මුත්‍රා

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    චු වල පැහැයත් එක්ක සමහර ලෙඩ ගැන පුරව දැනුම් දීමක් එනවා කියලා අහල තියෙනවා ...... පොඩි කාලේ නම් ටිකක් රත්තරං පාටට චු යද්දී අම්මා කියනවා මතකයි ඔය විටමින් වැඩි පුර බීපු නිසා කියලා ............ එහෙම වෙන්නෙත් හැබැයි විටමින් ගන්න දවස් වලට විතරයි .......

    දැන් නම් එහෙම දීප්තිමත් පැහැයෙන් යන්නේ බොන කොට විතරයි :lol:


    මොනවා උනත් වැදගත් ත්‍රෙඩ් එකක් ....... තැන්කු අපිත් එක්ක බෙදා ගත්තට ...... චු කිරීම සම්බන්දයෙන් විශේෂ දැනුමක් ඇති දොස්තර මහත්මියක් අපිත් එක්ක සිටීම ගැන ආඩම්බරයි :)
     
    • Like
    Reactions: U_knw_me

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගොඩක් වටින ලිපියක්..
    මේ කරුණු අපි එක්ක බෙදගත්තට ස්තූතියි..
    11.gif
     
    • Like
    Reactions: U_knw_me

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැදගත් ලිපියක්. දවසකට ප්‍රමාණවත් ජලය පානය නොකිරීම ගොඩක් රෝග වලට බලපානවා.
    තව තවත් මෙවැනි වැදගත් වෛද්‍ය කරුණ සහිත ලිපි පල කිරීම කට්ටියට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
    ජයෙන් ජය....!
    11.gif
     
    • Like
    Reactions: U_knw_me

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චූ ගියාම වෙලාවකට දැවිල්ල ඇයි? එ වෙලාවට විසඳුම මොකද්ද? :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    චූ ගියාම වෙලාවකට දැවිල්ල ඇයි? එ වෙලාවට විසඳුම මොකද්ද? :dull:
    ඒකට හේතුවත් වතුර අඩු කම තමයි ...
    ඇඟේ ගොඩක් වතුර අඩු ඇති
    වතුර බොනවා අඩු ඇති
    අනික ගොඩක් සැර ජාති ( සෝස් , චිප්ස් , instant food etc . ) ගන්න කෙනෙක් නං ඒත් මුත්‍රා දැවිල්ල ඇති වෙනවා
    එයිට අමතරව ශරීර උෂ්ණත්වය ඉහල යාමත් හේතු වෙනවා
    පුළුවන් තරං වතුර බොන්න ... පැණි බීම , soft drinks වගේ දේවල් වලින් වැළකිලා ඉන්න :):):)
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒකට හේතුවත් වතුර අඩු කම තමයි ... ඇඟේ ගොඩක් වතුර අඩු ඇති
    වතුර බොනවා වැඩි ඇති
    අනික ගොඩක් සැර ජාති ( සෝස් , චිප්ස් , instant food etc . ) ගන්න කෙනෙක් නං ඒත් මුත්‍රා දැවිල්ල ඇති වෙනවා
    එයිට අමතරව ශරීර උෂ්ණත්වය ඉහල යාමත් හේතු වෙනවා
    පුළුවන් තරං වතුර බොන්න ... පැණි බීම , soft drinks වගේ දේවල් වලින් වැළකිලා ඉන්න :):):)
    rep+
    11.gif
    11.gif