There are salary scales.
උඹට ඕන විදියට ලෝකේ වැඩ වෙන්නේ නෑ. උඹට හිතෙන හිතෙන විදියට සැලරි ස්කේල් හදන්නෙත් නෑ. හිතට අමාරු නම් උඹලගේ ප්‍රාන්තෙන්ම ඕවා වෙනස් කරන්න පටන් ගනිං

බෝඩ් එකක් උස්සන් උද්ඝෝශනයක් කරපන්. හොඳ වෙලාවට මේ ලෝකේ උඹ වගේ මැටි අදහස් තියෙන උන් අඩුයි 


ජොනී බට්ට;16641030 said:

මාව ඕවට ගාවගන්න එපා 







). ආණ්ඩුවේ සාමාන්‍ය සේවකයෙකුට 40 නම්, දැන් දොස්තර වරු බලාපොරෝතු වෙන්නේ කීයක්ද? (ආණ්ඩුවේන් දෙන්න පුළුවන් ගැන නෙවි මම අහන්නේ, බලාපොරොත්තු වෙන ගාන ගැන) 


