මැනිෆොල්ඩ් එක හෙඩි එකට සෙටි වෙන තැන ඇන තවු 2 විද්දම හරි මචං.මැනිෆොල්ඩ් එකේ සිදුරයි හෙඩි එකේ සිදුරයි එක ගනන්.තව තෙල් ටැංකියේ කාරමයත් වෙනස් කරන්න වෙයි.බයික් හදන අදුරන කෙනෙක් ඉන්නවා.මට යන සමිපුර්න ගානයි බලා ගන්න ඹනි
කාර්බ් එකයි එතන බෙන්ඩ් එකයි එයා බොක්ස් එකට සෙට් වෙන ඒව ටික තමා වියදම යන්න තියෙන්නේ.
එහෙනම් පට්ටලේකට දාල විදල ඇණ දෙකක් බස්සගන්න පුලුවන් වෙයි. ගනන් කම්පැනියෙන් අහල බලන්න කාබ් එක. නැත්නම් ඕන් හීරෝ කඩේකින් දැනගන්න පුලුවන් වෙයි බන් ඔය කෑලි වල ගනන් නම්.








