මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අහා දන්නව....දන්නව... සුබ පැතුම් බොක්කෙන්ම
    9.gif
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    father-holding-his-newborn-baby-pavlo-kolotenko.jpg

    සුභ පැතුම් සසා.දරුපැටියා සහ අම්මාට නීරෝගී සුවය සහ පවුල් බර දරාගැනීමට සසාට තව තවත් ශක්කිය ලැබේවා.! :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අෆ්ෆා සෑහෙන්න සතුටු ජනක ආරන්චියක්.. සස්ලිට් සහෝට ගොඩක් සතුටු ඇති. දරු පැටියටයි අම්මටයි තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවකින් තොරව ඉක්මනටම ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..:)
    තාත්තා කෙනෙක් වුන එකෙක්ට තමයි ඔය හැඟීම හරියටම තේරෙන්නේ..:):nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එල එල. ඔය පළවෙනි එකනේ. පඩි පෙළ වගේ ලමයි පෙලක් සෑදීමට දෙපලටම නිරෝගි සුව ලැබේවා. දරු පැටියාට සුභ පැතුම්. දැන් කොණ කපලැයි තියෙන්නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නැකැත් රාල;16656257 said:
    අෆ්ෆා සෑහෙන්න සතුටු ජනක ආරන්චියක්.. සස්ලිට් සහෝට ගොඩක් සතුටු ඇති. දරු පැටියටයි අම්මටයි තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවකින් තොරව ඉක්මනටම ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..:)
    තාත්තා කෙනෙක් වුන එකෙක්ට තමයි ඔය හැඟීම හරියටම තේරෙන්නේ..:):nerd:

    අනිවා නිකන් පා වෙනවා වගෙ දැනෙනවා දැන ගත්තාහම :):) වචන වලින් විස්තර කරන්න බැහැ එ දැනෙන දේ:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා නිකන් පා වෙනවා වගෙ දැනෙනවා දැන ගත්තාහම :):) වචන වලින් විස්තර කරන්න බැහැ එ දැනෙන දේ:)
    ලොකු එකා අතට ගත්ත වෙලාවෙ මට ඇඩුණා බං......
    දෙවැනි එකී අතට ගන්න කලින් හිතං හිටියෙ අඩන්නෙ නෑ කියල ඒත ඇඩුණා බං......
    ඒ එන ෆීලින්ග් එක ගැන නම් කියන්න වචන නැත..........
    9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු එකා අතට ගත්ත වෙලාවෙ මට ඇඩුණා බං......
    දෙවැනි එකී අතට ගන්න කලින් හිතං හිටියෙ අඩන්නෙ නෑ කියල ඒත ඇඩුණා බං......
    ඒ එන ෆීලින්ග් එක ගැන නම් කියන්න වචන නැත..........
    9.gif
    ආනා
    9.gif