කවි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,813
    3,094
    113
    ලොකෙන් උතුම් රටේ
    ටික කාලෙක ඉදන් මම වැඩිපුර 18+ කවි පන්ති කිරියේ පොස්ට් කලා. ඔයාල විශ්වාස කරත් නොකරත් එවා 100%ක්ම මගේ සවයං නිර්මාණ. එත් සමහර සුනඛ පුත්‍රයෝ ඒවා කොපි කරලා එයාලගෙම බ්ලොග් වල ගොඩක් කලින් දාපු වෙන ත්‍රෙඩ් එඩිට් කරලා එයාලා ලියපුවා වගේ හරි උජාරුවෙන් පොස්ට් කරලා තිබ්බා, ඒ කොහොම උනත් ඒ අය ඒවා කොපි කරේ මගෙන් කියලා එයාලගේ හෘද සක්ෂිය දන්නවා. ඒ නිසා පහලින් දාලා තියෙන කවි ත්‍රෙඩ් සහ කවි කමෙන්ට් කොහෝ කව්රු දාලා තිබුනත් එවා එලකිරි.කොම් එකේ chathupatiyaගෙන් කොපි කරලා ගත්තුවා බව අමතක කරන්න එපා.

    ගොඩක් දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම ලියපු 18+ කවි පන්ති සහ වෙනත් අයගේ ත්‍රෙඩ් වල මම දාපු කවි කමෙන්ට්ස් මම පහලින් දානවා, සමහර විට මේ හැම එකක්ම ඔයාලා බලලත් ඇති, නොබලපුවත් ඇති, වෙලාවක් තියෙනවනම් බලලා කමෙන්ට් දන්නකෝ . .

    මේ හැම කවි පන්තියකම ලින්ක් එක මෙතන තියෙනවා, අදාල නම ක්ලික් කරලා කවි පන්තිය මතුකර ගන්න. . .

    s4cghf.jpg


    සොරි ටීචර්

    රෝසි නංඟී කවි

    තවත් පෙම්_කතාවක් . . .

    Pitipassata karana hati

    Katharagama~කතරගම

    CLUB HAPPEN වෙන්නම් දිලිසෙන ගල් දෙකක් මැද්දේ...

    අක්කගේ පපු ප්‍රදේශය

    උදාරිට ගෞරව උපාධියක්

    කෙල්ල එක්ක දැයට කිරැළ

    First TIME!! මුල්ම සැරේ... ;)

    kasada dekak

    EK Married Club-8

    උදේ පාන්දර 18+

    අපි බැන්දා
    comsoon2_e0.gif


    ගංඟා අක්කා
    comsoon2_e0.gif


    j7ajd5.jpg
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,305
    626
    113
    චතුවා......උඹේ කවි කියවූ දිය......................රකුසා
    දුටුවා.......විකුම් පානා හැටි පද.....................සකසා
    වඩවා......ලොවෙ කිතුගොස කවියෙන්.......සරසා
    පැතුවා....ලැබෙන ලෙස ජය සහ මල්..........වරුසා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,439
    113
    මහපොලව.....
    දුටු විට චතුව ලියවා ඇත කවි ...........මල්ල
    අංශක අනූවට නගිනව නේ ..........පොල්ල:baffled:
    මීමන පෙම්තිලක යලි ඉපදී ..........සොල්ල
    වේල ඉල්ලෙ වෙන්නට දෙන්නේ .....මල්ල
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,813
    3,094
    113
    ලොකෙන් උතුම් රටේ
    චතුවා......උඹේ කවි කියවූ දිය......................රකුසා
    දුටුවා.......විකුම් පානා හැටි පද.....................සකසා
    වඩවා......ලොවෙ කිතුගොස කවියෙන්.......සරසා
    පැතුවා....ලැබෙන ලෙස ජය සහ මල්..........වරුසා

    රකුසෝ උබත් හොඳ කවියෙකි ..... එලකිරියේ
    එක්ස්පීරියන්ස් ඇත සිට බොට ... වැලිකෙලියේ
    කවි පද ලීවාට උබ හරි ............. කඩිමුඩියේ
    එවා කියෙව්වේ මම නම් හරි ......... ජොලියේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,813
    3,094
    113
    ලොකෙන් උතුම් රටේ
    දුටු විට චතුව ලියවා ඇත කවි ...........මල්ල
    අංශක අනූවට නගිනව නේ ..........පොල්ල:baffled:
    මීමන පෙම්තිලක යලි ඉපදී ..........සොල්ල
    වේල ඉල්ලෙ වෙන්නට දෙන්නේ .....මල්ල

    බහුසැරැත පඩි රුවන අපගේ ..... දතකිබුලා
    දුටුවෙමි කමෙන්ටුව තිබෙනා ඔබ ... දමලා
    ඔබගේ හැකියාව හැම මම ඇත .... දැකලා
    දෙන්නට බැරිද රස කෑමක් මට ..... හදලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,813
    3,094
    113
    ලොකෙන් උතුම් රටේ
    waiting for last 2 :D:rofl:
    Ela machn
    ube kavi walata mama kamathi... :)
    :rofl: Patta Ban ++
    pattaaaaaaaaaaaaaaaaa
    hoda paththata ube hakiyawa yeduwuwanam uba ada hoda thanaka kollo.............
    +8 :yes: patta machan
    adoo pattama pattai okkoma balanna one :D
    මගේ කවි පන්ති ඔබ හැම දෙන අද .... බලා
    වටිනා කමෙන්ට් එක එක ඇත පල ... කරලා
    ලබෙනා ප්‍රතිචාර ඔබගෙන් මම ....... බලලා
    හැකි ඉක්මනින් ඊලඟ එක දෙමි ...... හදලා