ඉතිං හරිනේ,ඔබ වටේ ගිහිල්ල දෙගොඩ හරියේ ගෙවල් වලින් ගැල්ලමයි දෙයිද..
එයාව එක්කන් යන්න එයාලගේ ගෙදරට යන්න පරක්කු වුනා බං
එහෙට යද්දි රෑ 9.45 වුනා
ඒ වෙලේට ඉතිං එයාව එලියට ගන්න බැහැනේ බං..
ඉතිං මම හංදියෙත් පොඩ්ඩක් දන්සල් වැදලා ගෙදර ආවා
ඒකට අඩ අඩ ඉන්නවා දැන්
තො ගන්ජා ගහලද යකො උන්නෙ මෙච්චර වෙලා..ගන්ජා දන්සලකුත් වෑදලා වගෙ මට පෙන්නෙඅඩේ රේඩියෝ එක ඔන් කරන්න මතක් උනේ දැන් යකෝ
මාව පිලිගනිං පැතුමෝ
තෝ බීලද..අඩේ රේඩියෝ එක ඔන් කරන්න මතක් උනේ දැන් යකෝ
මාව පිලිගනිං පැතුමෝ
බොනවා උනාට ඕවට නැතතො ගන්ජා ගහලද යකො උන්නෙ මෙච්චර වෙලා..ගන්ජා දන්සලකුත් වෑදලා වගෙ මට පෙන්නෙ
තො ගන්ජා ගහලද යකො උන්නෙ මෙච්චර වෙලා..ගන්ජා දන්සලකුත් වෑදලා වගෙ මට පෙන්නෙ
ඒක තමයි එයත් කියන්නේඉතිං හරිනේ,ඔබ වටේ ගිහිල්ල දෙගොඩ හරියේ ගෙවල් වලින් ගැල්ලමයි දෙයිද..
නැන්දම්මා බැන්නද..
බොනවා උනාට ඕවට නැත
අනේ මන්දා බං
මමත් කල්පනා කරේ මක්කැයි උනේ කියලා
නිකං කම්මැලි නිසා කල්පනා කරේ සිංදුවක් දාගන්නවත් ඕනේ කියලා
එතකොටයි මතක් උනේ යකෝ මේක රේඩියෝ ෂෝ එකක් නේද කියලා
ඒක තමයි එයත් කියන්නේ
බලන්නකෝ ඒකෙත් හැටි
ගෙදර ආවො
අනෙ මන්දා බන්..උබ කසිප්පු දන්සලක් වෑදලද කොහෙද
නෑ බොල
අර ආතල් එකක්