Dath kimbula ayyage...,ගසා තෝ @ තලා ගන්න යන්නේ........![]()
@thalala,kehel kan idawala aythi ne...
Sasthrare baluwada...

Dath kimbula ayyage...,ගසා තෝ @ තලා ගන්න යන්නේ........![]()

විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.
ඕක මුලට "පින්" නමැති විශේෂණයක් එකතු වීම අනිවාර්යයි ( පින් විශ්ව විද්‍යාල ).. නැත්තන් අනිත් ප්‍රයිවට් සහ, ෆොරින් විශ්ව විද්‍යාල වලටත් ඔයාගෙ අනාත වචන නිසා සවුත්තු වෙන්න වෙන්නෙ ...
![]()
පින් කැම්පස් ඔක්කොම චොරේ චෝර තමයි, ඕක අහන්නත් දෙයක්ද ...
කිසිම දේකට ෆෝවඩ් නැති අනාතයො ඕවල ඉන්නෙ ... ගිහින් බලපන් ෆොරින් කැම්පස් එකක් හරි, අඩුම තරමෙ ලංකාවෙ ප්‍රයිවට් එකක් හරි, බලල හැදියන් ...
![]()

බරපතල ප්‍රශ්නෙකින් පෙලෙන බව පෙනේ...![]()

ඇයි අවුල්ද ? 
ජේමිස්බන්ඩා007;16655430 said:ubatanam lesi pahasu ledak newei putho hadigena enne.....![]()

විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.
යාලු විශ්වවිද්‍යල උපස0ස්කෞත්‍රියේ ප්‍රදාන ජනප්ප්‍රිය මර්තුකවක් වන නවක වදය ගැන බොහො අයට හරිහමන් අවබොදයක්නැ. ගොඩක් අය මෙගැන කතා කරන්නෙ අද්දැකිමකින් තොරව එහෙන් මෙහෙන් දැනගත් තොරතුරු වලින් විතරයි.
ඇත්තටම නවක වදය කියන දෙය අත්දැකිමෙන්ම අත්විද ඇතිමට එය මගෙ ජිවිතයෙ ලැබු සොදුරුතම අත්දැකිමක්. තවදෙයක් ගොඩක් බහිර පුද්ගලයන් සිතාසිටිනව මෙය මෙහෙයවන්නෙ එක්තරා දෙශපලන කන්ඩයමක් කියලා. එය අප අතර තියන වැරදිමතයක්.
එවගෙ දැන්කලෙ මෙදෙය යම්කිසි වැරදිමාවත් වල යන අවස්ත දැකගන්න පුලුවන්. මම සිතන්න මෙයට හෙතුව නවක වදය නෙවේයි මොකද දැන් කලේ සමජ පද්දතියම යම්කිසි විකෞර්ති බවයකට පත් වෙලතියනව ඉතින් මෙ විකෞර්ති සමජයෙම දක්ශතම කොටසක් තමයි විශ්වවිද්‍යල වලට එන්නේ. ඉතින් මෙ විකුර්තිතවයන් වල යම්යම් කොටස් නවක වදයට එක්වෙනවා යම් යම් විකුර්තී මිනිසුන් නිසා.
අපේ කලේනම් නවක වදයකියන්නෙ අචර්ය වරුන්ගෙන් පව සහයොගය
ඇතිව මනව ස0විදනය කල එකක්. එකෙදි යම් අයෙක් තම පෞදිගලික අවශතා සපුරා ගැනිමට ගියොත් ඔහුට ඊට සහබගොවිම වලක්වනවා. ඒ ඒ පිඨවල එවයේ පාඨමලා අනුව නවක වද්ය වෙනස් වෙනව ඉන්ජිනෙරු පිඨවල, වෛද්‍ය පිඨවල මෙවෙනස පැහැදිලිවම දකින්න පුලුවන්. තව දෙයක් විශ්වවිද්‍යලය තුල සම්මත්වු රීති තියනව, උදා:- පෙම්වතුන් සදහා වෙන්වු ප්‍රදෙශ පිලිබද් නිති ( මතකතියගන්න මෙහි ඉන්නෙ පසල් ළමුන් නොව විවහා විමට සුදුසු පිරිස්ය.) ආපන ශාලව තුල හැසිරිම මොකද දිගු පොලිම් තියමකොට හදිස්සි අයට මුල්තැන දෙනව එකියන්නෙ ඉන්ජිනෙරු පිඨයෙනම් ඉලග දේශනය ඉන්ජිනේරු ඇදිම්, සමහර ප්‍රයොගික පරික්ශන. තව දෙයක් පෙරාදෙනියෙනම් රැග්වුනු අය තනකොල පගාගෙන යන්නෙනැ මාදන්න තරමට.
අද ල0කව තුල තියෙන පසුගමි අදහසක් තමයි විශ්වවිද්‍යල සිසුන් දෙශපලනය නොකල යුතුයි කියලා. එ අයගෙන් මම අහන්නෙ ල0කවේ ඉන්න දැනුවත් පිරිස දෙශපලනය නොකල යුතුනම් එයකල යුත්තේ කව්ද?...
තව කිවයුතු දෙයක් තමයි විශ්ව විද්‍යල ගැන ළමයින් ඇති උනන්දුව් දුර්වල කිරිමට සමහර පිරිස් මහා මද්‍ය මෙහෙයුම් කරබවත් රහසක් නොවෙ.
පාසල් යන මල්ලියේ න0ගියෙ ඔබ මහන්සිවි වැඩකර විශ්ව විද්‍යලයට පැමින ඒ සුන්දර ජිවිතය විදින්න.

විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.

Oya wagema gon haththak innawa DEHIWALA HNDA karana thana
aluthen ena unwa rag karanwa um ekka awe nathi unama paththakata karala dandawa
UNI eke wagema thama ethanath henata pora wenawa un e unata ekekwathdehiwalawath colombo walawath neme kohe hari magulaka apu awalam haththak
eka ganath tikak hoyanwaanaam thama hoda
කව්ද කියන්නෙ ප් ශ්‍රමික්යන් බිහිකරන පෞද්ගලික අයතනවල රැග්නැ කියලා, එවා මද්‍යය එලිකරන්නෙ නැ

කැම්පස් යන්න කලින් කෙල්ලෙක් එක්ක කතා කරද්දීත් වෙව්ලපු පොන්නයෝන්ට මේ වගේ පොන්න වැඩ වීරකම් වගේ දැනෙනවා ඇත්තේ
![]()

විශ්වවිද්‍යාල සිසුන් උගත් වෙන්න පුළුවන් .. එත් බුද්ධිමත් කියන පට්ටම දාගන්න වරම් තියෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 0.0001 වගේ ප්‍රමානෙකට තමයි මහත්තයෝ. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වන උන්දලාටත් ඒ න්‍යාය එහෙමම තමයි. එයාලගෙනුත් බුද්ධිමත් කියන කොටස 0.0001 වගේ තමයි. උගත්කම සහ බුද්ධිමත්කම අතර පරතරය අහස පොලොව හා සමානයි.
කැම්පස් යන්න කලින් කෙල්ලෙක් එක්ක කතා කරද්දීත් වෙව්ලපු පොන්නයෝන්ට මේ වගේ පොන්න වැඩ වීරකම් වගේ දැනෙනවා ඇත්තේ
![]()

විශ්ව විශ්යාලෙ ගියා කියල හැමොම බුද්දිමත් නැති බව ඇත්ත..විශ්වවිද්යාල නොගිය බුද්දිමතුන් ඉන්න එකත් ඇත්ත... නමුත් උඹෙ ඔය සන්ක්යාව නම් විහිලුවක් 0.0001 හික් හික්.
බුද්ධිමත් බව සාපෙක්ශව වි.වි සිසුන් අතර වැඩි බව ඕනෙ එකෙක් පිලිගන්නවා. උඹල හිතන උගත් කම කියන්නේ ගිරව් වගේ පාඩම් කරන එකනේ. එහෙම විශ්ව විද්යාලේ පවතින්න බෑ. බුද්දිමත් කම අනිවා අවශ්යයි.
ane manda ban man nan campus gihin ne....eth mawa nan bully karanna awoth mehema ekko man dan mini marala hire..man asa ne katawath chatar wenna nikan...hitha shakthimath wenne life experience walin..man hitanne ne mehema balen kawanna giyama strong wei kiyala.....dan katawath methana tamanta wirudawa mukuth karanna bene...samaharunta oya taraha psychological effect eka life time balapanawa,samaharawita hitiyata wada weak person kenek wenna puluwan....
mal kekulu wage dial life eke katu kala nethi aya passe shape eke igenagay ewa....kunuharapayak dekak ahuwata mukuth awulak ne...ehema hemadama inne bene...
but academic institution hetiyata mae wage dewal "balen" kawala ehema strong karanna puluwan kiyala man hitanne ne....

කැම්පස් යන්න කලින් කෙල්ලෙක් එක්ක කතා කරද්දීත් වෙව්ලපු පොන්නයෝන්ට මේ වගේ පොන්න වැඩ වීරකම් වගේ දැනෙනවා ඇත්තේ
![]()