මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසා අයියාද වෙන්නෙ මාලිට:) මම හිතුවෙ ඔයාට බුරුවො තුන් හතර දෙනෙක්ගෙ වයස කියලා:rofl::lol:
    7.gif
    නිකං උනුත් නෙවෙයි නේහ්..පුත්තලං බූරුවො.....

    මේ ඇත්තට ම මාලිංග ලොක්ක බදින්න කල්පනාවක් ඇත්තෙම නැද්ද?:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නිකං උනුත් නෙවෙයි නේහ්..පුත්තලං බූරුවො.....

    මේ ඇත්තට ම මාලිංග ලොක්ක බදින්න කල්පනාවක් ඇත්තෙම නැද්ද?:)
    :lol:ඔව් ඔව්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් නේද ???
    මේ වෙත්දී දරුවාව උඩ දදා නටනවද දන් නෑ :baffled:
    අයියෝ . මැවිලා පේනවා

    දැන් ඇන්ටිගේ බබාල 6 දෙනා හොඳින් ඉන්නවද? ලොකු එක්කෙනාට අවුරුදු 18කටත් කිට්ටුලු නේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සසා අයියාද වෙන්නෙ මාලිට:) මම හිතුවෙ ඔයාට බුරුවො තුන් හතර දෙනෙක්ගෙ වයස කියලා:rofl::lol:
    7.gif

    :rofl::rofl: අයිය නම් තමයි වෙන්නෙ :rolleyes: 3,4 වයසනම් වෙන්න බෑ ඕනනම් 1 වගේ වයස ඇති :rofl:

    නිකං උනුත් නෙවෙයි නේහ්..පුත්තලං බූරුවො.....

    මේ ඇත්තට ම මාලිංග ලොක්ක බදින්න කල්පනාවක් ඇත්තෙම නැද්ද?:)

    :rofl::rofl:

    තාම සුදුසු කාලෙ ඇවිත් නැහැනෙ :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16656387 said:
    දැන් ඇන්ටිගේ බබාල 6 දෙනා හොඳින් ඉන්නවද? ලොකු එක්කෙනාට අවුරුදු 18කටත් කිට්ටුලු නේද?

    යාළුවා;16656392 said:

    නැකැත් රාල;16656396 said:
    ලන්කාවේ කොල්ලෙක් බේරෙනවා එහෙම වුනොත්:lol::lol:
    මට අලි සයිස් වගා ළිදක් පේන්නේ ඇයි?:baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැකැත් රාල;16656387 said:
    දැන් ඇන්ටිගේ බබාල 6 දෙනා හොඳින් ඉන්නවද? ලොකු එක්කෙනාට අවුරුදු 18කටත් කිට්ටුලු නේද?
    ඔව් මම හිතන්නේ ... හරියටම අහල කියන්නන් ... කරන්න කලින් ඕකනේ කිව්වේ ඔයාට ටිකක් හිතන්න කියල .
    කෝ ඇහුවද ??? :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මම හිතන්නේ ... හරියටම අහල කියන්නන් ... කරන්න කලින් ඕකනේ කිව්වේ ඔයාට ටිකක් හිතන්න කියල .
    කෝ ඇහුවද ??? :baffled::baffled::baffled:
    අම්මට සිරි මේ මොකක්ද බොලේ මේ වෙන්න යන්නේ.......
    බලලා/බලල්ලු මල්ලෙන්/මලුවලින් එළියට ද?????:baffled::baffled::rofl: