CLUB HAPPEN වෙන්නම් දිලිසෙන ගල් දෙකක් මැද්දේ...
CLUB HAPPEN වෙන්නම් දිලිසෙන ගල් දෙකක් මැද්දේ
රන් කදක් දෙන්නම්..කැරකෙන නිල් දෙකක් මැද්දේ
නිමනයක් වෙන්නම් දඟල හංසයින් පැද්දේ..
පෙම්වතෙක් වෙන්නම්.. ලෙසටම ෆන් ගොයින් මැද්දේ
කොහොමද ෆන්කි කෑලි...
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආ..
කාමා එක සැපක් ගන්න
අනිවර්‍යෙන් ඔබත් එන්න..
බඩු එනකන් බලන් ඉන්නලු..
බඩු නැතිදා සැපක් ගන්න,
ගලක් බලලා , ෆනක් ගන්න
කෙලෙක් මා සොයාගන්නලූ


වෛය්ශාලීය රම්නීයයි.. අලංකාරයි... මේවගේ
ගල අපි දක්කිනේ කවදාද?
CLUB HAPPEN වෙන්නම් දිලිසෙන ගල් දෙකක් මැද්දේ
රන් කදක් දෙන්නම්..කැරකෙන නිල් දෙකක් මැද්දේ
නිමනයක් වෙන්නම් දඟල හංසයින් පැද්දේ..
පෙම්වතෙක් වෙන්නම්.. ලෙසටම ෆන් ගොයින් මැද්දේ
කොහොමද ෆන්කි කෑලි...
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආ..
කාමා එක සැපක් ගන්න
අනිවර්‍යෙන් ඔබත් එන්න..
බඩු එනකන් බලන් ඉන්නලු..
බඩු නැතිදා සැපක් ගන්න,
ගලක් බලලා , ෆනක් ගන්න
කෙලෙක් මා සොයාගන්නලූ


වෛය්ශාලීය රම්නීයයි.. අලංකාරයි... මේවගේ
ගල අපි දක්කිනේ කවදාද?




