති. ඇයි ගොඩක් එ උන් දෙශපලනය කරන්නෙ එකටනෙ. ඉතින් මෙ ලදරුවන්න්ට හිතෙන්නෙ එහෙම තමයි.

    විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    (ගොඩක් එවුන්ට) කියන වචනේ උඹට තේරුම් ගන්න අමාරුයි නේද ? රැග් එකක් දුන්නට කමක් නෑ එක දවසක් ඒ විදියට .මම කියන්නේ මුන් කාලේ නාස්ති කරගෙන දේශපාලනයි රැගුයි ඔක්කොම මගුල් කරන එක ගොන් අමන කමක් කියලා.තැනකට ගිහිල්ලා ජොබක් කරන් ඉන්න විදිය කොච්චර වැදගත්ද .ඉතින් බන් campus ගියාට වැඩක් නෑනේ කෙනෙක්ට හිංසා පීඩා කරන එක පලවෙනි සිල් පදය කැඩීමක් කියලා, පොඩි එවුනුත් දන්නා දේ මුන් දන්නේ නැති එක .ඊට වඩා හොඳයි ආපහු එක වසරට ගියානම් ගුණ ධර්ම ටිකක් ඉගෙනගෙන එන්න .

    මහත්තයො මමත් ගොඩක් උන් ගැන තමයි කතා කරන්නේ.

    වැඩිහිටියෙක් දරුවෙකුට තරවටු කරන්නේ හොදක් කරන්න නේද. සැබෑ රැග් එකත් ඒ වගෙමයි අනාගත පරපුරට පොතපතෙන් එහා දෙයක් උගන්නන සන්ස්කෘතියේ කොටසක් ඒක. විශව විද්යාලේ ඕනෙ තරම් ඔය ගැන තර්ක විතර්ක තියෙනවා ,උන්ට ඕක එපා වෙච්චි දවසට උන් ඕක අයින් කරයි. උඹලට ඕනෙ ඕක අයින් කරන්නවත් වඩා හොද උසස් අද්යාපනයක් ඇති කරන්නවත් නෙමෙයි කැම්පස් එවුන්ට මඩ ගහන්න ඕක තියෙන තරමටම උඹල ආසයි. ඔන්න ඇත්තම කිව්වා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    මචන් මම පේරදෙනිය විශ්ව විද්‍යලයේ ඉගෙන ගත්තේ. අපේ තිබ්බ rag එක්ක බලද්දී මේ video එක නිකන් සරල දෙයක්. හොස්ටල් වල මාර rag තමා යන්නේ.

    මේ rag එක මහා පිලිලයක්. මේක දිගටම කරගෙන යන මෝඩ ගොන් වහන්සේලාට උන්ගේ ලමයෙක්ට හොඳටම කෙල වුන දාට තමා තේරෙන්නේ.

    :yes::yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.

    චන්දයක් තියන ඕනිම කෙනෙකුට දේශපාලනය කරන්න අයිතියක් තියනවා.. එකේ වැරද්දක් නම් මම දකින්නේ නෑ. ඌ campus ද එළියේ ද කියන ඒක වැදගත් නෑ. හැමෝටම කැමති දේශපාලන මතයක් තියනවා.. කාටවත් එකට බලපෑම් කරන්න අයිතියක් නෑ.. rag එක වැරදියි කියල මම නම් කියන්නේ නෑ.. මම කියන්නේ මේ අසහනකාරයෝ කරන වැඩේ වැරදියි කියල.. campus යන උන්ගේ බැදීම් වැඩිවෙනවා හරි විදියට rag කරන එකෙන්.. අපි කියන්නේ මේ පොන්නයෝ කරන වැඩේ වැරදියි සහ මේ වගේ දේවල් නිසා සමස්ථ විශ්වවිද්‍යාල නවක වදය දිහා මිනිස්සු බලන්නේ වපර ඇහෙන්.. දෙමව්පියෝ තමන්ගේ දරුවෝ campus එවන්න බය වෙනවා.. ළමයි එන්න බය වෙනවා.. පුළුවන් නම් මම කිවේ බොරු කියපන්.. අනේ මම campus නම් ගිහින් නෑ..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.

    :lol::lol::lol::lol::lol: .. පින් කැම්පස් ගිය උඹල කවද්ද බන් අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නෙ ... උඹල කිසි දේකට ෆෝවඩ් නැති, ගෙම්බො ජාතියක් .. ඒක පිලිගනින් ... :lol::lol: හැඩගස්සල ඇති උඹේ පශ්චාත් භාගය උඹේ සින්නො උඹව රැග් කරපු කාලෙ .. :lol::lol::lol:

    හැබැයි මානුෂිකව විතරයි

    :lol::lol::lol::lol::lol::lol::lol:

    .කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.
    වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    මෙන්න පින් කැම්පස් ගියපු මහා උගත් යැයි කියාගත් අනාතයෙක් කතාකරන වැදගත් විදිහ .. :lol::lol:
    පිටරට විශ්වවිද්‍යාලයකට, එහෙමත් නැතිනම්, ලංකාවෙ තියෙන ප්‍රයිවට් එකකට හරි ඇවිල්ල බලපන්, වැදගත්කම සහ සමාජ සදාචාරය ටිකක් හරි ඔලුවට දාගන්න පුළුවන් .. :lol::lol: ... උඹලට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා නිකන් දෙන නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න ... :lol:

    උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.

    :lol: , ඕක තමයි මචන් කියන්නෙ, උඹල පින් කැම්පස් ගියාට මොලේ දෙන්න බෑ කියල ... :lol: උඹල හිතන්නෙ ඔය ගඳගහන තැන් ලන්වෙනකොට නහය හකුළුව ගන්න එවුන් ඔක්කොම ඒ ලෙවල් ෆේල්, කැම්පස් ගිහිල්ල නෑ කියල ... ලොල් :lol::lol:

    Last edited:

    waligamaya

    Well-known member
  • විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.

    ගොඩක් එවුන්ට ඔන වි.වි ශිෂ්ශ්‍යයන්ට මඩ ගහන්න විතරයි. පාලකයන්ටත් ඔන ජනතවට වි.වි ශිශ්ශ්‍යයගෙන් වෙන්කරන්න. මොකද පලකයන්ගේ පහත් වැඩවලට විරුද්දව ඉස්සෙල්ලම ලොකෙකොහේ උනත් පෙරට එන්නෙ වි.වි අචර්යවරු සහ සිසුන්. ඒ ලනුව අපේ මිනිත්සු හොදට කාලා තියනව. සිසුනුත් දැනගන්න ඔන සමහර නොවියයුතු දෙවල් විමෙන් නවත්වන්න.
    දැන් ල0කවෙ තියෙන මතයක් තමයි ඉගෙනෙ ගෙන වැඩක්නැ, කට හරි කඩෙ ගියම හරි. යකො ඉහෙනගන්නෙ රැකියවක් කරන්නම නෙමෙයි, උගත් විචර බුද්දියක් ඇති සමජයක් බිහිකිරිමයි එක මෙරටෙ මිනිත්සුන්ට තෙරෙන්නෙනැ එක ක්‍රමනු කුලව පාලකයො අපෙ එවුන්ගෙ ඔලුවට දලා. උන්ට ඔන ශ්‍රමිකයො බිහිකරන්න මිසක් උගත්තු බිහිකරන්න නෙමෙයි එක උන්ට පඩුවක්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    අපි කතා කරන්නේ රැග් එක ගැන උඹ කතා කරන්නේ කැම්පස් ඔක්කොම චොර කියල. මල්ලේ පොල් සහ මල්ලේ දෙල්.

    :lol::lol::lol::lol::lol: පින් කැම්පස් ඔක්කොම චොරේ චෝර තමයි, ඕක අහන්නත් දෙයක්ද ... :lol::lol::lol::lol: කිසිම දේකට ෆෝවඩ් නැති අනාතයො ඕවල ඉන්නෙ ... ගිහින් බලපන් ෆොරින් කැම්පස් එකක් හරි, අඩුම තරමෙ ලංකාවෙ ප්‍රයිවට් එකක් හරි, බලල හැදියන් ... :lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • චන්දයක් තියන ඕනිම කෙනෙකුට දේශපාලනය කරන්න අයිතියක් තියනවා.. එකේ වැරද්දක් නම් මම දකින්නේ නෑ. ඌ campus ද එළියේ ද කියන ඒක වැදගත් නෑ. හැමෝටම කැමති දේශපාලන මතයක් තියනවා.. කාටවත් එකට බලපෑම් කරන්න අයිතියක් නෑ.. rag එක වැරදියි කියල මම නම් කියන්නේ නෑ.. මම කියන්නේ මේ අසහනකාරයෝ කරන වැඩේ වැරදියි කියල.. campus යන උන්ගේ බැදීම් වැඩිවෙනවා හරි විදියට rag කරන එකෙන්.. අපි කියන්නේ මේ පොන්නයෝ කරන වැඩේ වැරදියි සහ මේ වගේ දේවල් නිසා සමස්ථ විශ්වවිද්‍යාල නවක වදය දිහා මිනිස්සු බලන්නේ වපර ඇහෙන්.. දෙමව්පියෝ තමන්ගේ දරුවෝ campus එවන්න බය වෙනවා.. ළමයි එන්න බය වෙනවා.. පුළුවන් නම් මම කිවේ බොරු කියපන්.. අනේ මම campus නම් ගිහින් නෑ..

    මම ඔබ කියන එක පිලිගන්නවා යලුව.... ම්වයින් වෙන්නෙ ල0කවෙ ජනතව දිනගත් අග්ග්‍ර ඵලය විනව වෙන එක.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    කව්ද කියන්නෙ ප්‍ ශ්‍රමික්යන් බිහිකරන පෞද්ගලික අයතනවල රැග්නැ කියලා, එවා මද්‍යය එලිකරන්නෙ නැ

    ඉතින් ඔච්චර ලොකුවට දාන්නෙ ඇයි අනිත් එක තනිකර රතු පාටින් ... :lol::lol: ඔයා කියන ඒව හරි ලොකුයි කියන්නද ඔයාට ඕනෙ :lol::lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    ගොඩක් එවුන්ට ඔන වි.වි ශිෂ්ශ්‍යයන්ට මඩ ගහන්න විතරයි. පාලකයන්ටත් ඔන ජනතවට වි.වි ශිශ්ශ්‍යයගෙන් වෙන්කරන්න. මොකද පලකයන්ගේ පහත් වැඩවලට විරුද්දව ඉස්සෙල්ලම ලොකෙකොහේ උනත් පෙරට එන්නෙ වි.වි අචර්යවරු සහ සිසුන්. ඒ ලනුව අපේ මිනිත්සු හොදට කාලා තියනව. සිසුනුත් දැනගන්න ඔන සමහර නොවියයුතු දෙවල් විමෙන් නවත්වන්න.
    දැන් ල0කවෙ තියෙන මතයක් තමයි ඉගෙනෙ ගෙන වැඩක්නැ, කට හරි කඩෙ ගියම හරි. යකො ඉහෙනගන්නෙ රැකියවක් කරන්නම නෙමෙයි, උගත් විචර බුද්දියක් ඇති සමජයක් බිහිකිරිමයි එක මෙරටෙ මිනිත්සුන්ට තෙරෙන්නෙනැ එක ක්‍රමනු කුලව පාලකයො අපෙ එවුන්ගෙ ඔලුවට දලා. උන්ට ඔන ශ්‍රමිකයො බිහිකරන්න මිසක් උගත්තු බිහිකරන්න නෙමෙයි එක උන්ට පඩුවක්

    ඕක මුලට "පින්" නමැති විශේෂණයක් එකතු වීම අනිවාර්යයි ( පින් විශ්ව විද්‍යාල ) :lol::lol: .. නැත්තන් අනිත් ප්‍රයිවට් සහ, ෆොරින් විශ්ව විද්‍යාල වලටත් ඔයාගෙ අනාත වචන නිසා සවුත්තු වෙන්න වෙන්නෙ ... :lol::lol::lol:
     
    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    කැම්පස් කම ඇගට ගත්ත උන්..

    මම නම් කැම්පස් ගිහින් නෑ මචන්ලා..ගිහිපු යන උන්ට අපහාස කරන්නවත් නෙවෙයි මගේ අදහසක් මම දක්වන්නේ මෙතන..කටිටියක් කියනවා උබලා මොනවද බන් ගන්න ආතල් අපි කැම්පස් ගිහින් ගන්න ආතල් බැලුවම කියලා..එකට නම් මම එකග නෑ මොකද පරිසරේ ස්ථානය වෙනස් උනා කියලා කැම්පස් එකේ උන් අමුතු මැජික් එකක් වගේ ආතල් එකක් ගන්නේ නෑනේ..අනිත් එක ඔය ලෝකේ කාපු උන්ට වඩා කැම්පස් යන්නේ ගෙවල් වල මල් වගේ හැදිච්ච කොල්ලො කෙල්ලෝ.. ඕන එකෙක් උබලත් එක්ක හිටපු අපතේ උනුය් සාමාන්‍ය උනුයි පොඩ්ඩක් ගලපලා බලන්න පුලුවන් වැඩිපුරම කැම්පස් ගිහින් තියෙන්නේ කවුද කියලා..ඉතින් ඇතුලට ගියාම අමුතුම මානසිකත්වයක් හැදෙනවා අනවශ්‍ය විදියට.අපේ ගමේ උනත් ගෙවල් වලටම වැදිලා හිටපු උන් සෙල්ලම් කරන්නවත් පාරකට බැහැපු නැති උන් කැම්පස් ගිය ගමන් අපිට මේක දියව් අරක දියව් කිය කියා පාරේ බැහැල උද්ගෝශන කරනවා ඉතින් උන්ගේ මානසිකත්වය ඒ විදියට වෙනස් කරන්නේ ඕකේ කලින් ඉන්න උන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා වගේ ඒකත් ඇදිලා ඇදිලා යනවා..මේ වීඩීයෝ එකේ රැග් එකක් කියලා දෙයක්නේ කොහොම හරි පෙන්නන්නේ..මන් කියන්නේ මේකයි කලින් එකෙක් මොකක්ද පෞර්ශයක් හදන්න කරන වැඩක් කියලා දාලා තිබ්බා ඌට ඉතින් උත්තරයක් දෙන්න ගියොත් අපිටත් මේකෙන් යන්න වෙනවා..පෞර්ශයක් හදන්න හිතනවා නම් මේ කොල්ලෝ කෙල්ලො ටික ස්ටේජ් එකකට නග්ගලා උන්ගේ දක්ශතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් දුන්නා නම් ඉවරනේ ඒ වගේ තව කොච්චර දේවල් තියනවද ..පලිගැනීම් වගේ අසරන කරලා මේවා කරවන උන් ගෙදර යවන්න ඕන සදහටම.. උන් උගත් ඇති ඒත් උන් උගත් මෝඩයෝ..ඉදිරියට එන උනුත් උගත් මෝඩයෝ කරන්නයි උන්ට ඕන..මීටත් වඩා රැග් කියලා මේ වගේ අමනයෝ මොන තරම් දෙවල් කරනවද? මම නම් කියන්නේ ගැහුවොත් ගහපල්ලා බැරි උන් පොලිසි පලයල්ලා ඒත් බැරි නම් දැනුවත් කරන්න ඕන උන් දැනුවත් කරපල්ලා.මගේ මල්ලිත් කැම්පස් යන්න ඉන්නේ ඉතින් මල්ලිට අය්යලා 6 දෙනෙක් ඉන්නවා 5 දෙනෙක්ම හමුදාවේ සේවය කරනවා..රැග් කියලා මේ වගේ අනවශ්‍ය විදියට කරදර කරනව නම් කව්රැ උනත් අපි නම් ඒකට විරැද්දව වැඩ කරනවා හොදින් හෝ නරකින්.කැම්පස් යන උනුත් හිතලා බලලා මේ වගේ අනවශය සිදුවීම් වලට මැදිහත් නොවී අසරණ දෙමවිපියන්ගේ බලාපොරොත්තු පැතුම් විනාශ කරන්නේ නැතුව ගිහිපු වැඩේ කරගෙන එනවා නම් රටටත් හොදයි උබලටත් හොදයි..ආතල් කියන්නේ ඕවට කියලා විශ්වාශ කරන උනුත් ඉන්නවා නම් උන්ට කියලා වැඩක් නෑ උන්ව හදන්න ඕන..කැම්පස් නොගියා කියලා මිනිස්සුන්ව වෙනස් කොටසකට දාන්න එපා දොගාල්ලාම එක සමාන සේවයක් රටට කරනවා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මුන් ඔයා කැම්පස් ගිහින් ගන්නවා කියන ආතල් මොනාද බන්..??
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Oya wagema gon haththak innawa DEHIWALA HNDA karana thana :dull:
    aluthen ena unwa rag karanwa um ekka awe nathi unama paththakata karala dandawa
    UNI eke wagema thama ethanath henata pora wenawa un e unata ekekwath :frown:dehiwalawath colombo walawath neme kohe hari magulaka apu awalam haththak
    eka ganath tikak hoyanwaanaam thama hoda:frown:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    මම නම් කැම්පස් ගිහින් නෑ මචන්ලා..ගිහිපු යන උන්ට අපහාස කරන්නවත් නෙවෙයි මගේ අදහසක් මම දක්වන්නේ මෙතන..කටිටියක් කියනවා උබලා මොනවද බන් ගන්න ආතල් අපි කැම්පස් ගිහින් ගන්න ආතල් බැලුවම කියලා..එකට නම් මම එකග නෑ මොකද පරිසරේ ස්ථානය වෙනස් උනා කියලා කැම්පස් එකේ උන් අමුතු මැජික් එකක් වගේ ආතල් එකක් ගන්නේ නෑනේ..අනිත් එක ඔය ලෝකේ කාපු උන්ට වඩා කැම්පස් යන්නේ ගෙවල් වල මල් වගේ හැදිච්ච කොල්ලො කෙල්ලෝ.. ඕන එකෙක් උබලත් එක්ක හිටපු අපතේ උනුය් සාමාන්‍ය උනුයි පොඩ්ඩක් ගලපලා බලන්න පුලුවන් වැඩිපුරම කැම්පස් ගිහින් තියෙන්නේ කවුද කියලා..ඉතින් ඇතුලට ගියාම අමුතුම මානසිකත්වයක් හැදෙනවා අනවශ්‍ය විදියට.අපේ ගමේ උනත් ගෙවල් වලටම වැදිලා හිටපු උන් සෙල්ලම් කරන්නවත් පාරකට බැහැපු නැති උන් කැම්පස් ගිය ගමන් අපිට මේක දියව් අරක දියව් කිය කියා පාරේ බැහැල උද්ගෝශන කරනවා ඉතින් උන්ගේ මානසිකත්වය ඒ විදියට වෙනස් කරන්නේ ඕකේ කලින් ඉන්න උන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා වගේ ඒකත් ඇදිලා ඇදිලා යනවා..මේ වීඩීයෝ එකේ රැග් එකක් කියලා දෙයක්නේ කොහොම හරි පෙන්නන්නේ..මන් කියන්නේ මේකයි කලින් එකෙක් මොකක්ද පෞර්ශයක් හදන්න කරන වැඩක් කියලා දාලා තිබ්බා ඌට ඉතින් උත්තරයක් දෙන්න ගියොත් අපිටත් මේකෙන් යන්න වෙනවා..පෞර්ශයක් හදන්න හිතනවා නම් මේ කොල්ලෝ කෙල්ලො ටික ස්ටේජ් එකකට නග්ගලා උන්ගේ දක්ශතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් දුන්නා නම් ඉවරනේ ඒ වගේ තව කොච්චර දේවල් තියනවද ..පලිගැනීම් වගේ අසරන කරලා මේවා කරවන උන් ගෙදර යවන්න ඕන සදහටම.. උන් උගත් ඇති ඒත් උන් උගත් මෝඩයෝ..ඉදිරියට එන උනුත් උගත් මෝඩයෝ කරන්නයි උන්ට ඕන..මීටත් වඩා රැග් කියලා මේ වගේ අමනයෝ මොන තරම් දෙවල් කරනවද? මම නම් කියන්නේ ගැහුවොත් ගහපල්ලා බැරි උන් පොලිසි පලයල්ලා ඒත් බැරි නම් දැනුවත් කරන්න ඕන උන් දැනුවත් කරපල්ලා.මගේ මල්ලිත් කැම්පස් යන්න ඉන්නේ ඉතින් මල්ලිට අය්යලා 6 දෙනෙක් ඉන්නවා 5 දෙනෙක්ම හමුදාවේ සේවය කරනවා..රැග් කියලා මේ වගේ අනවශ්‍ය විදියට කරදර කරනව නම් කව්රැ උනත් අපි නම් ඒකට විරැද්දව වැඩ කරනවා හොදින් හෝ නරකින්.කැම්පස් යන උනුත් හිතලා බලලා මේ වගේ අනවශය සිදුවීම් වලට මැදිහත් නොවී අසරණ දෙමවිපියන්ගේ බලාපොරොත්තු පැතුම් විනාශ කරන්නේ නැතුව ගිහිපු වැඩේ කරගෙන එනවා නම් රටටත් හොදයි උබලටත් හොදයි..ආතල් කියන්නේ ඕවට කියලා විශ්වාශ කරන උනුත් ඉන්නවා නම් උන්ට කියලා වැඩක් නෑ උන්ව හදන්න ඕන..කැම්පස් නොගියා කියලා මිනිස්සුන්ව වෙනස් කොටසකට දාන්න එපා දොගාල්ලාම එක සමාන සේවයක් රටට කරනවා.

    මගේ ප්‍රණාමය, හරියටම හරි ... :yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕක මුලට "පින්" නමැති විශේෂණයක් එකතු වීම අනිවාර්යයි ( පින් විශ්ව විද්‍යාල ) :lol::lol: .. නැත්තන් අනිත් ප්‍රයිවට් සහ, ෆොරින් විශ්ව විද්‍යාල වලටත් ඔයාගෙ අනාත වචන නිසා සවුත්තු වෙන්න වෙන්නෙ ... :lol::lol::lol:

    බරපතල ප්‍රශ්නෙකින් පෙලෙන බව පෙනේ...
    :lol:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    ජෙප්පෝ තමයි ඔය පොරවල් වෙන්න රැග් දෙන්නෙ ජෙප්පො කොහොමත් කුහක ජාතියක් නේ උන් එක්ක සෙට් උන හැම එකාටම කෙලෙව්වා නේ සරත් ෆොන්සේකට ශිරාණි බණ්ඩාරනායකට......

    ඇයි ‍තොගෙ අම්මට කෙලියෙත් ජෙප්පො නේද