හරි බෑරි වෙලාවත් බුදුන් දෙශනා කලා නම් ඩයිනොසරෙක් ගෑන..උබ වගෙ කෙනෙක් අහයි ඈයි ජිරෆ් කෙනෙක් ගෑන කිවෙ නෑත්තෙ කියලා..ඉට පස්සෙ අහයි ඈයි හිපපොටෙමස් කෙනෙක් ගෑන කිවෙ නෑත්තෙ කියලා,,,මෙ ලොකෙ සිටින හො සිටිය හෑම ජිවියෙක් ගෑනම නිර්වචනය කරනවාට වඩා එතුමාට තිබුනා වෙනත් සමාජ මෙහෙවරක් කරන්න....නොකෙරෙන දිගෙ හෙවනෑල්ලත් ඈදයි වගෙ අනිත් ආගම්වල වෑරදිම හොයන්නෙ නෑතිව හෑම ආගමකින්ම ගන්න ඔන හොද දෙවල් ගන්න බලපන් ජිවිතෙට...
අවුරුදු 2500 උඩදි ඩයිනොසොර්ලා ගැන කිව්වා නම් ඒ කාලේ මිනිස්සුන්ට කවදාවත් තේරුම් කරන්න වෙන්නේ නැ..

බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේ තමන් වහන්සේ දන්න දෙයින් බොහොම ටිකයි දේශානා කරලා තියෙන්නේ කියලා..අනිත් කරනා නිවනට ආදාල නොවන නිසා දේශානා
කරන්නේ නැ කියලා




