Dec 30, 2011
109
4
0
මචං මම PEO TV ලඟදි ගත්තෙ දවස් 2ක 3ක් ඇති. ඒකේ බලද්දි lag(පින්තූර කැඩෙන) වෙන seen එකක් තියෙනවනෙ බං උඹලගෙ ඒ seen එක නැද්ද ? Telekom එකේ ඉඳල අපේ ගෙදට්ට 2.5Km ඇති :oo: :(
 
sl-memes

Member
Apr 18, 2014
317
24
0
එච්චර අඩුවට දෙන්නේ එකනේ බන්...මුන්ගේ චැනල් වල ගණන් ඩයලොග් උන්ට වඩා බාගෙට බාගයක් අඩුයි. ඩයලොග් නම් ඉතින් සුපිරිය්. මුන්ගේ එක චැනල් එකකින් අනිත් ඒකට මාරු වෙන්නත් හෙන වෙලාවක් යනවා...සමහර වෙලාවටම පරණ චැනල් එකමයි watenne
 
ඒ වුනාට මුන්ගෙ channel ආපස්සට බලන්ඩ පුළුවන් system එකක් එහෙම තියෙනව අනික channel වල අවුලකුත් නෑ හොඳ එව්ව යනව :dull:
 
Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
call ekak deela complain ekak danna :)
ape gaththu kale godak oka una...habai complain karapu gaman reset paarak daanawa ....eeta passe hari yanawa .......dan nam wennema naha :)
 
Dec 30, 2011
109
4
0
call ekak deela complain ekak danna :)
ape gaththu kale godak oka una...habai complain karapu gaman reset paarak daanawa ....eeta passe hari yanawa .......dan nam wennema naha :)

මං අහපු වෙලාවක උන් කිව්වෙ නම් දුර වැඩි හින්ද එහෙම වෙන්ඩ පුළුවන් කියල නැත්නම් cables පරණ හින්ද එහෙම වෙනව කියල FTTP කියල එකක් එනවලු තව මාස 2කිං 3කිං එතකොට හරියයිලු :baffled:
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    uba salli dila ganna yanakota oya baila kiwwe na ne,anika ehema wenne na,ubata ewana speed eke awulak atte,uba gihin kiyapan,mehema nam mata epa kiyala,gannakota kiwwe na ne ohoma wenna puluwan,araka meka,anika thawa 2-3 month yanakan ubata ena bill eka uba gewanna oni ne,gihin katha karapan,ethakota un tak gala awith hadala dei :)
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මචං මම PEO TV ලඟදි ගත්තෙ දවස් 2ක 3ක් ඇති. ඒකේ බලද්දි lag(පින්තූර කැඩෙන) වෙන seen එකක් තියෙනවනෙ බං උඹලගෙ ඒ seen එක නැද්ද ? Telekom එකේ ඉඳල අපේ ගෙදට්ට 2.5Km ඇති :oo: :(

    මටත් ඔය සිද්දිය අාවා. telecom eke un qwe dan unge userla wadi kiyala servers busy wenwalu ekalu ehema wenne.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මම peo tv ඉල්ලලා දැන් මාස දෙකහමාරක් තවම කනෙක්ශන් නෑ. :(
    උබට ඉල්ලපු ගමන් දුන්නද? :dull:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ඒ වුනාට මුන්ගෙ channel ආපස්සට බලන්ඩ පුළුවන් system එකක් එහෙම තියෙනව අනික channel වල අවුලකුත් නෑ හොඳ එව්ව යනව :dull:

    :dull::no: TSTV හොඳයි...ඒ උනාට 48 hours වල තියන ඒවා විතරනේ බන්...මට නම් එපා වෙන්නේ චැනල් හරියට මාරු වෙන්නේ නැති එකට...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මචං මම PEO TV ලඟදි ගත්තෙ දවස් 2ක 3ක් ඇති. ඒකේ බලද්දි lag(පින්තූර කැඩෙන) වෙන seen එකක් තියෙනවනෙ බං උඹලගෙ ඒ seen එක නැද්ද ? Telekom එකේ ඉඳල අපේ ගෙදට්ට 2.5Km ඇති :oo: :(

    ඕක හරියයි මචන් . අපිත් ගත්ත දවස්වල එක පාරක් දෙපාරක් උනා complain කලාට පස්සේ උන් හදනවා. DTV වලට රැවටෙන්න එපා. උන්ගේ ඇති channel quality එකක් නැහැ. තියන එකම වැඩේ HD channel ටිකක් දෙන එක විතරයි . එකත් SLT එක මේ අවුරුද්දේ අග වෙන්න කලින් දෙන්න plan කරනවලු :cool::cool: