COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව පෙවෙන්නේ අරව බොන කොට තමා.
    නැත්තං ඉතිං ෆෘට් නෙක්ටා තමා.....නැත්තං ගෙදර හදන මගේ අති විශේෂ නැවුම් පලතුරු ජූස්.......

    ඒ පලතුරු ජූස් එක අතිවිශේෂ කරගන්නවා ඔය වොද්ත මිලි50ක් විතර එකතු කරලා...මට පමණක් වර්ෂන් එක තමා ඒක............:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තිබහට නම් මලාට ඕවා බොන්නේ නෑ..... ඒත් ඉතින් ඈල්කොහොල් ටිකක් ඈගට දාගද්දි නම්, කොච්චර නොබී ඉන්නවා කියලා හිතුවත්, කෝක් පෙවෙනවා..... :dull:

    තිබහට නම්, එක්කෝ කිරි බෝතලයක් නැත්නම් තැඹිලි ගෙඩියක් නැත්නම් වතුර බොනවා...... :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැඩේ හොදා. ඒ උනාට් මෙවා නොබි ඉන්න බැ බන්.. අරක්කු නොබී හිටියැකි. සිගරට් නොගහා හිටියැකි. ඒත් මේක නම් කරන්න බැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕව පෙවෙන්නේ අරව බොන කොට තමා.
    නැත්තං ඉතිං ෆෘට් නෙක්ටා තමා.....නැත්තං ගෙදර හදන මගේ අති විශේෂ නැවුම් පලතුරු ජූස්.......

    ඒ පලතුරු ජූස් එක අතිවිශේෂ කරගන්නවා ඔය වොද්ත මිලි50ක් විතර එකතු කරලා...මට පමණක් වර්ෂන් එක තමා ඒක............:P
    මම ලගදි ඉදන් fruiticana බොන්න පුරුදු උනා. ඒත් කොක් එකේ ගැම්ම නැ. බොලාටනම් හොදා ඔය පොඩි උන් ඔව්ව බොන තරමට..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    හෆ්ෆා කලින්ම soft drink බොන එක නැවැත්තුවා
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි :)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ජින්ජර් බියර් එහෙමත් අවුල් ද?

    වැඩියෙන්ම අවුල් බීම වලින් එකක්. ඉඟුරු රසකාරක දානවා නැතිවෙන්න. කොකා කෝලා එහෙම නම් කෘත්‍රිම බීම කියලමනේ විකුනන්නේ. මේවා ඖෂධ කියල. :lol::lol::lol:
    අපේ රටේ තරම් දැන්වීම් වලට රැවටෙන මිනිස්සු ඉන්දියාවේත් නැතුව ඇති.:lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැඩියෙන්ම අවුල් බීම වලින් එකක්. ඉඟුරු රසකාරක දානවා නැතිවෙන්න. කොකා කෝලා එහෙම නම් කෘත්‍රිම බීම කියලමනේ විකුනන්නේ. මේවා ඖෂධ කියල. :lol::lol::lol:
    අපේ රටේ තරම් දැන්වීම් වලට රැවටෙන මිනිස්සු ඉන්දියාවේත් නැතුව ඇති.:lol::lol:
    ජින්ජර් බියර් ගෙදර හදාගත්තැකි බන්. අපේ මායියා හැදුවා දවසක්. අමු ඉගුරු වලින්, වෙනසක් නැ ඔය කඩේ එකම තමා. කඩේ එකට වඩා හොදයිනේ තමුන්ම හදාගත්තම. ඉගුරු බ්ලෙන්ඩර් කරලා තම්බලා මොනවද කරලා තමා හැදුවෙ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩියෙන්ම අවුල් බීම වලින් එකක්. ඉඟුරු රසකාරක දානවා නැතිවෙන්න. කොකා කෝලා එහෙම නම් කෘත්‍රිම බීම කියලමනේ විකුනන්නේ. මේවා ඖෂධ කියල. :lol::lol::lol:
    අපේ රටේ තරම් දැන්වීම් වලට රැවටෙන මිනිස්සු ඉන්දියාවේත් නැතුව ඇති.:lol::lol:

    jinger biyaruth honda nedda ban.mamath masekata 4-5k bonawa:(
     
    Last edited: