මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    සුබ පැතුම්...
    Happy11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැටියා;16656026 said:
    අනේ වාසනාවන් පුතෙක් ලැබුනා කියන්නෙ රජකම ලැබුනා වගේ තමා :)
    සුභපැතුම් සැසෝ :)
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    good luck!
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    CONGRATS SASA AIYE
    ස්තූතියි මචෝ....
    Happy11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුභ පැතුම් සසා!

    :D:D:D
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    සුභ පැතුම් සසා අයියා!
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    Nice to hear Mr. Sasa :D
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    Affa megollan balan iddima piyawaru wenawane :oo::rofl::rofl: apita nikamatawat kiwwewat naha :frown::dull:
    Oyatai....oyage chooti puthatai......ammitai 3 denata suba anagathayak wewa ! :D:)
    Happy4.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Apenuth unusum suba pathum
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    යාළුවා;16656224 said:
    :shocked: කාගෙද මේ.... කාගේ හෝ සුබ පැතුම් වේවා :love:
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    සුභ පැතුම් සසා.දරුපැටියා සහ අම්මාට නීරෝගී සුවය සහ පවුල් බර දරාගැනීමට සසාට තව තවත් ශක්කිය ලැබේවා.! :P
    ස්තූතියි මචෝ....
    Happy11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;16656257 said:
    අෆ්ෆා සෑහෙන්න සතුටු ජනක ආරන්චියක්.. සස්ලිට් සහෝට ගොඩක් සතුටු ඇති. දරු පැටියටයි අම්මටයි තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් කිසිම අතුරු ආන්තරාවකින් තොරව ඉක්මනටම ගෙදර එන්න ලැබෙන්න කියලා පතනවා..:)
    තාත්තා කෙනෙක් වුන එකෙක්ට තමයි ඔය හැඟීම හරියටම තේරෙන්නේ..:):nerd:
    ස්තූතියි මචෝ....
    Happy11.gif
    කේන්දරෙත් බලල දියන් ඉතින් ඔහොම්මම :):):)
    එල එල. ඔය පළවෙනි එකනේ. පඩි පෙළ වගේ ලමයි පෙලක් සෑදීමට දෙපලටම නිරෝගි සුව ලැබේවා. දරු පැටියාට සුභ පැතුම්. දැන් කොණ කපලැයි තියෙන්නේ?
    ස්තූතියි මචෝ....
    Happy11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුභ පැතුම් සසා.... :)
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    සුභ පැතුම් සසා අයියා:D
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    ශා ..... හරියටම වෙසක් එකට කලින් දවසේ .. :rofl::rofl::rofl::rofl:
    සසා අයියා කෙසේ වෙතත් කොලු පැටිය නං පිංවන්ත පැටියෙක් :yes::yes:
    ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම් ... !!!
    11.gif
    11.gif
    11.gif

    බලමු දැන් වත් වැඩිහිටියෙක් විදිහට හැසිරෙයිද කියල :oo::oo::oo:
    ආ........... තුදූ.................
    Happy1.gif

    Congrats.............
    ස්තූතියි මචෝ....
    Happy11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුභ පැතුම් ... !!! රටට වැඩක් කරන හොද කොල්ලෙක් වෙවා !! :D
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    wasana wewa !!! :):):)
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    එළ එළ :) සුභපැතුම්
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    සුභ පැතුම් සසා අයියට හා අක්කට. නිරෝගී සුභ අනාගතයක් පතනව බිළිඳට.
    ස්තූතියි මචෝ....
    Happy11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බින්දු;16656393 said:
    ඒ අංකල්ටත් සුබ පැතුම් :rofl::rofl:
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    බන්ටු;16656398 said:
    සැසාට සුභ පැතුම් !!



    ස්තූතියි මචෝ....
    Happy11.gif


    suba pathum sahooo
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    දරු පැටියගෙයි සැසාගේයි , බිරිඳගෙයි අනාගතේට ඉත සිතින් සුභ පතනවා, අනේ වාසනාවක්:)



    එතකොට දැන් ජයා අම්මාකෙනෙක්ද:nerd:
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    සුබ පැතුම් අය්යා
    ස්තූතියි මචෝ....
    Happy11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    danne naha ayyawa. suba pathanawa.
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    :):) දරුවටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    සුභ පැතුම් සසා.දරුපැටියා සහ අම්මාට නීරෝගී සුවය සහ පවුල් බර දරාගැනීමට සසාට තව තවත් ශක්කිය ලැබේවා.! :P
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    ස්තූතියි මචෝ....
    Happy11.gif

    Congratz bro!
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    සුභ පෑතුම් නාකියාට.! :P

    පොඩි කාලේ ඉදලාම මේවා ඈහෙන්න දීපන්. දරුවා නියම සින්හලයෙක් කරපන්.


    ස්තූතියි මචෝ....
    Happy11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක් පැටියෝ
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    good job and Congrats !
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    සුබ පැතුම් සසා අයියේ. පුතු පැටියට වාසනාවන්ත අනාගතයක්..:):)
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    පොඩි සසාට මගේ සුභ පැතුම්.......!
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    :) unusum suba pathum :)

    ඈ බං.. මූ තාම බැඳල මාස දෙක තුනයි නේද:oo::oo:


    anyway congratz sinhalayo!!
    podi ekata allah wa hela dakinna ugannapan dan idanma:frown::frown:
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    අඩො සසා බොට මගෙ මෙව්ව එකෙන්ම එන සුභ පැතුම් මචො...

    අනාගතේට වැඩදායි විදිහට දරුවව හදපන් මචො... උඹට වයිෆ්ටයි දරු පැටියටයි නිදුක් නිරෝගී සුභම සුභ අනාගතයක් වේවා....

    දැන් ආයෙත් මදුරුවො තලපන්...
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    දරුවන්ටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා.
    ස්තූතියි මචෝ....
    Happy11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කරුණාකරල වැදගත් විදියට වගකීම් සහිතව හැසිරෙනවද... දැන් මාම කෙනෙක් තෝ :frown::frown::frown:

    කරන්න තියන කුප්පකම් ඔක්කොම කරල දැන් එනව මට හැසිරෙන්න කියන්න... අරහෙ ඉබ්බි වැලහින්න වගෙ අඩනව...:frown::frown:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුවබර දිවියක් පුතු හට සැපතක්.....
    හැමදාමත් රැකගෙන දෙන්න.......
    සිය ප්‍රිය බිරිදත් නිවසේ සැමටත්....
    සිනා ගගුල් මැද කිමිදෙන්න......
    ආසිරි පතනෙමි සස්ලිට් අයියේ ....
    සිතු පැතු හැමදේ ඉටු වෙන්න.....
    රට දැය බබලන ජාතිය දිනවන...
    පුතෙකුට ජීවිතයක් දෙන්න...........


    suba pathum saho!!!!
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    සසාට මගෙ හද පිරි උණුසුම් සුභ පැතුම්... :love:
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    අපෙනුත් උණුසුම් සුබපැතුම් :cool:
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    Suba Pathum!
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    දරුවන්ටයි අම්මටයි තාත්තාටයි නිදුක් නිරොගි වාසනාවන්ත දිවියක් ප්‍රර්තනා කරනවා!
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    Captain ජැක් ස්පැරෝ;16657147 said:
    සුභ පැතුම් මචන් ! :cool:
    ස්තූතියි මචෝ....
    Happy11.gif

    සුභ පැතුම් වේවා!
    ස්තූතියි මචෝ....
    Happy11.gif


    සුභ පැතුම් sasliit ayya... :)
    ස්තූතියි මචෝ....
    Happy11.gif