ස්තූතියි මචෝ....පැටියා;16656026 said:අනේ වාසනාවන් පුතෙක් ලැබුනා කියන්නෙ රජකම ලැබුනා වගේ තමා
සුභපැතුම් සැසෝ![]()
ස්තූතියි මචෝ....good luck!
ස්තූතියි මචෝ....CONGRATS SASA AIYE
අඩෝ කොහොමද ඒකෙන් සුභ පත්තන්නෙ![]()

ස්තූතියි මචෝ....සුභ පැතුම් සසා!
ස්තූතියි මචෝ....සුභ පැතුම් සසා අයියා!
ස්තූතියි මචෝ....Nice to hear Mr. Sasa![]()
Affa megollan balan iddima piyawaru wenawaneapita nikamatawat kiwwewat naha
Oyatai....oyage chooti puthatai......ammitai 3 denata suba anagathayak wewa !![]()
ස්තූතියි මචෝ....Apenuth unusum suba pathum
ස්තූතියි මචෝ....යාළුවා;16656224 said:කාගෙද මේ.... කාගේ හෝ සුබ පැතුම් වේවා
ස්තූතියි මචෝ....සුභ පැතුම් සසා.දරුපැටියා සහ අම්මාට නීරෝගී සුවය සහ පවුල් බර දරාගැනීමට සසාට තව තවත් ශක්කිය ලැබේවා.!![]()
ස්තූතියි මචෝ....නැකැත් රාල;16656257 said:අෆ්ෆා සෑහෙන්න සතුටු ජනක ආරන්චියක්.. සස්ලිට් සහෝට ගොඩක් සතුටු ඇති. දරු පැටියටයි අම්මටයි තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවකින් තොරව ඉක්මනටම ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..
තාත්තා කෙනෙක් වුන එකෙක්ට තමයි ඔය හැඟීම හරියටම තේරෙන්නේ..![]()



ස්තූතියි මචෝ....එල එල. ඔය පළවෙනි එකනේ. පඩි පෙළ වගේ ලමයි පෙලක් සෑදීමට දෙපලටම නිරෝගි සුව ලැබේවා. දරු පැටියාට සුභ පැතුම්. දැන් කොණ කපලැයි තියෙන්නේ?
ස්තූතියි මචෝ....සුභ පැතුම් සසා....![]()
ස්තූතියි මචෝ....සුභ පැතුම් සසා අයියා![]()
ආ........... තුදූ.................ශා ..... හරියටම වෙසක් එකට කලින් දවසේ ..
සසා අයියා කෙසේ වෙතත් කොලු පැටිය නං පිංවන්ත පැටියෙක්![]()
ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම් ... !!!![]()
![]()
![]()
බලමු දැන් වත් වැඩිහිටියෙක් විදිහට හැසිරෙයිද කියල![]()
ස්තූතියි මචෝ....Congrats.............
ස්තූතියි මචෝ....සුභ පැතුම් ... !!! රටට වැඩක් කරන හොද කොල්ලෙක් වෙවා !!
ස්තූතියි මචෝ....wasana wewa !!!![]()
ස්තූතියි මචෝ....එළ එළසුභපැතුම්
ස්තූතියි මචෝ....සුභ පැතුම් සසා අයියට හා අක්කට. නිරෝගී සුභ අනාගතයක් පතනව බිළිඳට.
කරුණාකරල වැදගත් විදියට වගකීම් සහිතව හැසිරෙනවද... දැන් මාම කෙනෙක් තෝත්රීවීල් කාරයෙක්ගෙන් අහ ගන්![]()



ස්තූතියි මචෝ....බින්දු;16656393 said:ඒ අංකල්ටත් සුබ පැතුම්![]()
ස්තූතියි මචෝ....බන්ටු;16656398 said:සැසාට සුභ පැතුම් !!
ස්තූතියි මචෝ....suba pathum sahooo
ස්තූතියි මචෝ....දරු පැටියගෙයි සැසාගේයි , බිරිඳගෙයි අනාගතේට ඉත සිතින් සුභ පතනවා, අනේ වාසනාවක්
එතකොට දැන් ජයා අම්මාකෙනෙක්ද![]()
ස්තූතියි මචෝ....සුබ පැතුම් අය්යා
ස්තූතියි මචෝ....danne naha ayyawa. suba pathanawa.
ස්තූතියි මචෝ....දරුවටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා
ස්තූතියි මචෝ....සුභ පැතුම් සසා.දරුපැටියා සහ අම්මාට නීරෝගී සුවය සහ පවුල් බර දරාගැනීමට සසාට තව තවත් ශක්කිය ලැබේවා.!![]()
ස්තූතියි මචෝ....ela ela![]()
ස්තූතියි මචෝ....Congratz bro!
ස්තූතියි මචෝ....සුභ පෑතුම් නාකියාට.!
පොඩි කාලේ ඉදලාම මේවා ඈහෙන්න දීපන්. දරුවා නියම සින්හලයෙක් කරපන්.
ස්තූතියි මචෝ....නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක් පැටියෝ
ස්තූතියි මචෝ....good job and Congrats !
ස්තූතියි මචෝ....සුබ පැතුම් සසා අයියේ. පුතු පැටියට වාසනාවන්ත අනාගතයක්..
ස්තූතියි මචෝ....පොඩි සසාට මගේ සුභ පැතුම්.......!
unusum suba pathum
![]()
ස්තූතියි මචෝ....ඈ බං.. මූ තාම බැඳල මාස දෙක තුනයි නේද
anyway congratz sinhalayo!!
podi ekata allah wa hela dakinna ugannapan dan idanma![]()
ස්තූතියි මචෝ....අඩො සසා බොට මගෙ මෙව්ව එකෙන්ම එන සුභ පැතුම් මචො...
අනාගතේට වැඩදායි විදිහට දරුවව හදපන් මචො... උඹට වයිෆ්ටයි දරු පැටියටයි නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක් වේවා....
දැන් ආයෙත් මදුරුවො තලපන්...
ස්තූතියි මචෝ....දරුවන්ටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා.
කරුණාකරල වැදගත් විදියට වගකීම් සහිතව හැසිරෙනවද... දැන් මාම කෙනෙක් තෝ![]()


ස්තූතියි මචෝ....සුවබර දිවියක් පුතු හට සැපතක්.....
හැමදාමත් රැකගෙන දෙන්න.......
සිය ප්‍රිය බිරිදත් නිවසේ සැමටත්....
සිනා ගගුල් මැද කිමිදෙන්න......
ආසිරි පතනෙමි සස්ලිට් අයියේ ....
සිතු පැතු හැමදේ ඉටු වෙන්න.....
රට දැය බබලන ජාතිය දිනවන...
පුතෙකුට ජීවිතයක් දෙන්න...........
suba pathum saho!!!!
ස්තූතියි මචෝ....සසාට මගෙ හද පිරි උණුසුම් සුභ පැතුම්...![]()
ස්තූතියි මචෝ....අපෙනුත් උණුසුම් සුබපැතුම්![]()
ස්තූතියි මචෝ....Suba Pathum!
ස්තූතියි මචෝ....දරුවන්ටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා!
ස්තූතියි මචෝ....Captain ජැක් ස්පැරෝ;16657147 said:සුභ පැතුම් මචන් !![]()
ස්තූතියි මචෝ....සුභ පැතුම් වේවා!
ස්තූතියි මචෝ....සුභ පැතුම් sasliit ayya...
කරන්න තියන කුප්පකම් ඔක්කොම කරල දැන් එනව මට හැසිරෙන්න කියන්න... අරහෙ ඉබ්බි වැලහින්න වගෙ අඩනව...![]()