ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    ගොඩ කාලෙකින් මේ පැත්තේ එන්ඩ බැරි වුනා. :D markhaloce උබ අර පැකේජ් එක ගත්තේ නැද්ද?
    මගේ ping වැඩි වෙලානේ බන් :( සමහර වෙලාවට 500-800 වගේ. මොන මගුලක්ද මන්ද. ඉස්සරනම් 100-300 වගේ තිබ්බේ. සර්වර් එකේ අවුලක්ද?
    බොට් ගහල බෑන් වුනාම උන් වෙන වෙන නම් දාගෙන එනවා බන් :shocked: උන්ගෙන් බේරුමක් නෑ. හරියට ගහන එවුන් දැන් හොයන්නවත් නෑ. :(
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    DeathStrѳke;16653013 said:
    10170900_516417085129423_4291216872871015049_n.jpg

    :rofl:

    :baffled: :baffled: :baffled: හෆොයි :rofl:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    Server 2 එක තාම ඩවුන් නේ බන්?? main server එක ෆුල් උනාම හුලන් තමයි.... :( අලුත් මැප්ස් තියා තිබ්බ සර්වර් එකත් නෑ.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ගොඩ කාලෙකින් මේ පැත්තේ එන්ඩ බැරි වුනා. :D markhaloce උබ අර පැකේජ් එක ගත්තේ නැද්ද?
    මගේ ping වැඩි වෙලානේ බන් :( සමහර වෙලාවට 500-800 වගේ. මොන මගුලක්ද මන්ද. ඉස්සරනම් 100-300 වගේ තිබ්බේ. සර්වර් එකේ අවුලක්ද?
    බොට් ගහල බෑන් වුනාම උන් වෙන වෙන නම් දාගෙන එනවා බන් :shocked: උන්ගෙන් බේරුමක් නෑ. හරියට ගහන එවුන් දැන් හොයන්නවත් නෑ. :(

    ara catcus karaya wage hamadama mokakhari kallak name ekata dagena waren :rofl:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    ara catcus karaya wage hamadama mokakhari kallak name ekata dagena waren :rofl:

    :lol: :lol:
    මම ගහන්ඩ හදන හැම වෙලාවේම සර්වර් ෆුල්නේ බන් :nerd: :nerd: මම ඉතින් මොකක්හරි sniper එකකට සෙට් වෙනවා. :dull: