විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.

    deshapalane karanawa kiyanne, deshapalana pakshayakata kade yana eka neme machan. Ada kale wenne campus kollo/kello ekthara pakshayakata kade yana eka witharayi....

    eka hariyata ara anduwe rasweem walata minissu enawa wage wadak... umbe mathe anuwa ehenan ara widiyata andu paksha rasweem walata enne rate inna buddimath janathawa!
     
    ඕක මුලට "පින්" නමැති විශේෂණයක් එකතු වීම අනිවාර්යයි ( පින් විශ්ව විද්‍යාල ) :lol::lol: .. නැත්තන් අනිත් ප්‍රයිවට් සහ, ෆොරින් විශ්ව විද්‍යාල වලටත් ඔයාගෙ අනාත වචන නිසා සවුත්තු වෙන්න වෙන්නෙ ... :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: පින් කැම්පස් ඔක්කොම චොරේ චෝර තමයි, ඕක අහන්නත් දෙයක්ද ... :lol::lol::lol::lol: කිසිම දේකට ෆෝවඩ් නැති අනාතයො ඕවල ඉන්නෙ ... ගිහින් බලපන් ෆොරින් කැම්පස් එකක් හරි, අඩුම තරමෙ ලංකාවෙ ප්‍රයිවට් එකක් හරි, බලල හැදියන් ... :lol::lol::lol:

    ubatanam lesi pahasu ledak newei putho hadigena enne.....
    :no::no::no::no::frown::frown::frown:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,708
    5,908
    113

    බරපතල ප්‍රශ්නෙකින් පෙලෙන බව පෙනේ...
    :lol:

    නැත්තන් ඉතින්, පොදුවේ විශ්ව විද්‍යාල කිව්වම, අරූ කියන ගොබ්බ ගඳගහන දේවල් අනිත් එවුන්ගෙ ඇඟේත් ගෑවෙනවනෙ .. :lol::lol:
    ඇයි අවුල්ද ? :lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,708
    5,908
    113
    ජේමිස්බන්ඩා007;16655430 said:
    ubatanam lesi pahasu ledak newei putho hadigena enne.....
    :no::no::no::no::frown::frown::frown:

    ඉතින් යතාර්ථය තමයි පෙන්නුවෙ ... :rolleyes:
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.

    Deshapalanaya karana eka wenai . brainwash una pirisak anith ayage ona epakam walata kade yana eka wenai. lankawe wenne deshapalanaya karanawata wada kade yana eka. uba kiyapan oya functions walata ena eungen keeyen kee denada mokatada enne kiyala wath danne? anika bn owata ganne first year eke aya witharai. e enneth unwa pannana nisa. ubala ehema ugath kiyala hithana university studentsla karanna oni oni ekatai epa ekatai parata bahala ka gahana eka wath loketa penna lorry talks dena eka wath nemei. aluthin ratata prathipaththi hadala dena eka. aluth deshapalana akalpa minissunta dena eka. kotinma ratata yahapathak wena deyak karana eka. uba nikamata kalpana karapan ubala adina poster walin kochchara rata winasa wenawada kiyala. anna ewai mulinma wenas wenna oni bn. anna ekai university walin wenna oni.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යාලු විශ්වවිද්‍යල උපස0ස්කෞත්‍රියේ ප්‍රදාන ජනප්ප්‍රිය මර්තුකවක් වන නවක වදය ගැන බොහො අයට හරිහමන් අවබොදයක්නැ. ගොඩක් අය මෙගැන කතා කරන්නෙ අද්දැකිමකින් තොරව එහෙන් මෙහෙන් දැනගත් තොරතුරු වලින් විතරයි.
    ඇත්තටම නවක වදය කියන දෙය අත්දැකිමෙන්ම අත්විද ඇතිමට එය මගෙ ජිවිතයෙ ලැබු සොදුරුතම අත්දැකිමක්. තවදෙයක් ගොඩක් බහිර පුද්ගලයන් සිතාසිටිනව මෙය මෙහෙයවන්නෙ එක්තරා දෙශපලන කන්ඩයමක් කියලා. එය අප අතර තියන වැරදිමතයක්.
    එවගෙ දැන්කලෙ මෙදෙය යම්කිසි වැරදිමාවත් වල යන අවස්ත දැකගන්න පුලුවන්. මම සිතන්න මෙයට හෙතුව නවක වදය නෙවේයි මොකද දැන් කලේ සමජ පද්දතියම යම්කිසි විකෞර්ති බවයකට පත් වෙලතියනව ඉතින් මෙ විකෞර්ති සමජයෙම දක්ශතම කොටසක් තමයි විශ්වවිද්‍යල වලට එන්නේ. ඉතින් මෙ විකුර්තිතවයන් වල යම්යම් කොටස් නවක වදයට එක්වෙනවා යම් යම් විකුර්තී මිනිසුන් නිසා.
    අපේ කලේනම් නවක වදයකියන්නෙ අචර්ය වරුන්ගෙන් පව සහයොගය
    ඇතිව මනව ස0විදනය කල එකක්. එකෙදි යම් අයෙක් තම පෞදිගලික අවශතා සපුරා ගැනිමට ගියොත් ඔහුට ඊට සහබගොවිම වලක්වනවා. ඒ ඒ පිඨවල එවයේ පාඨමලා අනුව නවක වද්ය වෙනස් වෙනව ඉන්ජිනෙරු පිඨවල, වෛද්‍ය පිඨවල මෙවෙනස පැහැදිලිවම දකින්න පුලුවන්. තව දෙයක් විශ්වවිද්‍යලය තුල සම්මත්වු රීති තියනව, උදා:- පෙම්වතුන් සදහා වෙන්වු ප්‍රදෙශ පිලිබද් නිති ( මතකතියගන්න මෙහි ඉන්නෙ පසල් ළමුන් නොව විවහා විමට සුදුසු පිරිස්ය.) ආපන ශාලව තුල හැසිරිම මොකද දිගු පොලිම් තියමකොට හදිස්සි අයට මුල්තැන දෙනව එකියන්නෙ ඉන්ජිනෙරු පිඨයෙනම් ඉලග දේශනය ඉන්ජිනේරු ඇදිම්, සමහර ප්‍රයොගික පරික්ශන. තව දෙයක් පෙරාදෙනියෙනම් රැග්වුනු අය තනකොල පගාගෙන යන්නෙනැ මාදන්න තරමට.

    අද ල0කව තුල තියෙන පසුගමි අදහසක් තමයි විශ්වවිද්‍යල සිසුන් දෙශපලනය නොකල යුතුයි කියලා. එ අයගෙන් මම අහන්නෙ ල0කවේ ඉන්න දැනුවත් පිරිස දෙශපලනය නොකල යුතුනම් එයකල යුත්තේ කව්ද?...

    තව කිවයුතු දෙයක් තමයි විශ්ව විද්‍යල ගැන ළමයින් ඇති උනන්දුව් දුර්වල කිරිමට සමහර පිරිස් මහා මද්‍ය මෙහෙයුම් කරබවත් රහසක් නොවෙ.



    පාසල් යන මල්ලියේ න0ගියෙ ඔබ මහන්සිවි වැඩකර විශ්ව විද්‍යලයට පැමින ඒ සුන්දර ජිවිතය විදින්න.

    ඉස්සෙල්ලම මම උඹට කියන්නම් විශ්වවිද්‍යාල සිසුන්ගේ දේශපාලන කටයුතු ගැන.

    ළමයෙක් විශ්වවිද්‍යාලයට එන්නේ උපාදිය අරන් තමුන්ට තවත් අද්යාපන සුදුසුකමක් එකතුකරගන්න කියන ප්‍රමුක කාරනාව අමතක කරලා වෙනත් උප කාරනා මුදුන් කරගත්තාම තමයි ළමයින්ට නිකන්ම තමුන්ගේ වගකීම සහ අවශ්‍යතාවය අමතක වෙන්නේ.
    රටක් ජාතියක් ආණ්ඩුවක් දෙමාපියෙක් තමුන්ගේ දරුවන්ගේ අද්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්නේ ඔවුන් උගත් පුරවැසියන් බවට පත්කරලා සාර්ථක ජීවිතයක් උරුමකරලා දෙන්න කියල උඹට මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ කිඅල මම හිතනවා. එත් politics කියන විෂය උඹල හඳුනාගෙන තියෙන්නේ රට පාලනය කිරීම , පාර්ලිමේන්තු යාම වගේ කටයුතු සඳහා පමණක් කියල උනත් ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයට අතුල්වෙනකොටම කුමන හෝ politic එකකට යටත් වෙනවා ඉබේම. එහෙම නොවෙන යම් කොට්ටාශයක් ඉන්නවද අන්න ඒ පුද්ගලයින් තමයි තමුන්ගේ ජීවිතයේ මුක්ය පරමාර්ථය 100% ම අකුරට ඉෂ්ටකරගන්නේ.
    ආර්ථික වශයෙන් ස්වාදීනව තමුන්ගේ දෙපයින් නැගිටගන්න වාරුවක් නැති විශ්වවිද්‍යාල සිසුන් කුමන පුද්ගලයෙකුගේ හෝ උවමනාවක් වෙනුවෙන් පාරට බහිනවානම් , උපවාස කරනවානම් , පෙළපාලි යනවානම් ඒ සියල්ලම මම දකින්නේ ලජ්ජා සහගත කාරනාවක් හැටියටයි සහෝදරයා. අන්දලා ඉන්නේ දෙමාපියන් හම්බුකරලා දෙන සල්ලි වලින් ගත්තු ඇඳුම්නම් , වියදම් කරන්නේ දෙමාපියන්ගෙන් සහ රජයේ ආධාර වලින් ලැබෙන මුදලින්නම් , ඉන්න කාමරේට ගෙවන්නේ දෙමාපියන් හෝ රජයෙන් ලැබෙන මුදලින්නම් , එහෙව් පුද්ගලයෙකුට කොතනද සදාචාරාත්මක අයිතියක් තියෙන්නේ තමුන්ගේ මුක්ය පරමාර්ථය වෙන අද්යාපනික කටයුතු පැහැර හැරලා පාරවල් තොටවල්වල බෝඩ් උස්සන් ඉන්න???තවත් පුද්ගලයෙක්ව රැග් කරන්න???

    විශ්වවිද්‍යාල සිසුන්ට විශ්වවිද්‍යාලයේන් පරිභාහිර කාරනා ගැන ඔලුව යොදවනවට වඩා ශිෂ්‍ය සමගාමී කරුණු කාරනා ඕනෑතරම් තියනවා විශ්වවිද්‍යාලය ඇතුලෙම ඔලුව යොදවන්න.

    මේක මම ලියන්නේ උදාහරණයක් විදිහට .මීට අවුරුදු ගානකට කලින් විශ්වවිද්‍යාලෙ කැන්ටිමේ පරිප්පු හොද්දේ ලුණු ටිකක් වැඩි උනත් ළමයි පරිප්පු හට්ටිය උස්සන් VC ලඟට පෙළපාලි ගියා. එත් අද විශ්වවිද්‍යාලෙ කැන්ටිමේ පරිප්පු හොද්දේ පරිප්පු ඇටයක් නැහැ හොයාගන්න. එත් ළමයි නිහඬයි. එත් politics වෙනුවෙන් උපවාස කරන්න පෙළපාලි යන්න සුදානම්. ළමයින්ට බත් එක අඩුවට දෙන්න කැන්ටිමේ මුදලාලිට විශ්වවිද්‍යාලය කියන ආයතනය ඇතුලෙන් හුඟක් පහසුකම් සහ අමුද්‍රව්‍ය නොමිලේ සැපයෙනවා. එත් උඹලගේ එවුන්ට ඌ කන්න දෙන්නේ වතුරයි බතුයි. කෝ උඹලගේ ශිෂ්‍ය ව්‍යාපාර උඹලව රකිනවද??? උඹල දන්නවද කොළඹ කැම්පස් එකේ කැන්ටින් එකේ බත් පැකට් ඒ අවට පාරේ බත් විකුණන පුද්ගලයින්ගේ ලෑලි උද වැඩි මිලට අලෙවි වෙනවා කියල.

    උඹල දන්නවද ශිෂ්‍යයින්ට එන ශිෂ්‍යත්ව වලිනුත් උඹලට උගන්වන ගුරුවරු රට යනවා කියල. උඹල දන්නවද උඹලාගේ අද්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවෙන් වෙන්කරන මුදල් වලින් කොයි තරම් ප්‍රමාණයක් නාස්තිවෙනවද කියල. උඹල දන්නවද උඹලගේ වැසිකිලි පවිත්‍ර කරන්න පවා දෙන ටෙන්ඩර් වලින් කොයි තරම් මුදලක් ගසා කනවද කියල. උඹල දන්නවද උඹලට උගන්වන ගුරුවරු ලෝකෙට සමගාමීව දැනුම අතින් ඉන්න තැන කොතනද කියල???

    දාහක් වන දද කුෂ්ට තමුගේ ඇඟේ තියාගෙන අනුන්ගේ හොරි කහන්න යනවා වගේ වැඩක් තමයි විශ්වවිද්‍යාල සිසුන්ගේ දේශපාලනය ...

    තමුන් ඉගෙනගන්න ආයතනය ඇතුලේ දාහක් ප්‍රශ්න තියාගෙන රටේ ප්‍රශ්න විසඳන්න යන එක මොන තරම් විහිලුවක්ද :lol::lol::lol::lol:

    උඹ අන්තිමට ලියල තියනවනේ මහන්සිවෙලා වැඩ කරලා ඇවිත් මේ සුන්දර ජීවිතය රසවිඳින්න කියල. ඒ කතාවෙන් භාගයක්ම හරියටම හරි. මහන්සිවෙලා වැඩ කරලා විශ්වවිද්‍යාලෙ යායුතුමයි. එත් ජීවිතේ රසවිඳින්න නෙවෙයි පුතේ .. තමුන්ගේ අද්යාපනයෙන් පලයක් නෙලාගෙන ජීවිතේ සාර්ථක කරගන්න.

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    විශ්වවිද්යාලේ ඉන්න අවුරුදු 23 ක් වෙන එකෙකුට දේශපාලනේ කරන්න බැරිනම් කවුද බන් ලන්කාවෙ දෙශපාලනෙ කරන්න ඕනේ. අර බෙබිලා ටික කරන්න හොදයි,ඇමතිලාගෙ හොටු කොල්ලො ටික කරන්න හොදයි. ලන්කාවෙ උගත් සහ බුද්දිමත්ම කියල සලකන විශ්විශ්ද්යාල තරුණ තරුණියන්ට දෙශපාලනේ අකැප වෙන්නේ කොහොමද.ලන්කාවෙ දෙශපාලනේ කරන්න ඕනේම ඒ කට්ටිය. වි.වි කොල්ලො කඩේ යනවා කියනවානම් අනික් මිනිස්සු කොහොම කඩේ යනවද.අර කුඩු දුමියට ,මෙර්වියාට ලක්ශ ගනන් චන්ද දෙන කට්ටිය කඩේ නෙමෙයි සුපර් මාර්කට් යන කට්ටිය වෙන්න ඇති.

    විශ්වවිද්‍යාල සිසුන් උගත් වෙන්න පුළුවන් .. එත් බුද්ධිමත් කියන පට්ටම දාගන්න වරම් තියෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 0.0001 වගේ ප්‍රමානෙකට තමයි මහත්තයෝ. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වන උන්දලාටත් ඒ න්‍යාය එහෙමම තමයි. එයාලගෙනුත් බුද්ධිමත් කියන කොටස 0.0001 වගේ තමයි. උගත්කම සහ බුද්ධිමත්කම අතර පරතරය අහස පොලොව හා සමානයි.

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කැම්පස් යන්න කලින් කෙල්ලෙක් එක්ක කතා කරද්දීත් වෙව්ලපු පොන්නයෝන්ට මේ වගේ පොන්න වැඩ වීරකම් වගේ දැනෙනවා ඇත්තේ
    :lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Oya wagema gon haththak innawa DEHIWALA HNDA karana thana :dull:
    aluthen ena unwa rag karanwa um ekka awe nathi unama paththakata karala dandawa
    UNI eke wagema thama ethanath henata pora wenawa un e unata ekekwath :frown:dehiwalawath colombo walawath neme kohe hari magulaka apu awalam haththak
    eka ganath tikak hoyanwaanaam thama hoda:frown:

    ඔව් ඔය සීන් එක නම් ඇත්ත
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කව්ද කියන්නෙ ප්‍ ශ්‍රමික්යන් බිහිකරන පෞද්ගලික අයතනවල රැග්නැ කියලා, එවා මද්‍යය එලිකරන්නෙ නැ

    mama Private institute ekaka Degree eka kale. apita kawadawath rag tibbe na, kawadawath ehema ekak tibba kiyala ahalath na. welawata patn gaththa welawata iwara una. kawadawath wahala tibbe na.
    dan job ekata gihin 3years Exp tama mouth prasnayak uneth na :):):):)
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කැම්පස් යන්න කලින් කෙල්ලෙක් එක්ක කතා කරද්දීත් වෙව්ලපු පොන්නයෝන්ට මේ වගේ පොන්න වැඩ වීරකම් වගේ දැනෙනවා ඇත්තේ
    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    විශ්වවිද්‍යාල සිසුන් උගත් වෙන්න පුළුවන් .. එත් බුද්ධිමත් කියන පට්ටම දාගන්න වරම් තියෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 0.0001 වගේ ප්‍රමානෙකට තමයි මහත්තයෝ. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වන උන්දලාටත් ඒ න්‍යාය එහෙමම තමයි. එයාලගෙනුත් බුද්ධිමත් කියන කොටස 0.0001 වගේ තමයි. උගත්කම සහ බුද්ධිමත්කම අතර පරතරය අහස පොලොව හා සමානයි.


    විශ්ව විශ්යාලෙ ගියා කියල හැමොම බුද්දිමත් නැති බව ඇත්ත..විශ්වවිද්යාල නොගිය බුද්දිමතුන් ඉන්න එකත් ඇත්ත... නමුත් උඹෙ ඔය සන්ක්යාව නම් විහිලුවක් 0.0001 හික් හික්.
    බුද්ධිමත් බව සාපෙක්ශව වි.වි සිසුන් අතර වැඩි බව ඕනෙ එකෙක් පිලිගන්නවා. උඹල හිතන උගත් කම කියන්නේ ගිරව් වගේ පාඩම් කරන එකනේ. එහෙම විශ්ව විද්යාලේ පවතින්න බෑ. බුද්දිමත් කම අනිවා අවශ්යයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුන් නිකන් ගැණුන්ට පඩ ශෝ දාන කාලකන්නි කාඩ්බෝඩ් වීරයො විතරයි .
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැම්පස් යන්න කලින් කෙල්ලෙක් එක්ක කතා කරද්දීත් වෙව්ලපු පොන්නයෝන්ට මේ වගේ පොන්න වැඩ වීරකම් වගේ දැනෙනවා ඇත්තේ
    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    යකෝ උඹලා කැම්පස් ගිය හැම එකාම ඔය ගොඩට දාලා කතා කරන්ඩ එපා. අපි ඉස්කෝලේ ගිය කාලේ වල බැහැලා, මලක් ඇදලා, බඩු සීන් කරලා කැම්පස් ගිය එවුන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    විශ්ව විශ්යාලෙ ගියා කියල හැමොම බුද්දිමත් නැති බව ඇත්ත..විශ්වවිද්යාල නොගිය බුද්දිමතුන් ඉන්න එකත් ඇත්ත... නමුත් උඹෙ ඔය සන්ක්යාව නම් විහිලුවක් 0.0001 හික් හික්.
    බුද්ධිමත් බව සාපෙක්ශව වි.වි සිසුන් අතර වැඩි බව ඕනෙ එකෙක් පිලිගන්නවා. උඹල හිතන උගත් කම කියන්නේ ගිරව් වගේ පාඩම් කරන එකනේ. එහෙම විශ්ව විද්යාලේ පවතින්න බෑ. බුද්දිමත් කම අනිවා අවශ්යයි.

    උඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරය ගැන මොනවද බන් දන්නේ??? උගත් බුද්දිමත් ශිෂ්‍ය පරපුරක් බිහිවෙන්නනම් උගත් බුද්දිමත් ගුරුවරු ඉන්න ඕන. digree එකක්, masters degree එකක් ,phd එකක් ගත්ත කියල පුද්ගලයෙක් බුද්ධිමත් වෙන්නේ නැහැ බන්. තමුන් ඉගෙනගත්තු දේ ප්‍රායෝගිකව ඕනෑම තැනකදී apply කරගන්න පුළුවන්, තමුන්ගේ විෂය ඇතුලේ සහ තමුන්ගේ ව්ශයට පරිභාහිර ඕනෑම විෂයක හටගන්නා ගැටලුවකදී දල වශයෙන් හෝ පිළිතුරක් තියන මනුස්සයෙක් තමයි උගත් සහ බුද්ධිමත් කියන කාණ්ඩයට වැටෙන්නේ. එහෙම පුද්ගලයින් විශ්වවිද්‍යාල ඇතුලේ සහ එතනින් පිටවූ පිරිස අතරේ බොහොම විරලයි.

    විශ්වවිද්‍යාලය කියන ආයතනය , ගුරුවරු සහ සිසුන් ගැන බොහොම අබ්යන්තරයට අත්දැකීමෙන් දන්නා හින්ද තමයි මෙහෙම කියන්නේ. විශ්වවිද්‍යාලය , එහි ගුරුවරු (බහුතරයක්), විශ්වවිද්‍යාල සිසුන් (බහුතරයක්) කියන කොට්ඨාශ තුන රටේ මිනිස්සුන්ට මොනර නැටුමක් වගේ. මොනර නටනකොට ඉස්සරහින් බලන උදවියට පෙන්නේ හරිම ලස්සනට, එත් පිටිපස්සෙන් බැලුවාම මොනරාගේ අහවල් එක එළියේ කියල හුඟක් උදවිය දන්නේ නැහැ. කොටින්ම කියනවනම් විශ්වවිද්‍යාලය හරියට වෙසක් එකට ගහන තොරණක් වගේ, ඉස්සරහින් ලයිට් දාලා චිත්‍ර ඇඳල , විරිඳු කියල පෙන්නුවට පිටිපස්ස තනිකර අවුල් ජාලයක්.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ane manda ban man nan campus gihin ne....eth mawa nan bully karanna awoth mehema ekko man dan mini marala hire..man asa ne katawath chatar wenna nikan...hitha shakthimath wenne life experience walin..man hitanne ne mehema balen kawanna giyama strong wei kiyala.....dan katawath methana tamanta wirudawa mukuth karanna bene...samaharunta oya taraha psychological effect eka life time balapanawa,samaharawita hitiyata wada weak person kenek wenna puluwan....

    mal kekulu wage dial life eke katu kala nethi aya passe shape eke igenagay ewa....kunuharapayak dekak ahuwata mukuth awulak ne...ehema hemadama inne bene...
    but academic institution hetiyata mae wage dewal "balen" kawala ehema strong karanna puluwan kiyala man hitanne ne....

    අනිවා :)