මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    හරි බෑරි වෙලාවත් බුදුන් දෙශනා කලා නම් ඩයිනොසරෙක් ගෑන..උබ වගෙ කෙනෙක් අහයි ඈයි ජිරෆ් කෙනෙක් ගෑන කිවෙ නෑත්තෙ කියලා..ඉට පස්සෙ අහයි ඈයි හිපපොටෙමස් කෙනෙක් ගෑන කිවෙ නෑත්තෙ කියලා,,,මෙ ලොකෙ සිටින හො සිටිය හෑම ජිවියෙක් ගෑනම නිර්වචනය කරනවාට වඩා එතුමාට තිබුනා වෙනත් සමාජ මෙහෙවරක් කරන්න....නොකෙරෙන දිගෙ හෙවනෑල්ලත් ඈදයි වගෙ අනිත් ආගම්වල වෑරදිම හොයන්නෙ නෑතිව හෑම ආගමකින්ම ගන්න ඔන හොද දෙවල් ගන්න බලපන් ජිවිතෙට...

    අවුරුදු 2500 උඩදි ඩයිනොසොර්ලා ගැන කිව්වා නම් ඒ කාලේ මිනිස්සුන්‍ට කවදාවත් තේරුම් කරන්න වෙන්නේ නැ..:lol:
    බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේ තමන් වහන්සේ දන්න දෙයින් බොහොම ටිකයි දේශානා කරලා තියෙන්නේ කියලා..අනිත් කරනා නිවනට ආදාල නොවන නිසා දේශානා
    කරන්නේ නැ කියලා:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව්. මගෙන් එකෙක් ඇහුවා ඇයි බුදු හාමුදුරුවෝ ගුරුත්වාකර්ෂණය ගැන කියලා නැත්තේ කියලා... :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඔව්. මගෙන් එකෙක් ඇහුවා ඇයි බුදු හාමුදුරුවෝ ගුරුත්වාකර්ෂණය ගැන කියලා නැත්තේ කියලා... :lol:

    :lol:
    unge aya kiyala tiyenawada danne na..:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් වඳවුනේ අවු මිලියන 65කට විතර කලින්නෙ.. හරියටම මතක නෑ..
    මිනිහ බිහිවෙලා අවු මිලියන 2ක් වගේනෙ ?
    65-2 = 63 (උත්තරේ හරිද දන්නෑ)

    ඒ කියන්නෙ බං අවුරුදු මිලියන 63 ඉඳන් අවුරුදු මිලියන 02.5ක් වත් පරණ පොසිලයක් නැත්තෙ ? අවුරුදු මිලියන එකසිය ගනං පරණ කුකුල්ලු විතර ෆොසිල තියෙද්දිත් 2.5ක්වත් පරණ එකක් නැත්තෙ ? o_O ඒක නං හෙන අමුතුයි.. අඩුම ගානේ ඒ කාලෙ ගංගා ගලාගෙන ගිය ප්‍රදේශ අවටින් නිකං මිනිස් පොසිල කෑල්ලක්වත් හම්බවෙන්න එපායැ බං o_O

    1) Dinosaur fossil gana kama wadee ee nisa wadi kal pawathinawa. Human fossil Dinosaur fossil wage neme shakthiya aduyi. ee nisa thama Human fossil sulaba naththe.

    2) Dinosaurs loke purama pathirila hitiya. 2 million years walata kalin humans la hitiye ithama podi bhumi pradeshayaka. ee
    bhumi pradeshaye thama danata hambawela thiyena paranama fossil thiyenne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    umba andayata kiri wala sudu paata mona wageeda kiyala pennannay hadanne :lol:
    wedak nehe :lol:

    :lol::lol:

    නැහැ බන් කින්ඩියට වේවා උත්තර නැති වෙයි කියල හෝ වේවා.. කාලයක් තිස්සෙ එලියට දාන්න හිතේ තියාගත්ත ප්‍රශ්නයක් වේව..
    අපිට වැඩක් නැහැ නෙ.. අනික මේ ප්‍රශ්න අහපිය කියල thread එකක් දාල ප්‍රශ්නයක් අහපුවාම අම්මට බනින්නෙ නැහැ නෙ බන්..
    මේක මොකටද මෙ බනින්න එපා එපා ගාන්නෙ කියල නම් දන්නෙ නැහැ..

    :baffled::baffled:

    off line යනව කියන්නෙ තේරුම් ගත්ත කියන එක වෙන්ටෑ..

    :):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :lol::lol:

    නැහැ බන් කින්ඩියට වේවා උත්තර නැති වෙයි කියල හෝ වේවා.. කාලයක් තිස්සෙ එලියට දාන්න හිතේ තියාගත්ත ප්‍රශ්නයක් වේව..
    අපිට වැඩක් නැහැ නෙ.. අනික මේ ප්‍රශ්න අහපිය කියල thread එකක් දාල ප්‍රශ්නයක් අහපුවාම අම්මට බනින්නෙ නැහැ නෙ බන්..
    මේක මොකටද මෙ බනින්න එපා එපා ගාන්නෙ කියල නම් දන්නෙ නැහැ..

    :baffled::baffled:

    off line යනව කියන්නෙ තේරුම් ගත්ත කියන එක වෙන්ටෑ..

    :):)
    ඌ මුලින්ම කිවා අම්මලව මතක් කරල බනින්න එපා කියලා,,ඉතින් ඌගෙ කෑමෑත්තට ඉඩ දිලා උත්තර දුන්නා,,එත් "අවසානයට පෙර ඌ ගියා":lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    බලපිය පොඩ්ඩක් අරු ලිදක වෑටිලද කියලා ටිකක්..:lol:

    කරන්න පුලුවන් හොදම දේ තමය බුද්ධාගම ගැන තව හොයා බලන එක..බුදු හාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් නැති අයට මොනවා කිව්වත් පිලිගන්නේ නැ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කරන්න පුලුවන් හොදම දේ තමය බුද්ධාගම ගැන තව හොයා බලන එක..බුදු හාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් නැති අයට මොනවා කිව්වත් පිලිගන්නේ නැ..

    මෙහෙමයි බන්. ශ්‍රද්ධාව කියන්නෙත් අන්ධ භක්තියෙන් පිළිගන්න එක නෙමෙයි. තමන්ම කරලා බලලා ප්‍රත්යාක්ෂයෙන් අවබෝධ කර ගන්න එක.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මෙහෙමයි බන්. ශ්‍රද්ධාව කියන්නෙත් අන්ධ භක්තියෙන් පිළිගන්න එක නෙමෙයි. තමන්ම කරලා බලලා ප්‍රත්යාක්ෂයෙන් අවබෝධ කර ගන්න එක.

    අනිවාර්යෙන්ම :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කරන්න පුලුවන් හොදම දේ තමය බුද්ධාගම ගැන තව හොයා බලන එක..බුදු හාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් නැති අයට මොනවා කිව්වත් පිලිගන්නේ නැ..

    ඉස්සර මේ වගේ thread දැක්කම මම අත අරින්නෙම නැහැ.

    තිසරණය ගැන ශ්‍රද්ධාවක් තියෙනවනම්, භව නිරෝධයට උවමනාවක් තියෙනවම් තර්ක කර කර ඉන්න දෙයක් නැහැ. ධර්මය කියවල තේරුම් ගත්තනම් ඇතිනේ.

    සමහරු අහනවනේ ත්‍රිපිටකේ හරියට ලියල තියෙනෙවද කියල පිළිගන්නෙ කොහොමද කියල.

    කොහොමද ඉතිං ඒවට උත්තර දෙන්නෙ?

    රහතන් වහන්සේලා දිවි හිමියෙන් ආරක්ෂා කල, වැරදි අඩුපාඩු තියෙනවද කියල බලන්න සැරින් සැරේ සජ්ජායනා කරපු ධර්මය විස්වාස නැත්තම් තව මොනව කතා කරන්නද?

    මෙච්චර වටින ධර්මයක් තියෙද්දී බුදුරජාණන් වහන්සේ අරක කිව්වේ නැත්තේ ඇයි, මේක කිව්වේ නැත්තේ ඇයි කියල හොයන්නෙ මොනවටද කියල මටනම් තේරෙන්නෙ නැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    මිනිස්සු ශීලාචාර වෙලා වැඩි කාලයක් නැහැ (10,000 විතර වෙන්න ඇති). homo sapiens අප්‍රිකාවෙන් එලියට අවේ බොහොම මෑතකදී (in terms of geological time)

    මේ විදියේ අර්තදක්වීමක් දෙන්න පුළුවන්. මේ විශ්වයේ ඕනෑතරම් ග්‍රහලෝක තියෙනවා. ඒවගේ දියුණු ජීවින්, බුදුවරුන් ඉන්න පුළුවන්/ඉදල තියෙන්න පුළුවන්.

    මගේ මතය මේකයි
    බුදු දහම තුල ගොඩක් සංකල්ප තියෙනවා. අපිට ගෝචර නොවන දෙවිවරු, බ්‍රහ්ම, ඉර්දී බල, හිටපු බුදුවරු (බුදුහාමුදුරුවොන්ට කලින්) ඔය වගේ දේවල්. ඕව ගැන හිත හිත ඉන්න එක පලක් නැති දෙයක්. අපි කලයුත්තේ ධර්මයේ හරය අවබෝද කරගැනිමට උත්සහ කරගැනීම මිස වෙන දෙයක් නෙවි. අපි නොකරන්නේ එයයි. අඩුමගානේ මම පලවෙනි ධානය වත් ලබාගන්න උත්සහ කරනවා කියල අදිෂ්ටනය්ක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද?. මට හිතෙන්නේ ඔය වගේ සංකල්ප පසුකාලීනව එකතු වූ දේවල්. මහායානය තුල කොච්චර දේවල් තියෙනවද වෙනස්.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌ මුලින්ම කිවා අම්මලව මතක් කරල බනින්න එපා කියලා,,ඉතින් ඌගෙ කෑමෑත්තට ඉඩ දිලා උත්තර දුන්නා,,එත් "අවසානයට පෙර ඌ ගියා":lol:

    වෙන threads වල බනින්නෙ හේතුවක් ඇතුව නෙ බන්.. උවමනාවෙන්ම බුදු දහම හෑල්ලු කිරීම..
    එක්කෝ වෙන ආගමක එකෙක් බුද්දහගමේ වෙස් මූනු දාගෙන ඇවිත් කින්ඩි දාන්න හදනව..
    එහෙම උන්ට දෙයක් තේරුම් කරගෙන ඔලුවට දාගන්න හදන එක වෙනුවට තියෙන්නෙ වෙන අරමුණක් එහෙම උන්ට බන කියල හරි යන්නෙ නැහැ..

    :lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මිනිස්සු ශීලාචාර වෙලා වැඩි කාලයක් නැහැ (10,000 විතර වෙන්න ඇති). homo sapiens අප්‍රිකාවෙන් එලියට අවේ බොහොම මෑතකදී (in terms of geological time)

    මේ විදියේ අර්තදක්වීමක් දෙන්න පුළුවන්. මේ විශ්වයේ ඕනෑතරම් ග්‍රහලෝක තියෙනවා. ඒවගේ දියුණු ජීවින්, බුදුවරුන් ඉන්න පුළුවන්/ඉදල තියෙන්න පුළුවන්.

    මගේ මතය මේකයි
    බුදු දහම තුල ගොඩක් සංකල්ප තියෙනවා. අපිට ගෝචර නොවන දෙවිවරු, බ්‍රහ්ම, ඉර්දී බල, හිටපු බුදුවරු (බුදුහාමුදුරුවොන්ට කලින්) ඔය වගේ දේවල්. ඕව ගැන හිත හිත ඉන්න එක පලක් නැති දෙයක්. අපි කලයුත්තේ ධර්මයේ හරය අවබෝද කරගැනිමට උත්සහ කරගැනීම මිස වෙන දෙයක් නෙවි. අපි නොකරන්නේ එයයි. අඩුමගානේ මම පලවෙනි ධානය වත් ලබාගන්න උත්සහ කරනවා කියල අදිෂ්ටනය්ක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද?. මට හිතෙන්නේ ඔය වගේ සංකල්ප පසුකාලීනව එකතු වූ දේවල්. මහායානය තුල කොච්චර දේවල් තියෙනවද වෙනස්.

    ඔව් බන් අපි කරන්න ඕනේ කොහොම හරි සෝවාන් වෙන්න උත්සාහ කරන එක. එක සැරෙන් නිවන් දකින්න කිව්වම අමාරුයි වගේ නේ. සෝවාන් වෙනවා කියන්නේ නොවරදින නිවන් මගට එනවා කියන එක නේ.

    කරන්න තියෙන්නේ සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු කරන එක විතරයි. විශාකා මහා උපාසිකාවත් අවුරුදු 7දි ඒක කළා. ළමයි ගොඩකුත් හදලා ලස්සන පවුල් ජීවිතෙකුත් ගත කලානේ. ඉතින් අපිට සෝවාන් වෙන්න එච්චර අමාරු වෙන එකක් නෑ.

    සෝවාන් වුනොත් තව උපරිම ආත්ම භාව 7යි උපදින්නේ.
    :)
     
    • Like
    Reactions: බින්දු

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ඔව් බන් අපි කරන්න ඕනේ කොහොම හරි සෝවාන් වෙන්න උත්සාහ කරන එක. එක සැරෙන් නිවන් දකින්න කිව්වම අමාරුයි වගේ නේ. සෝවාන් වෙනවා කියන්නේ නොවරදින නිවන් මගට එනවා කියන එක නේ.

    කරන්න තියෙන්නේ සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු කරන එක විතරයි. විශාකා මහා උපාසිකාවත් අවුරුදු 7දි ඒක කළා. ළමයි ගොඩකුත් හදලා ලස්සන පවුල් ජීවිතෙකුත් ගත කලානේ. ඉතින් අපිට සෝවාන් වෙන්න එච්චර අමාරු වෙන එකක් නෑ.

    සෝවාන් වුනොත් තව උපරිම ආත්ම භාව 7යි උපදින්නේ.
    :)

    :yes::yes:
     
    සක්කාය දිට්ටිය දුරු කරගන්න එක තමයි ඔතන අමාරුම වැඩේ.. :(
    එකට තමයි මම අර
    ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන ගැන ඇහැව්වේ..
    තේරෙන්නෙම නැහැ එතන.

    • Like
    Reactions: බින්දු

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම බෞද්ධයෙක් වුනත් මම ධාතු පරිනිර්වාණය කියන දේ පිළිගන්නේ නෑ බන්. :(

    ප්‍රශ්න තියන ඒව විසද ගන්න ඕන නෙ.. .. පිළිගන්න බැහැ කියනව නම් අනිවාරයෙන් හේතුවක් තියෙන්න ඕන නෙ.. මට බැරි උනොත් ගොඩක් උන් ඉන්නව නෙ උත්තරයක් හම්බෙයි..

    1. ඇයි පිළිගන්නෙ නැත්තෙ ?