doctor salary lanka

Aug 18, 2011
6,147
788
0
There are salary scales.

උඹට ඕන විදියට ලෝකේ වැඩ වෙන්නේ නෑ. උඹට හිතෙන හිතෙන විදියට සැලරි ස්කේල් හදන්නෙත් නෑ. හිතට අමාරු නම් උඹලගේ ප්‍රාන්තෙන්ම ඕවා වෙනස් කරන්න පටන් ගනිං :lol::lol: බෝඩ් එකක් උස්සන් උද්ඝෝශනයක් කරපන්. හොඳ වෙලාවට මේ ලෝකේ උඹ වගේ මැටි අදහස් තියෙන උන් අඩුයි :rofl::rofl::rofl:

ජොනී බට්ට;16641030 said:

:angry::angry: මාව ඕවට ගාවගන්න එපා :oo::oo:
 
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    ඩොකා ජොබ් එකට වඩා ලැබෙන පිළිගැනීම නෙ බං ඔතන වටින්නෙ:dull:
    ඔන්න බලපං මොන PhD ගහලා ආවත් ගෙදරකින් දුවෙක් දෙන්න උනත් කැමති ඩොකෙක්ට :angry:නෙඒකත් සල්ලි වලටම නෙමේ නෙ බං.:angry::angry: පිළිගැනීමක් තියනව නෙ? ඒත් ලංකාවෙ ඩොකාල කන කට්ටෙ හැටියට දෙන සැලරිය නම් මදි. :no:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    බින්දු;16641728 said:
    උඹට ඕන විදියට ලෝකේ වැඩ වෙන්නේ නෑ. උඹට හිතෙන හිතෙන විදියට සැලරි ස්කේල් හදන්නෙත් නෑ. හිතට අමාරු නම් උඹලගේ ප්‍රාන්තෙන්ම ඕවා වෙනස් කරන්න පටන් ගනිං :lol::lol: බෝඩ් එකක් උස්සන් උද්ඝෝශනයක් කරපන්. හොඳ වෙලාවට මේ ලෝකේ උඹ වගේ මැටි අදහස් තියෙන උන් අඩුයි :rofl::rofl::rofl:

    :angry::angry: මාව ඕවට ගාවගන්න එපා :oo::oo:

    umba raa ta raa ta amuthuma widiye pp ekak karanawane... :rofl::rofl::baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වැටුප් කියන්නේ සාපේක්ෂ දෙයක් බව ඇත්ත. දොස්තරලා වගේ අයට අනිත් අයට වඩා වැඩිපුර ගෙවන එක සාදාරනයි. driver කෙනෙක්ගේ වැටුපත්, දොස්තර කෙනෙක්ගේ වැටුපත් එක සමාන විය යුතු නැතිබව ඕන මෝඩයෙකුට තේරෙනවා. එකයගයි.

    මම කතාකරේ දොස්තරලා සහ අනිත් අය අතර දැනටමත් ගොඩක් වැටුප් වෙනසක් තියෙනවා කියල උපකල්පනය කරලා. අපි හිතමු ආණ්ඩුවේ සේවකයෙක් ගන්නවා 30,000 කියල. දොස්තර කෙනෙක් 150,000 ගන්නවා කියල. දැන් එදිනෙද අත්යවශ බඩුමිල, පොදු ප්‍රවාහන සේවයට යන වියදම මේ අවුරුද්දේ වැඩි උන කියල හිතමුකෝ. එකේ කෙලින්ම දරුනුවටම බලපාන්නේ ආණ්ඩුවේ සේවකයාට.
    එතින් ආණ්ඩුව තීරණය කරනවා ආණ්ඩුවේ සේවකයන්ට මේ අවුදුද්දේ වැටුප 40,000 කරන්න. එක සාදාරනයි. දැන් දොස්තරලා කියනවා 30:150 අනුව අපිටත් පඩි වැඩි විය යුතු කියල. එක හරිද?

    මම සරලව කියන්න හැදුවේ ආණ්ඩුවකින් වැටුප් හදන කොට හැමෝගෙම යහපත බලන්න ඕන, ඒ වගේම දොස්තරලා වගේ අයට අනිත් යට වඩා සැලකිය යුතු වැටුපක් දෙන්න ඕන. හැබැයි එක 1:12 (මස් රාත්තලම) නැතිනම් 30:150 වගේ අනුපාතය හැමවිටම තිබිය යුතු නැහැ.

    මගේ අදහස ආණ්ඩුවේ සේවකයකුට 50,000 වත් හම්බවෙනවානම් හොදයි ඔවුන්ගේ මුලික අවශතාවයන් වත් සැහෙමකට පත් වෙන්න. දොස්තර කෙනෙකුට 150,000 හෝ 200,000 දුන්නට කමක් නැහැ. එතකොට හැමෝටම හොදින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි 1:12 අනුපතෙට මාසෙකට 600,000 දෙන එක සාදාරන නැහැ. එහෙම බලාපොරොත්තු වෙන එක වැරදියි. ආණ්ඩුව දෙයි මෙ කියල.

    Production ekak nathuwa kattiyage athe salli wadi karata wadak na e wadima thula wenne mudal wadi wimen banda sewa mila ganan ihala yana eka enam inflation eka wadi wima..inflation eka control karana ekai production eka wadi karana ekai thama karana one. Uba economica n dinance gana igena gena nathnam aparade mage typing:(
     
    hama docalatama nemei 12. 12 denna ona specialist lata. ewagema uni profalata. thawa post graduate experience thiyena professional qualification thiyena senior engineerlata, disapathi wage paripalana sewaye udama keepadenata, shreshtadikarana winisuru warunta. thawa hamudapathila ehema.

    samanya docala, samanya engineerlata eeta wada tikak adu level ekak.

    mada hariye inna ona graduate teachers la ehema. kohomahari 6n uda inna ona degree thiyena un.

    eeta wada tikak aduwen degree nathi wena diploma ehema thiyena un.

    pallehama thamai mukuthma nathi a/l wath nathi un. laborerla wage. adunika 8 pass kamkaruwekuta 1 thamai denna ona.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada

    ආර්ථික නායයන් අනුව හෝ, ආණ්ඩුවේ හැකියාව අනුව වැටුප් වැඩිවීම තීරණය වෙනවා. එක ඇත්ත. නමුත් වැටුප් වැඩිවීමකදී අනුගමනය කලයුතු පිළිවෙත ගැන අදහසක් තමයි මම කතා කලේ. අපි කැමති ගනම් ආණ්ඩුවලින් හෝ අනිත් ආයතනවලින් දෙන්න නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    hama docalatama nemei 12. 12 denna ona specialist lata. ewagema uni profalata. thawa post graduate experience thiyena professional qualification thiyena senior engineerlata, disapathi wage paripalana sewaye udama keepadenata, shreshtadikarana winisuru warunta. thawa hamudapathila ehema.

    samanya docala, samanya engineerlata eeta wada tikak adu level ekak.

    mada hariye inna ona graduate teachers la ehema. kohomahari 6n uda inna ona degree thiyena un.

    eeta wada tikak aduwen degree nathi wena diploma ehema thiyena un.

    pallehama thamai mukuthma nathi a/l wath nathi un. laborerla wage. adunika 8 pass kamkaruwekuta 1 thamai denna ona.

    මට මේ 1:12 කත්වත් එක්ක තමයි එකග වෙන්න බැරි. ඇයි සාපේක්ෂ අධි වැටුප් බලපොරෝත්තු වෙන්නේ? මේක සමාජ සැමට සාදාරන ජීවන මට්ටමක් අතිකිරීමේ ප්‍රතිපතියට එකග නැහැ නේද?

    ආණ්ඩුවේ සාමාන්‍ය සේවකයෙකුට 30, 40 බලාපොරොත්තු වෙන එක අසාදාරන නැහැනේ. ඒ ගොල්ලොත් රටේ හොදින් ජීවත් වෙන්න ඕනේ. අපි හිතමු ඉදිරි ආණ්ඩුව, ඒ ගානට වැඩි කල කියල (ෆොන්සේකා කිව්වේ එය අවොත් 10,000 වැඩි කරනවා කියල:)). ආණ්ඩුවේ සාමාන්‍ය සේවකයෙකුට 40 නම්, දැන් දොස්තර වරු බලාපොරෝතු වෙන්නේ කීයක්ද? (ආණ්ඩුවේන් දෙන්න පුළුවන් ගැන නෙවි මම අහන්නේ, බලාපොරොත්තු වෙන ගාන ගැන)
     
    Last edited:

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28

    මේකයි ප්‍රශ්නේ, මචන්. උබ කියන විදිහට වුනොත් ඊලග පරම්පරාවට දෙමව්පියන්ටවත් කියන්න හම්බෙන්නේ නෑ මහන්සිවෙලා ඉගෙන ගනින් කියලා. උන් කියයි පිස්සුද අම්මේ, මම ෆුල් ආතල් එකේ ඉදලා, කට්ටි පැනලා ගන්ජා කුඩු ගහලා ලොකුවෙලා පියන් ජොබ් එකක් හොයාගෙන වයස අවු. 18-20 ඉදන් රු.30000ක් විතර පඩියක් ගන්නම්, මොකටද පු* ඉරාගෙන පාඩම් කරලා මුලු ඉස්කෝල් කාලෙමත් ඉගෙනගෙන, පස්සේ අවු.6ක් 7ක් විතර කැම්පස් ගිහින් පස්සෙ අවුට් වෙලා අවු.1ක් පැය 24 දවස් 365 වැඩ කරලා ඩොකා වෙලා වයස අවු.30න් පස්සේ රු.60000-70000ක් විතර පඩි ගන්නේ කියලා.
    ඉගෙනුමට හරි තැනක් නොදුන්නොත් රටම පස්සට යනවා, මචන්.
     
    මෝඩයෙක්ට දෙයක් කියලා වැඩක් නැති නිසා උඹට මොකුත් නොකියන්න හිතුවත් නිකන් බොරුවට බයිලා ගගහා ත්‍රෙඩ් එක බම්ප් කරන නිසා මේ උත්තරයත් දානවා

    1. උඹ මුලින්ම සිංහයා වගේ ගර්ජනා කරගෙන ආවා මම මොකුත් දන්නේ නෑ, කැනඩාවෙත් ඩොක්කුන්ට පඩි නෑ කියලා. අන්තිමට ස්ටැට් එක්කම දාලා දුන්නම කට පු% උලාගෙන ඒ ගැන කතාව අත ඇරියා. :lol::lol::lol:
    2. pdf එකක් උස්සන් ඇවිත් සාක්ශි කියලා පේස්ට් කරා. :P:P අන්තිමට මමත් පු% ඉරාගෙන කියවලා ඒකේ තියෙන කතන්දරේ කිව්වම තමයි තේරුණේ අඩුම ගානේ උඹ වත් ඒක කියවලා නෑ කියලා :shocked::shocked::lol::lol:
    3. උඹ ජීවත් වෙන හීන ලෝකේ නෙවෙයි මේ ලෝකේ තියෙන්නේ. මේ ලෝකේ පඩි, පහසුකම් දෙන්නේ දැනුමට, කරන සේවයට :rofl::rofl: ඒ නිසා උඹට ඒ සැලරි එක හම්බෙන්නේ නෑ කියලා ඒ සැලරි එකට සුදුසු දැනුමක්, සේවයක් කරන කෙනාට හූල්ලන්න එපා
    4. උඹ එකඟ නොවුනත් ලෝක සම්මතය 1:12 තමයි. උඹ අකමැති නම් ලෝකේ සේරම රටවල් වලට පෙත්සම් ගහපන් පඩි කපන්න කියලා :rofl::rofl: උඹ ඉන්න ප්‍රාන්තෙන්ම පටන් ගනිං
    5. ලංකාවේ 1:12 නොදුන්නා කියලා ඩොක්කු ජොබ් එක නොකර ඉන්නේ නෑ නේ :rofl::rofl: ඒ නිසා ඒ මිනිස්සු අඩු පඩියට වැඩ කරන එක අගය කරපන්. උන් උඹ වගේ රට දාලා ගිහින් තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ නෑ නේ. :P:P උන්ට යන්න රටවල් නැති නිසා වත්, යන්න බැරි නිසාවත් නෙවෙයි මෙහේ ලැගලා ඉඳගෙන අඩු පඩියට වැඩ කරන්නේ :rolleyes::rolleyes:
    6. සුලු සේවකයෙක්ට 50 000 දෙනවා නම් අනිවා ඩොකෙක්ට 600000ක් දෙන්න ඕන (1:12). ඩිග්‍රී එකක් තියෙන සේවකයෙක්ට නම් 50 000 දෙන්නේ ඩොකෙක්ට 100000 දෙන්න ඕන.( සුලු සේවක:ඩිග්‍රී:ඩොක් 1:6:12 ) ඕක තමයි ලෝකේ පිලිගත් සම්මතේ. :rofl::rofl: උඹ වගේ කටින් බතල කොල හිටවන සෙට් එකක් හිටියා ඉස්සර සමාජවාදියෝ කියලා. උංගේ ක්‍රමේ අවුරුදු 100ක් යනකොට උන්ටම එපා වුනා . යල් පැනපු ක්‍රම මේ ලෝකෙට හරි යන්නේ නෑ
    7. උඹටත් ආස නම් ඔහොම සැලරි ගන්න කරපන්කෝ මෙඩිකල් ඩිග්‍රී එකක්. කුහක කමට කෑ ගහන්නේ නැතුව :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේකයි ප්‍රශ්නේ, මචන්. උබ කියන විදිහට වුනොත් ඊලග පරම්පරාවට දෙමව්පියන්ටවත් කියන්න හම්බෙන්නේ නෑ මහන්සිවෙලා ඉගෙන ගනින් කියලා. උන් කියයි පිස්සුද අම්මේ, මම ෆුල් ආතල් එකේ ඉදලා, කට්ටි පැනලා ගන්ජා කුඩු ගහලා ලොකුවෙලා පියන් ජොබ් එකක් හොයාගෙන වයස අවු. 18-20 ඉදන් රු.30000ක් විතර පඩියක් ගන්නම්, මොකටද පු* ඉරාගෙන පාඩම් කරලා මුලු ඉස්කෝල් කාලෙමත් ඉගෙනගෙන, පස්සේ අවු.6ක් 7ක් විතර කැම්පස් ගිහින් පස්සෙ අවුට් වෙලා අවු.1ක් පැය 24 දවස් 365 වැඩ කරලා ඩොකා වෙලා වයස අවු.30න් පස්සේ රු.60000-70000ක් විතර පඩි ගන්නේ කියලා.
    ඉගෙනුමට හරි තැනක් නොදුන්නොත් රටම පස්සට යනවා, මචන්.

    අනේද කියන්නේ :lol::lol: පියන් කෙනෙක්ට අවුරුදු 18දි 30 පඩියට ගියොත් පොරට අවුරුදු 30 දි ඉන්ක්‍රිමන්ට්, ඕටී බාටා එක්ක 60කට වැඩිය හොයන්න පුලුවන් :rofl::rofl: ඉතින් මොන බම්බුවටද මහන්සිවෙලා ඉගෙන ගන්නේ. අවුරුදු ගණන් ඩිග්‍රි ගන්න මහන්සි වෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    මේකයි ප්‍රශ්නේ, මචන්. උබ කියන විදිහට වුනොත් ඊලග පරම්පරාවට දෙමව්පියන්ටවත් කියන්න හම්බෙන්නේ නෑ මහන්සිවෙලා ඉගෙන ගනින් කියලා. උන් කියයි පිස්සුද අම්මේ, මම ෆුල් ආතල් එකේ ඉදලා, කට්ටි පැනලා ගන්ජා කුඩු ගහලා ලොකුවෙලා පියන් ජොබ් එකක් හොයාගෙන වයස අවු. 18-20 ඉදන් රු.30000ක් විතර පඩියක් ගන්නම්, මොකටද පු* ඉරාගෙන පාඩම් කරලා මුලු ඉස්කෝල් කාලෙමත් ඉගෙනගෙන, පස්සේ අවු.6ක් 7ක් විතර කැම්පස් ගිහින් පස්සෙ අවුට් වෙලා අවු.1ක් පැය 24 දවස් 365 වැඩ කරලා ඩොකා වෙලා වයස අවු.30න් පස්සේ රු.60000-70000ක් විතර පඩි ගන්නේ කියලා.
    ඉගෙනුමට හරි තැනක් නොදුන්නොත් රටම පස්සට යනවා, මචන්.

    දොස්තරලා ට තමුන්ගේ උත්සාහයට සාදාරන පඩිය ගෙවන එක ගැන (60ක්, 70ක් හොදටම මදි, මට හිතෙන විදියට 100 පන්නල ගන්න ඕන) විවාදයක් නැහැ. මේ සාදාරන පඩිය නොර්මල් රජයේ සේවකයෙකුට ගෙවන ගාන වගේ 12, 14 ගුණයක් විය යුතුද කියන එක තමයි ප්‍රශ්නය :rofl:.
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දොස්තර මහත්වරුන්ට පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් මාගේ කිසිඳු අකමැත්තක් නැත.
    මන්දයත් මමද ලෙඩ දුක් වලට මුහුණ පාන සහ ඒවාට විසඳුම් සොයා දොස්තර වරුන් ලඟට යන සාමාන්‍ය පුරවැසියෙකු බැවිනි.
    දොස්තර කෙනෙක් වීමට කන කට්ටේ දල අදහසක්වත් ගැනීමට නම් අඩුම තරමේ උසස් පෙළට විද්‍යා විෂය ධාරාවෙන් වත් ඉදිරිපත් වී තිබිය යුතුය.

    අපට සමහරවිට මේවා කිරීමට ඉඩක් නොලැබිය හැක,
    ඉන්ජිනේරුවෙක්ගේ සහය ඇතුව ගෙවල් සෑදීම
    ගණකාධිකාරිවරයෙකුගේ සහය ඇතුව මුදල් පරිහරණය කිරීම
    නීතිඥවරයකුගේ සහය ඇතිව නඩු කීම

    නමුත් කිසිවෙකුගේ සහයක් නැතුව අසනීප වීම නම් ඕනෑම කෙනෙකු මුහුණ දෙන අත්දැකීමකි :yes::yes:
    එනිසා මේ පඩි වැඩි කිරීමට මගේ නම් කිසිඳු විරුද්ධත්වයක් නැත...
    (අනික මෙහෙ දේශපාලනේ කරන හොර හැත්ත ගහන ගැහිලි වල හැටියට ඩොකාලට මේ දෙනවා මදි යකෝ :growl::growl:)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බින්දු;16656988 said:

    අනේද කියන්නේ :lol::lol: පියන් කෙනෙක්ට අවුරුදු 18දි 30 පඩියට ගියොත් පොරට අවුරුදු 30 දි ඉන්ක්‍රිමන්ට්, ඕටී බාටා එක්ක 60කට වැඩිය හොයන්න පුලුවන් :rofl::rofl: ඉතින් මොන බම්බුවටද මහන්සිවෙලා ඉගෙන ගන්නේ. අවුරුදු ගණන් ඩිග්‍රි ගන්න මහන්සි වෙන්නේ

    Dispensary yak daganinko rajayata denna yannThuwa. Leddu nathi welawata kotta baba ekka sellam karannath puluwan :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Dispensary yak daganinko rajayata denna yannThuwa. Leddu nathi welawata kotta baba ekka sellam karannath puluwan :P

    :P:P එයින් එකක් දැම්මත් බෙල්ල කන්න හදනවා නේ. :oo::oo: අනිත් එක හැම එකාම ඕවා දාගෙන ඉන්න කැමති නෑ :no::no:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    Ape handiye dispensary ye sonnaya cousine akka kenekta una hadila gihama maleria wata beth dila:rofl::rofl:
    Dan uta wadiya leddu na. Card eka hora weda:rofl::rofl:

    :P:P සිරාවටම හොර එකෙක් නෙවෙයිද?? :rolleyes::rolleyes: බස්නාහිර පලාතේ හොර එවුන් 5000+ ඉන්නවා :shocked::shocked::shocked:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16656984 said:
    උඹ වගේ කටින් බතල කොල හිටවන සෙට් එකක් හිටියා ඉස්සර සමාජවාදියෝ කියලා. උංගේ ක්‍රමේ අවුරුදු 100ක් යනකොට උන්ටම එපා වුනා . යල් පැනපු ක්‍රම මේ ලෝකෙට හරි යන්නේ නෑ

    :angry::angry:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16657087 said:
    :eek::eek::eek: 100% සමාජවාදය රටකට ඇප්ලයි කරන්න බෑ නේ. චීනේ කියුබාවේ වත් එහෙම නෑනේ ??

    eka hari. apita nogalapena ewa halala ganna ona. :)