Hero honda Glamer bike help

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ehema karanava nam head ekat maru karanna wenava machan.. ehema natuwa nikanma baha
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ මොකක්ද තියන අවුල කියල කියනවද?:rolleyes:

    TDI කිව්ව වගේ හෙඩ් එක මාරු කරන්න වෙයි. මැනිෆෝල්ඩ් එක වෙනස් මං හිතන්නේ. තව පොඩි පොඩි සෙල්ලම් ටිකක් දාන්න වෙයි. අවුල හරියට කිව්වොත් කට්ටිය උදව් කරයි.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද මචෝ උනේ.මගෙත් තියෙනව.අප්සට් එක මොකක්ද කියන්නකො හෙල්ප් එකක් දෙන්නම්
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ

    ඉස්සර වෙලා තිබිබෙි බයික් එකේ මිස් එකක්.ඒකට ටැංකියේ ඇතුලේ තියන පොමිපේ දන්න ඔනලු.එකේ මිල රැ 39500යි කිවා.දැන තෙල් පිචිචෙනවා හුගක්.රැ 500 කින් 25km දුවන්න බැ.ඒක හදන්න ඉන්ෙචක්ටර් නාෙසල් ඒක දන්න ඔනලු.ඒෙක් මිල රැ 22000යි.ඔක්ෙකාම දැව කියමුෙකා් no warranty.ෙමාකද කරන්ෙන් මචංලා මං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සර වෙලා තිබිබෙි බයික් එකේ මිස් එකක්.ඒකට ටැංකියේ ඇතුලේ තියන පොමිපේ දන්න ඔනලු.එකේ මිල රැ 39500යි කිවා.දැන තෙල් පිචිචෙනවා හුගක්.රැ 500 කින් 25km දුවන්න බැ.ඒක හදන්න ඉන්ෙචක්ටර් නාෙසල් ඒක දන්න ඔනලු.ඒෙක් මිල රැ 22000යි.ඔක්ෙකාම දැව කියමුෙකා් no warranty.ෙමාකද කරන්ෙන් මචංලා මං

    ඔයා කොහෙද ඉන්නෙ. පී එම් එකක්වත් දාන්න. අපේ agrmrs කිව්ව ඔය පම්ප් එකේ කේස් එක. සමහරවිට මට හදන්න පුලුවන්නම් කෙනෙක්ව සෙට් කරල දෙන්න පුලුවන් වෙයි.:)

    ඉන්ජෙක්ටර් මිල 22ක්ද ඇත්තට?:shocked:
     
    හ්ම්ම් මේකතාවටනම් පුතේ මටත් හීන් දාඩිය දැම්ම :dull::dull: හරිදුලගෙ පැත්තෙ පුලුවන් කෙනෙක් ඉන්නවලු අරන් ගියානම් හරි මචෝ :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම් මේකතාවටනම් පුතේ මටත් හීන් දාඩිය දැම්ම :dull::dull: හරිදුලගෙ පැත්තෙ පුලුවන් කෙනෙක් ඉන්නවලු අරන් ගියානම් හරි මචෝ :):)

    බලන්නෙ නැතුව පුලුවන්ද කියන්න බෑ.:no::no: පොරට පෙන්නල බලමු. ගොඩ දාගන්න පුලුවන් තත්වෙක තියනව නම් හදල දෙයි කාබ් කරන්නෙ නැතුව.:)
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    ඔයා කොහෙද ඉන්නෙ. පී එම් එකක්වත් දාන්න. අපේ agrmrs කිව්ව ඔය පම්ප් එකේ කේස් එක. සමහරවිට මට හදන්න පුලුවන්නම් කෙනෙක්ව සෙට් කරල දෙන්න පුලුවන් වෙයි.:)

    ඉන්ජෙක්ටර් මිල 22ක්ද ඇත්තට?:shocked:

    හ්ම්ම් මේකතාවටනම් පුතේ මටත් හීන් දාඩිය දැම්ම :dull::dull: හරිදුලගෙ පැත්තෙ පුලුවන් කෙනෙක් ඉන්නවලු අරන් ගියානම් හරි මචෝ :):)

    මම මාතර මචංලා.stafford ලා තමයි ගනන් කිවුෙවි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම මාතර මචංලා.stafford ලා තමයි ගනන් කිවුෙවි.

    හෆ්ෆා ඈතයිනේ මචෝ...:(
    ඔයාට හොරණටවත් එන්න වෙනව ම්ං කිව්ව කෙනාට පෙන්නන්න නම්. අනේ මංදා දුර තමා අවුල. වැඩේ කරන්න පුලුවන් නම් අනීවා කරල දෙයි ඒත් ඉතින් මට බොරුවට කියන්න බෑ පුලුවන් කියල එයාට පෙන්නලම ඉන්න වෙනවා.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම මාතර මචංලා.stafford ලා තමයි ගනන් කිවුෙවි.
    ගනන් හරි මචෝ.සර්විස් එකට ආව එකෙකුත් කිව්ව එකෙක්ට ඕක වෙලා දාන්න සල්ලි නැතුව කාර්බ් එකක් දාන්ලු දුවන්නෙ.උබ කීයක් දුවලද :rolleyes:එහෙම වෙන්න හේතුව උන් මොකක් කියලද කිව්වෙ :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,212
    4,376
    113
    ඇයි එන්නද
    අදොව් අපේ pulsar වල එන්ගින් එකම තියෙන්න පුළුවන් නේ ඒ ගානට, මුන් බොරු ගණන් කියන්නේ, ජපන් ඒවා වත් ඔච්චර ගණන් නැ
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    ගනන් හරි මචෝ.සර්විස් එකට ආව එකෙකුත් කිව්ව එකෙක්ට ඕක වෙලා දාන්න සල්ලි නැතුව කාර්බ් එකක් දාන්ලු දුවන්නෙ.උබ කීයක් දුවලද :rolleyes:එහෙම වෙන්න හේතුව උන් මොකක් කියලද කිව්වෙ :rolleyes:

    දුවල තියනවා මචං 60000 ක් විතර.40000 ගනන් වලදි තමා මිස් ඒක අෙවි.මට පිස්සු වෙග් බං.දන්න ඒෙකකුට ගන්න ෙදන්න ඒපා hero ..උන් ෙහ්තු දන්නා ඉන්න ඒෙකක් වත්.ඒෙහම ෙවනවලු.මාතර hero honda සර්විස් වල ඉන්ෙන් වැඩ පුරැදු ෙවන උන්.බයික් කනවා කලකන්නි.
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    ගනන් හරි මචෝ.සර්විස් එකට ආව එකෙකුත් කිව්ව එකෙක්ට ඕක වෙලා දාන්න සල්ලි නැතුව කාර්බ් එකක් දාන්ලු දුවන්නෙ.උබ කීයක් දුවලද :rolleyes:එහෙම වෙන්න හේතුව උන් මොකක් කියලද කිව්වෙ :rolleyes:

    හෆ්ෆා ඈතයිනේ මචෝ...:(
    ඔයාට හොරණටවත් එන්න වෙනව ම්ං කිව්ව කෙනාට පෙන්නන්න නම්. අනේ මංදා දුර තමා අවුල. වැඩේ කරන්න පුලුවන් නම් අනීවා කරල දෙයි ඒත් ඉතින් මට බොරුවට කියන්න බෑ පුලුවන් කියල එයාට පෙන්නලම ඉන්න වෙනවා.:dull:

    මෙි බයික් එකත් අරන් හොරන එනවා කියන්නේ බවුසරයක් අරන් යනවා වගේ තමයි.මචංලා කාබි එක තියන්න කියක් විතර යයිද.අලුත් හෙඩි එක නතුව..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙි බයික් එකත් අරන් හොරන එනවා කියන්නේ බවුසරයක් අරන් යනවා වගේ තමයි.මචංලා කාබි එක තියන්න කියක් විතර යයිද.අලුත් හෙඩි එක නතුව..

    දුර ලොකු අවුලක් මචෝ.:(
    කාබ් එක නම් මචෝ ලොකු ගානක් වෙන එකක් නෑ. :dull:

    අඩුම වියදමකින් කරනව නම් මැනිෆොල්ඩ් එකට ඇඩප්ටරයක් හදන්න පුලුවන්ද කියල බලන්න වැඩකාරයෙක් අල්ලගෙන. ඕකෙ කාර්බ් එකේ ඉඳල එන්ජිමට ටිකක් දුරක් තියන නිසා පොඩි චාන්ස් එකක් තියනව. කියන්න බෑ හැබැයි. අදහසක් විතරයි.:)
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    දුවල තියනවා මචං 60000 ක් විතර.40000 ගනන් වලදි තමා මිස් ඒක අෙවි.මට පිස්සු වෙග් බං.දන්න ඒෙකකුට ගන්න ෙදන්න ඒපා hero ..උන් ෙහ්තු දන්නා ඉන්න ඒෙකක් වත්.ඒෙහම ෙවනවලු.මාතර hero honda සර්විස් වල ඉන්ෙන් වැඩ පුරැදු ෙවන උන්.බයික් කනවා කලකන්නි.

    හප්පා මර case එකනේ මචන්,මමත් උඩ ගිය මේ ගණන් දැකල. මහේෂ් එකෙන්ද ගත්තේ?
    service කරන්නෙත් එතැනින්ද?
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    දුර ලොකු අවුලක් මචෝ.:(
    කාබ් එක නම් මචෝ ලොකු ගානක් වෙන එකක් නෑ. :dull:

    අඩුම වියදමකින් කරනව නම් මැනිෆොල්ඩ් එකට ඇඩප්ටරයක් හදන්න පුලුවන්ද කියල බලන්න වැඩකාරයෙක් අල්ලගෙන. ඕකෙ කාර්බ් එකේ ඉඳල එන්ජිමට ටිකක් දුරක් තියන නිසා පොඩි චාන්ස් එකක් තියනව. කියන්න බෑ හැබැයි. අදහසක් විතරයි.:)

    මැනිෆොල්ඩ් එක හෙඩි එකට සෙටි වෙන තැන ඇන තවු 2 විද්දම හරි මචං.මැනිෆොල්ඩ් එකේ සිදුරයි හෙඩි එකේ සිදුරයි එක ගනන්.තව තෙල් ටැංකියේ කාරමයත් වෙනස් කරන්න වෙයි.බයික් හදන අදුරන කෙනෙක් ඉන්නවා.මට යන සමිපුර්න ගානයි බලා ගන්න ඹනි
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    හප්පා මර case එකනේ මචන්,මමත් උඩ ගිය මේ ගණන් දැකල. මහේෂ් එකෙන්ද ගත්තේ?
    service කරන්නෙත් එතැනින්ද?

    ඔවි ඔවි රෙද්දේ මහේෂ් එක.යන්න නමි එපා පුතේ.වුන් බලන්නේ සල්ලි විතරයි.උබත් මාතරද?දන්න හැමොටම කියපන්.විකුනොන කොට නමි දෙයියොන්ට වගේ.ඔකේ ඉන්න ගැනුත් එකයි පිරිමිත් එකයි..
     
    Last edited: