අයිය නම් තමයි වෙන්නෙ
3,4 වයසනම් වෙන්න බෑ ඕනනම් 1 වගේ වයස ඇති
තාම සුදුසු කාලෙ ඇවිත් නැහැනෙ![]()
සුදුසු කාලෙ කිය කිය පුහුලම ඉදිලා කජ්ජ බිම වැටෙනකම් ඉන්න එපා අන්තිමට කජ්ජත් පුහුලමත් දෙකම නැති වෙයි


අයිය නම් තමයි වෙන්නෙ
3,4 වයසනම් වෙන්න බෑ ඕනනම් 1 වගේ වයස ඇති
තාම සුදුසු කාලෙ ඇවිත් නැහැනෙ![]()



ඔව් මම හිතන්නේ ... හරියටම අහල කියන්නන් ... කරන්න කලින් ඕකනේ කිව්වේ ඔයාට ටිකක් හිතන්න කියල .
කෝ ඇහුවද ???![]()

මට ගම්පට ඇහුනෙ එකේ මාලබේට කොහොම ඇහෙන්න ඇද්ද?මට නං හොද සද්දෙට ඇහුණා....අහල පහල නේ.........![]()
මට නං හොද සද්දෙට ඇහුණා....අහල පහල නේ.........![]()
නැකැත් රාල;16656432 said:කාගෙන්ද අහන්නේ? ඔයාට මම හැමදාම කියනවා ලමයි ගැන අවධානයෙන් ඉන්න කියලා.. එවෙලේ හිතුවනම් මෙහෙම වෙන්නේ නෑ තමයි කොහෙද හිතන්න දුන්නයෑ![]()
හැප්පෙන්නෙ ස්ත්රී රත්නයක් එක්ක අයියේනැකැත් රාල;16656432 said:කාගෙන්ද අහන්නේ? ඔයාට මම හැමදාම කියනවා ලමයි ගැන අවධානයෙන් ඉන්න කියලා.. එවෙලේ හිතුවනම් මෙහෙම වෙන්නේ නෑ තමයි කොහෙද හිතන්න දුන්නයෑ![]()

හැප්පෙන්නෙ ස්ත්රී රත්නයක් එක්ක අයියේ
පිරිමි එක්ක හැප්පෙනවාට වඩා ඕක අමාරුයි
කෝකටත් වෙලාවක් බලලම වැඩේට බැස්සනම් තමා හොද![]()



ඇයි ඇන්ටිගෙන් අහල කියන්න කිව්වේ ????නැකැත් රාල;16656432 said:කාගෙන්ද අහන්නේ? ඔයාට මම හැමදාම කියනවා ලමයි ගැන අවධානයෙන් ඉන්න කියලා.. එවෙලේ හිතුවනම් මෙහෙම වෙන්නේ නෑ තමයි කොහෙද හිතන්න දුන්නයෑ![]()



ජයා කියන්නෙ වඳ වෙ@ නේ එකිව ඩිවොස් කරලානෙ ඔය ආයෙ සසා බැන්දේදරු පැටියගෙයි සැසාගේයි , බිරිඳගෙයි අනාගතේට ඉත සිතින් සුභ පතනවා, අනේ වාසනාවක්
එතකොට දැන් ජයා අම්මාකෙනෙක්ද![]()

ඇයි ඇන්ටිගෙන් අහල කියන්න කිව්වේ ????
ළමයි යහතින් ඉන්නවාලු ... වෙලාවක් තිබුණොත් ඇවිත් බලල යන්න කියන්න කිව්වා ... මොනවා වුණත් අපි පිට මිනිස්සුනේ ... තමන්ගේ තාත්ත ඉඳල හිටලා හරි බලල යන්න එනවට ළමයි කැමති ඇති
ඇන්ටි නං ඔයා නැතුව දුකෙන් ඉන්නේ කියන්න කිව්වා![]()
ඇයි ඇන්ටිගෙන් අහල කියන්න කිව්වේ ????
ළමයි යහතින් ඉන්නවාලු ... වෙලාවක් තිබුණොත් ඇවිත් බලල යන්න කියන්න කිව්වා ... මොනවා වුණත් අපි පිට මිනිස්සුනේ ... තමන්ගේ තාත්ත ඉඳල හිටලා හරි බලල යන්න එනවට ළමයි කැමති ඇති
ඇන්ටි නං ඔයා නැතුව දුකෙන් ඉන්නේ කියන්න කිව්වා![]()
