http://elakiri.com/forum/member.php?u=35153යාළුවා;16656224 said:කාගෙද මේ.... කාගේ හෝ සුබ පැතුම් වේවා
උඹ බෝතල් කීයක් සප්පායම් වුනා ද මේ ටිකේ?යාළුවා;16656224 said:කාගෙද මේ.... කාගේ හෝ සුබ පැතුම් වේවා





නැකැත් රාල;16656257 said:අෆ්ෆා සෑහෙන්න සතුටු ජනක ආරන්චියක්.. සස්ලිට් සහෝට ගොඩක් සතුටු ඇති. දරු පැටියටයි අම්මටයි තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවකින් තොරව ඉක්මනටම ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..
තාත්තා කෙනෙක් වුන එකෙක්ට තමයි ඔය හැඟීම හරියටම තේරෙන්නේ..![]()

වචන වලින් විස්තර කරන්න බැහැ එ දැනෙන දේ
අනිවා නිකන් පා වෙනවා වගෙ දැනෙනවා දැන ගත්තාහමවචන වලින් විස්තර කරන්න බැහැ එ දැනෙන දේ
![]()
ලොකු එකා අතට ගත්ත වෙලාවෙ මට ඇඩුණා බං......අනිවා නිකන් පා වෙනවා වගෙ දැනෙනවා දැන ගත්තාහමවචන වලින් විස්තර කරන්න බැහැ එ දැනෙන දේ
![]()
මටක නෑඋඹ බෝතල් කීයක් සප්පායම් වුනා ද මේ ටිකේ?![]()
හෙට ඉඳල සේරම වහල නෙ.
අවුලක් නෑ මට නං මම රටෙත් නෑ 
ආනාලොකු එකා අතට ගත්ත වෙලාවෙ මට ඇඩුණා බං......
දෙවැනි එකී අතට ගන්න කලින් හිතං හිටියෙ අඩන්නෙ නෑ කියල ඒත ඇඩුණා බං......
ඒ එන ෆීලින්ග් එක ගැන නම් කියන්න වචන නැත..........![]()
දරුවෙක්ව හදන්න බැරි එකෙක් තමා ඉතිං...........කාටද රිදිලා....![]()

