2014 May 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සින්දුනම් මතක නෑ මචන්.

මම 3 වසරෙ ඉන්නකොට ඒ දවස්වල බයිලා කියන මේනියාවක් තිබුන. ඇත්තටම ඒවා වල තේරුම දන්නේ නෑ. දවසක් නංගිවත් ලග තියාගෙන කිරි පිටි බෙලෙක්කෙට කෝට්ටකින් ගගා බයිලා කියනවා.

රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා..

මේක කියල ඉවර වෙනකොටම අම්මා ආවා. එදානම් පට්ටම කෑමක් කෑවා. එදා තමයි බයිලා කියපු අන්තිම දවස. මේ වෙනකම් තවම බයිලා කියල නෑ. පස්සේ කාලෙක තමා තේරුම දැන ගත්තේ.. :P
9hCnZwW.gif
 

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    පිස්සු හැදෙයි සද බැබලෙයි

    මචෝ උබ අතින් ටයිප් කරනවද නට්ටම් සයිට් එකකින් අරන් දානවද.ඇහෙම දනවනම් සයිට් එක කියහනකෝ මටත් වැඩකට

    අපෝ නැ බන්..,. ගූගල් එකට පිං සිද්ද වෙන්න එනවනේ
    source