2014 May 15 - ElaKiri Radio ! - Request Show with it's my style

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar56740_23.gif
සල්ලාලය
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ජොනී බට්ට;16663516 said:
මා චුත වෙනවා අනාතයිනි. සුබ රාත්‍රියක්, චූ කරලා දෙවරක් සොලවා නිදාගනිල්ල. ටටා :rofl:
සුබ රාත්‍රියක්
avatar494104_10.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම ඩෙල්මිට කියන්න කියල හිතුවේ,මේකා නොසන්ඩාල කමේ යනවා කියලා :lol:
    එයාව එක්කන් යන්න එයාලගේ ගෙදරට යන්න පරක්කු වුනා බං :(
    එහෙට යද්දි රෑ 9.45 වුනා
    ඒ වෙලේට ඉතිං එයාව එලියට ගන්න බැහැනේ බං..
    ඉතිං මම හංදියෙත් පොඩ්ඩක් දන්සල් වැදලා ගෙදර ආවා
    ඒකට අඩ අඩ ඉන්නවා දැන් :(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ජොනී බට්ට;16663516 said:
    මා චුත වෙනවා අනාතයිනි. සුබ රාත්‍රියක්, චූ කරලා දෙවරක් සොලවා නිදාගනිල්ල. ටටා :rofl:
    බ්ලෑක්ටියුලිප් උතුමානන් ඔබට සුබ රාත්‍රියක් පතමි:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ජොනී බට්ට;16663516 said:
    මා චුත වෙනවා අනාතයිනි. සුබ රාත්‍රියක්, චූ කරලා දෙවරක් සොලවා නිදාගනිල්ල. ටටා :rofl:
    නිව්ටන්ගේ 5 වන නියමය
    කොච්චර ගැසුවත් අන්තිම බිංදුව ජොකාටයි :rofl::rofl: