ah oya source eka passene dala thiyenneගෙඩි පිටින් උස්සපු නිසා තමයි SOURCE කියල thread එකේ මුලින්ම දාල තියෙන්නේ ...
මමම ලිව්ව threads වල මම එහෙම දාල නෑ![]()
kamak na kohen hari wadagath deyak
ah oya source eka passene dala thiyenneගෙඩි පිටින් උස්සපු නිසා තමයි SOURCE කියල thread එකේ මුලින්ම දාල තියෙන්නේ ...
මමම ලිව්ව threads වල මම එහෙම දාල නෑ![]()
ah oya source eka passene dala thiyenne![]()
kamak na kohen hari wadagath deyak



එක එක දවසට එක එක පාටින් යන්වා,, ඊයෙ නිකන් දෙදුන්න වගෙ පාට පාට
rep+++++



ශනිදා වාසනාව වගෙතෑන්කූ ලිපිය බෙදා ගත්තට.......
අර මැපල් ලීෆ් සින්ඩ්‍රෝම් ගැනත් දාපං කෝ නන්නියේ.......
චූ වල පාටෙන් නේ අල්ල ගන්නේ කලින් ම.......







sahenna ridilaමඩ ගහන්නම බලන් ඉන්න අයට එහෙම තමයි පේන්නේ
thread එකේ topic එක දැම්ම ගමන් enter එබුණා ...
so මුලින් source කියල link එක දාල edit කරා
ඊට පස්සේ site එකේ font එක වෙනස් නිසා අතින්ම type කරා ඔක්කොම ටික
මේ thread එකෙන් ගන්න දෙයක් තියෙන කෙනෙක් ගනියි ..
ඒත් හැමතැනදිම වගේ ඔයාට මේකෙත් තියෙන්නේ මඩ ගැසීමේ වටිනාකම විතරයි වගේ
ඒ නිසා තව දුරටත් පිළිතුරු සපයන්නේ නැත

, it's mine, piss, tfs, u_knw_ආවා, u_knw_me, valuble

