COKE, PEPSI වැනි SOFT DRINKS නැතුව බැරි උන් මෙහෙ වර

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Math henata biwwa ban :dull: 1.5L dawsin iwarai :baffled: dan nam cool water arenna wena mukuth carbonated drinks ganne naha..

    ඇත්තම කියනවනම් මචං නවත්තපු එක ගොඩක් හොඳයි. ඒත් තව ඇත්තක් කියන්නම් තරහා නොවෙනවනම්. කූල් වතුරත් බොන්න හොඳ නෑ බං. ඇයිද දන්නවද.? අපි කන කෑම වල තියෙන තෙල් කූල් වතුර එක්ක ආමාශයේදි එකතු උනාම තෙල් ඝන වීමට ලක් වෙලා බඩවැලෙන් උරාගන්න එකට බාධා ඇතිවෙනවලු. ඒකේ ප්‍රතිපලයක් හැටියට එම කොටස් බඩ වැලේ තැන්පත් වෙලා බඩවැල් සම්බන්ධ පිලිකා කාරක තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්ලු මචෝ. හොඳම දේ කියන්නේ බං කෑම කෑවට පස්සේ මද රස්නේ උණු වතුර වීදුරුවක් පානය කරන එකලු බං. අමාරුයි තමයි නමුත් මමත් ගොඩක් වෙලාවට ඕක දැන් කරනවා.

    good පොස්ට් මචන් keep it up !

    එල මචෝ. :):):)

    ඔය කොයිකත් නරකයි. ඒත් දැන් කෙරෙන්නේ වෙන දෙයක්. කොකා කෝලා නරකයි කියල ප්‍රචාරය යවනවා. ඊට පස්සේ කික් කෝලා බොන්න කියනවා. කිසිම එකක් හොඳ නෑ. ඒත් අපේ රටේ විරුද්ධ කොකා කෝලා වලට විතරයි. දේශීය වස අවුලක් නෑ. කොහොම උනත් හොඳ ලිපියක් ඒත් මේක අනිත් බීමටත් අදාලයි කියල දැනගන්නවා නම් වැඩිය හොඳයි.

    නෑ බං මම මෙතන කතා කලේ සියලු කාබනික පානයන් සම්බන්දව. ඇල්කොහොල් ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ නේ බං. ඒක කොහොමත් නරකයි කියලා දැන දැනනේ අපේ උන් බොන්නේ. ඒත් සමහරු මේවා වල අතුරු ආබාධ දන්නේ නෑ බං.

    මම දැකල තියෙනවා හුගක් දෙනෙක් බය නැතිව ඇතිවෙන්න sprite ,7 up බොනවා. විශේෂයින් ළමයින්ට දෙනවා. coca cola/පෙප්සි ට නම් බයයි. ඒවා නරක බීම :lol::lol:
    සීනි ප්‍රමාණය දක්කාමම් තමයි හොද


    ඔව් බං. ඕක ගොඩක් අය හිතන දෙයක්. ස්ප්‍රයිට්, ෆැන්ටා හොඳයි කියලා හිතනවා, කෝක්, පෙප්සි නරකයි කියලා හිතනවා. ඒත් ඔය හැම එකක්ම එකයි. බොනවට වඩා හොඳයි නොබී ඉන්න එක බං.


    :):):)

    කතාව නම් ඇත්ත බං. ඒ උනාට මටත් කෝක් නැත්තන් කෑවත් නොකෑව වගේ :( හැමදාම නෙවෙයි ඉතින්. කඩෙන් කන දවසට තමයි. මාසෙකට තුන් හතර සැරයක් විතර :baffled: දැන් දැන් ආදේශක වලට යොමු වෙන්න උත්සහ කරනවා. ඒ උනාට ඉතින් soft drinks කොයි එකෙත් විස තමයි :dull: රෙප් +

    ඔව්. ආදේශක වලට යොමුවෙයන් ඒක හොඳයි මචං. ආදේශක කිව්වේ බං උණුවතුර වීදුරුවක් එක්ක කෑම කන්න පුරුදු වෙයන්. අමාරුයි තමයි මුලදි. නමුත් පුරුදු කරගත්තම පුලුවන්. ඕවා බොන්නම ඕනේ නම් වෙඩිමකට, ගෙට් එකකට සෙට් උනාම බීපන්. ඒත් නොබී ඉන්න කොට තමයි ගති.

    සැහෙන වැදගත්

    රේප් +19

    ++ :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mama nam sathihyata bothal 3-4 withara bonawa ban 1l or 2l
    mama coke & pepsi wage ewa bonne na ewa nam darunui kiyala ahala tiyenwa eth Sprite wage thamai godak bonne & necto bonne kalaaa durakin mcn mokada dannawada bonne Cool wenna patta rasnei ekai oken tikak gahuwama athal eke inna puluwan :dull: eth oka nathuwa kohmada ban inne

    කූල් වෙන්න ඕනේ නම් ඒ කඩෙන්ම කූල් වතුර බෝතලයක් සල්ලි වලට අරගෙන බීපන් බං. රුපියල් 40 යි. කෝක්, ස්ප්‍රයිට් එකක ගානට වඩා (බඩී) රුපියල් 10 ක් වැඩියි තමයි ඒත් මචං ඕකේ ප්‍රතිපල පස්සේ දවසක උඹට වැදුනම ඒ රුපියල් දහය වගේ නෙමෙයි බං. නැත්නම් කිරි පැකට් එකක්, මයිලෝ එකක්, හයිලන්ඩ් බෝතලයක් බීපන්. නිකමට හිතපන් ඕකක් බිව්වම පැය ගානක් යනකන් ඇසිඩ් ගතිය ආයේ කටට එනවනේ. කොච්චර සැරද ඕක?

    Hmmm den nam nitharama bonne ne

    ඒක හොඳයි. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත් බං බොන්නම එපා කියන්න නෙමෙයි. ඔය නිතරම කෝක්, පෙප්සි, ස්ප්‍රයිට් කටේ ගහන් ඉන්න උන්. කෑම කන්න ගියාම එව්වා නැතිව බැරි උන්දැලට පෙන්නන්න. වෙඩිමක්, ගෙට් එකක්, පාර්ටි එකකට සෙට් උනාම ගැසුවට කමක් නෑ ඉතින් ඕනේමනම් නැත්නම් නිකන් මොකෙක්ද වගේ අන්තගාමී පොරක් වෙනවනේ බං.

    මේ වාගේ දෙයක් බලලා එකෙක් මේවා නොබි ඉන්නකොට එහෙන් උන් තව උන් 1000ක් අන්දනවා බන් :lol::lol::lol:


    :shocked::shocked: අම්මට සිරි. කෝක් වල තමයි බං මේ ලෝකේ හොඳම මාර්කටින් ඇඩ් පාරවල් තියෙන්නේ මම දැකපු ඇඩ් බලද්දි. මම මේ ත්‍රෙඩ් එක දැම්මට මේකේ අය අහයිද කියලා දන්නේ නෑ මචං. ඒත් එකම එකෙක් හරි ඔවලින් ටිකක් හරි ඇත් උනොත් මගේ වෑයම සාර්ථකයි මචෝ.


    ජින්ජර් බියර් එහෙමත් අවුල් ද?
    ඔව් මචං. අධික ඉඟුරු සාන්ද්‍රණයක් යොදාගන්නවා. අනික ජින්ජර් බියර් ගෙදර හදන්න පුලුවන්. අපේ දත් කිඹුලා දන්නවා ඇති. අපේ ගෙදරත් හදලා තියෙනවා. ඒත් මම නම් ඔව්වා හදන්න දන්නේ නෑ. ඒ ගෙදර හදන ඒවා වැඩිකාලයක් තියාගන්න බෑ බං. නමුත් කඩවල තියෙන එව්වා කල් පවතින්නේ ඒවට දාන කල් තබාගැනීමේ ද්‍රව්‍යය නිසයි. ජින්ජර් බියර් උනත් හොඳ නෑ කාබනික පානයක් බැවින්.

    සිරා.පරිස්සම් වෙන්න ඕනේ

    :):):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;16659975 said:
    කඩේකින් කනවනම් ඉතින් coke එකක් අනිවාර්යයි, හොද නැ කියල දන්නවා එත් නැතුව බැ ඕයි :P

    ඔබගේ කැමැත්තක්. කෝක් නැතුවම බැරිනම් වෙනත් ආදේශකයකට මාරු උනොත් මොකෝ දැනට.ඒ කිව්වේ කෝක් වර්ග සියල්ලෙන් (කික් කෝලා, මයි කෝලා ඇතුලුව) ඈත් වෙලා වෙනත් දෙයක් පානය කරන්න කියලා.

    මේක දාපු එක්කෙනත් එහෙම තමයි... :lol:
    උඹද මචං මගේ රෙප් කැපුවේ අරක්කු බොන එකද එතකොට හොඳ කියලා. මචං උඹට හොඳ රස්සාවක් තියෙනවා. ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ දැන් කරන රස්සාවෙන් ඉවත් වෙලා ගෙදර පොඩියට පෙට්ටි කඩයක් ගහ ගනින්. කඩේ නමට දාගනින් ලොකුවට "පේන කියනු ලැබේ" කියලා. උඹේ හැකියාවෙන් ප්‍රයෝජන ගනින්.උඹලා වගේ මිනිස්සු රටට මාරෙට වටිනවා මචං. ලොල්. :lol::lol::rofl::rofl:

    ++:)

    :):)

    :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වැදගත් ලිපියක්

    Thank you :):)


    එළකිරි කොල්ලෙක්;16660283 said:
    ඕව නම් බොන්නෙ නෑ බං.හාපික් ගඳයි. :dull:
    :shocked::shocked: :rofl::):)

    ඕව පෙවෙන්නේ අරව බොන කොට තමා.
    නැත්තං ඉතිං ෆෘට් නෙක්ටා තමා.....නැත්තං ගෙදර හදන මගේ අති විශේෂ නැවුම් පලතුරු ජූස්.......

    ඒ පලතුරු ජූස් එක අතිවිශේෂ කරගන්නවා ඔය වොද්ත මිලි50ක් විතර එකතු කරලා...මට පමණක් වර්ෂන් එක තමා ඒක............:P

    අපිටත් කියලා දුන්නනම් ගෙදරදි පලතුරු යුෂ පාන හදාගන්න හැටි :rolleyes::rolleyes:. අපිටත් බොන්න තිබ්බා හදාගෙන. අරවා බොන එක නම් කොහොමත් හොඳ නෑ. ඔබට ඒ ගැන අමුතුවෙන් පැවසිය යුතු නැති බව මම දනිමි. :P:P

    තිබහට නම් මලාට ඕවා බොන්නේ නෑ..... ඒත් ඉතින් ඈල්කොහොල් ටිකක් ඈගට දාගද්දි නම්, කොච්චර නොබී ඉන්නවා කියලා හිතුවත්, කෝක් පෙවෙනවා..... :dull:

    තිබහට නම්, එක්කෝ කිරි බෝතලයක් නැත්නම් තැඹිලි ගෙඩියක් නැත්නම් වතුර බොනවා...... :)

    මෙව්වා හොඳයි අරව බොනවට වඩා නම් හැබැයි. අරවා නම් අන්තිමයි.



    good post machan. +++

    :):) ++ Thank you...!!!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :):)

    වැඩේ හොදා. ඒ උනාට් මෙවා නොබි ඉන්න බැ බන්.. අරක්කු නොබී හිටියැකි. සිගරට් නොගහා හිටියැකි. ඒත් මේක නම් කරන්න බැ.

    උත්සාහා කලොත් බැරිකමක් නෑ බං.

    හෆ්ෆා කලින්ම soft drink බොන එක නැවැත්තුවා
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි :)

    එල එල මචෝ..


    :):) Thank You...!!!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    good post bro. mata nam soft drinks nathuwama baha ban :( sprite, 7up, red bull, wild elephant oya set eka thamai ban gahanne. hamadama naha. but bonne owa :(

    අපෝ බං රෙඩ් බුල්, වයිල්ඩ් එලිෆන්ට් එහෙමනම් බොන්න හොඳම නෑ බං. නවත්තන්න බැරිනම් අවුකරගන්න හරි උත්සාහ කරපන්. :frown::frown:

    Thank you :):)


    true
    owa wadiya bonna hoda na
    mama nam bonne kalaturakin

    ඔව් මචෝ. නොබී ඉන්නම කියලා නෙමෙයි මේ ත්‍රෙඩ් එකෙන් අදහස් කලේ. ඇබ්බැහි වෙලා නම් අඩු කරගන්න කියන එකයි කියන්න උත්සාහ කලේ මම.


    වැඩියෙන්ම අවුල් බීම වලින් එකක්. ඉඟුරු රසකාරක දානවා නැතිවෙන්න. කොකා කෝලා එහෙම නම් කෘත්‍රිම බීම කියලමනේ විකුනන්නේ. මේවා ඖෂධ කියල. :lol::lol::lol:
    අපේ රටේ තරම් දැන්වීම් වලට රැවටෙන මිනිස්සු ඉන්දියාවේත් නැතුව ඇති.:lol::lol:
    :yes::yes:

    owa dammata hadena jaateyak nemee ban lankave aun. tamanta kela unath anunta peenna soobaneeta, mama pora venna teyenawanam unta monawa unath gaanak na.

    good post machan.

    ඔව් ගොඩක් උන් බොන්නේ ඔව්වා පොශ් කියලා පෙන්නන්න. අනුන්ට පේන්න මේ ලොකේ ජිවත් වෙලා වැඩක් නෑ බං. එහෙම ජීවත් වෙන චරිත හරියට ජීවත් වෙන්නේ සැබෑ ලෝකේ රූකඩ වගේ.


    :):)

    jinger biyaruth honda nedda ban.mamath masekata 4-5k bonawa:(

    බොන එක අඩු කරපන් මචං.

    Hoda Thread Ekak Bro... TFS Rep3+

    Thank you :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    TFS >>>

    You must spread some Reputation around before giving it to Ridila™ again.

    රෙප් ඕනේ නෑ බං. ත්‍රෙඩ් එකෙන් ගන්න පුලුවන් දෙයක් තියෙනම් ගනින් මචං.

    mama nam godak welawa bonne kiri packet thamai..

    එල කොල්ලෙක්නේ.. :):)

    අංගුලිමාල;16661348 said:
    Coca Cola Forever :P narakayi thamayi. puruddata monawa karannada :(

    :angry::angry: :) :frown::frown:

    අඩේ එහෙමද බන්z? කෝක් බොන එකනම් සැහෙන්න අඩු කරලා තියෙන්නේ.. :D

    සෑහෙන්න කියන වචනේ කලාතුරකින් කියන වචනෙට මාරු කරගන්න උත්සාහ කරපන්.. :):)

    එළ බුවා;16661403 said:

    :):)
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    :growl: මම දන්න එකෙක් ඉන්නවා...ඌ උදේට රතු කැකුළු බත් කන ගමන් මයිලෝ බොන්නේ...:baffled::baffled:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔය පාට බීම බොන එක නවත්තල ගොඩක් කල් :no:......මම නම් කොහේ ගියත් වතුර තමයි බොන්නේ:)