මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl::rofl: අයිය නම් තමයි වෙන්නෙ :rolleyes: 3,4 වයසනම් වෙන්න බෑ ඕනනම් 1 වගේ වයස ඇති :rofl:

    :rofl::rofl:

    තාම සුදුසු කාලෙ ඇවිත් නැහැනෙ :)

    සුදුසු කාලෙ කිය කිය පුහුලම ඉදිලා කජ්ජ බිම වැටෙනකම් ඉන්න එපා අන්තිමට කජ්ජත් පුහුලමත් දෙකම නැති වෙයි :rofl::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේ අපි බස් එකක් පිරෙන්න කට්ටිය පටෝගෙන යමුද සසාලගෙ ගෙදර
    එකා එක නැප්කින් එක ගානෙ අරන් ගියත් ඇතිනෙ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සළුපට අහසට
    avatar464475_2.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් මම හිතන්නේ ... හරියටම අහල කියන්නන් ... කරන්න කලින් ඕකනේ කිව්වේ ඔයාට ටිකක් හිතන්න කියල .
    කෝ ඇහුවද ??? :baffled::baffled::baffled:

    කාගෙන්ද අහන්නේ? ඔයාට මම හැමදාම කියනවා ලමයි ගැන අවධානයෙන් ඉන්න කියලා.. එවෙලේ හිතුවනම් මෙහෙම වෙන්නේ නෑ තමයි කොහෙද හිතන්න දුන්නයෑ:angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට නං හොද සද්දෙට ඇහුණා....අහල පහල නේ.........:rofl::rofl::rofl:
    මට ගම්පට ඇහුනෙ එකේ මාලබේට කොහොම ඇහෙන්න ඇද්ද?
    පෝය දවස් දෙකේ ලිං ඉහින්න උන් හොයන එක තමා අවුල
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැකැත් රාල;16656432 said:
    කාගෙන්ද අහන්නේ? ඔයාට මම හැමදාම කියනවා ලමයි ගැන අවධානයෙන් ඉන්න කියලා.. එවෙලේ හිතුවනම් මෙහෙම වෙන්නේ නෑ තමයි කොහෙද හිතන්න දුන්නයෑ:angry:
    avatar464475_2.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16656432 said:
    කාගෙන්ද අහන්නේ? ඔයාට මම හැමදාම කියනවා ලමයි ගැන අවධානයෙන් ඉන්න කියලා.. එවෙලේ හිතුවනම් මෙහෙම වෙන්නේ නෑ තමයි කොහෙද හිතන්න දුන්නයෑ:angry:
    හැප්පෙන්නෙ ස්ත්‍රී රත්නයක් එක්ක අයියේ
    පිරිමි එක්ක හැප්පෙනවාට වඩා ඕක අමාරුයි
    කෝකටත් වෙලාවක් බලලම වැඩේට බැස්සනම් තමා හොද :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හැප්පෙන්නෙ ස්ත්‍රී රත්නයක් එක්ක අයියේ
    පිරිමි එක්ක හැප්පෙනවාට වඩා ඕක අමාරුයි
    කෝකටත් වෙලාවක් බලලම වැඩේට බැස්සනම් තමා හොද :P

    හොක් හොක් හොක් ස්ත්‍රී රත්නේ කිව්වේ අපේ ලේලන්ඩ් රත්නෙද? :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිහින ලොවේ
    මිහිර මැවූ මාලී
    සිනහා නඟයි
    ඇයයි මනාලී
    දසන් විදා සුර
    කෙල්ලක් වාගේ
    කෝමලි ඈ
    රඟන්න මිහිරේ...!
    avatar464475_2.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දරු පැටියගෙයි සැසාගේයි , බිරිඳගෙයි අනාගතේට ඉත සිතින් සුභ පතනවා, අනේ වාසනාවක්:)

    එතකොට දැන් ජයා අම්මාකෙනෙක්ද:nerd:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැකැත් රාල;16656432 said:
    කාගෙන්ද අහන්නේ? ඔයාට මම හැමදාම කියනවා ලමයි ගැන අවධානයෙන් ඉන්න කියලා.. එවෙලේ හිතුවනම් මෙහෙම වෙන්නේ නෑ තමයි කොහෙද හිතන්න දුන්නයෑ:angry:
    ඇයි ඇන්ටිගෙන් අහල කියන්න කිව්වේ ???? :rofl::rofl:
    ළමයි යහතින් ඉන්නවාලු ... වෙලාවක් තිබුණොත් ඇවිත් බලල යන්න කියන්න කිව්වා ... මොනවා වුණත් අපි පිට මිනිස්සුනේ ... තමන්ගේ තාත්ත ඉඳල හිටලා හරි බලල යන්න එනවට ළමයි කැමති ඇති
    ඇන්ටි නං ඔයා නැතුව දුකෙන් ඉන්නේ කියන්න කිව්වා :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දරු පැටියගෙයි සැසාගේයි , බිරිඳගෙයි අනාගතේට ඉත සිතින් සුභ පතනවා, අනේ වාසනාවක්:)

    එතකොට දැන් ජයා අම්මාකෙනෙක්ද:nerd:
    ජයා කියන්නෙ වඳ වෙ@ නේ එකිව ඩිවොස් කරලානෙ ඔය ආයෙ සසා බැන්දේ:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි ඇන්ටිගෙන් අහල කියන්න කිව්වේ ???? :rofl::rofl:
    ළමයි යහතින් ඉන්නවාලු ... වෙලාවක් තිබුණොත් ඇවිත් බලල යන්න කියන්න කිව්වා ... මොනවා වුණත් අපි පිට මිනිස්සුනේ ... තමන්ගේ තාත්ත ඉඳල හිටලා හරි බලල යන්න එනවට ළමයි කැමති ඇති
    ඇන්ටි නං ඔයා නැතුව දුකෙන් ඉන්නේ කියන්න කිව්වා :(

    වෙන ඇන්ටිලට නෙමේ. උයාට ඇන්ටි කිව්වෙ
    avatar464475_2.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇයි ඇන්ටිගෙන් අහල කියන්න කිව්වේ ???? :rofl::rofl:
    ළමයි යහතින් ඉන්නවාලු ... වෙලාවක් තිබුණොත් ඇවිත් බලල යන්න කියන්න කිව්වා ... මොනවා වුණත් අපි පිට මිනිස්සුනේ ... තමන්ගේ තාත්ත ඉඳල හිටලා හරි බලල යන්න එනවට ළමයි කැමති ඇති
    ඇන්ටි නං ඔයා නැතුව දුකෙන් ඉන්නේ කියන්න කිව්වා :(

    අෆ්ෆා ඒ ඇන්ටිගෙන් නෙමෙයි ඔය ඇන්ටිගෙන් ඇහුවේ.. මම හිතුවා වයසෙ හැටියට වයර් ෂෝට් එකක් ඇති කියලා..:baffled: