

එක එක දවසට එක එක පාටින් යන්වා,, ඊයෙ නිකන් දෙදුන්න වගෙ පාට පාට
rep+++++

















ඒකට හේතුවත් වතුර අඩු කම තමයි ...චූ ගියාම වෙලාවකට දැවිල්ල ඇයි? එ වෙලාවට විසඳුම මොකද්ද?![]()



rep+ඒකට හේතුවත් වතුර අඩු කම තමයි ... ඇඟේ ගොඩක් වතුර අඩු ඇති
වතුර බොනවා වැඩි ඇති
අනික ගොඩක් සැර ජාති ( සෝස් , චිප්ස් , instant food etc . ) ගන්න කෙනෙක් නං ඒත් මුත්රා දැවිල්ල ඇති වෙනවා
එයිට අමතරව ශරීර උෂ්ණත්වය ඉහල යාමත් හේතු වෙනවා
පුළුවන් තරං වතුර බොන්න ... පැණි බීම , soft drinks වගේ දේවල් වලින් වැළකිලා ඉන්න![]()