උබට ආසව තියනවනේ.ඒක නිසා පුලුවන් වෙලාවට ගහලා ගහලා ප්‍රැක්ටිස් කරහන් හිතෙන විදිහට.එතකොට උබට මේ වගේ ගහන්න පුලුවන් ටික කලක් යනකොට.ඊට පස්සේ හෙමීට කවර් එකක් කරපන්.
finger style gahanna tikak amarui bn.practice karanna godak wela yanawa mata.eth idak labena welawata tutorials dagena gahanawa.



