

මම ලගදි ඉදන් fruiticana බොන්න පුරුදු උනා. ඒත් කොක් එකේ ගැම්ම නැ. බොලාටනම් හොදා ඔය පොඩි උන් ඔව්ව බොන තරමට..ඕව පෙවෙන්නේ අරව බොන කොට තමා.
නැත්තං ඉතිං ෆෘට් නෙක්ටා තමා.....නැත්තං ගෙදර හදන මගේ අති විශේෂ නැවුම් පලතුරු ජූස්.......
ඒ පලතුරු ජූස් එක අතිවිශේෂ කරගන්නවා ඔය වොද්ත මිලි50ක් විතර එකතු කරලා...මට පමණක් වර්ෂන් එක තමා ඒක............![]()
sprite, 7up, red bull, wild elephant oya set eka thamai ban gahanne. hamadama naha. but bonne owa 
ජින්ජර් බියර් එහෙමත් අවුල් ද?





ජින්ජර් බියර් ගෙදර හදාගත්තැකි බන්. අපේ මායියා හැදුවා දවසක්. අමු ඉගුරු වලින්, වෙනසක් නැ ඔය කඩේ එකම තමා. කඩේ එකට වඩා හොදයිනේ තමුන්ම හදාගත්තම. ඉගුරු බ්ලෙන්ඩර් කරලා තම්බලා මොනවද කරලා තමා හැදුවෙ.වැඩියෙන්ම අවුල් බීම වලින් එකක්. ඉඟුරු රසකාරක දානවා නැතිවෙන්න. කොකා කෝලා එහෙම නම් කෘත්රිම බීම කියලමනේ විකුනන්නේ. මේවා ඖෂධ කියල.
අපේ රටේ තරම් දැන්වීම් වලට රැවටෙන මිනිස්සු ඉන්දියාවේත් නැතුව ඇති.![]()
වැඩියෙන්ම අවුල් බීම වලින් එකක්. ඉඟුරු රසකාරක දානවා නැතිවෙන්න. කොකා කෝලා එහෙම නම් කෘත්රිම බීම කියලමනේ විකුනන්නේ. මේවා ඖෂධ කියල.
අපේ රටේ තරම් දැන්වීම් වලට රැවටෙන මිනිස්සු ඉන්දියාවේත් නැතුව ඇති.![]()
