කොණ්ඩෙට හොද තෙලක්..!!

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    කොණ්ඩෙට හොද තෙලක්..!!

    කොණඩෙ යන එක නැවතිලා, කොණ්ඩෙ හොදට වැවෙන කොණ්ඩෙට හොද සුපිරි ආයුර්වේද තෙලක් කියපල්ලකෝ දන්න එකෙක්... :)

    මගෙ කොණ්ඩෙ හොදටම සවුත්තු වෙලා තියෙන්නෙ.. :(:(

    ගන්න පුලුවන් බෙහෙත් සාප්පුවකුත් කියපල්ල.. :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඔව් මචො මගෙත් කොන්ඩේ 80%ම ගිහිල්ලා :baffled:. මගේ තාත්තගෙ කොන්ඩෙ තවම නියමෙට තියෙනවා:). ඒත් මගේ කොන්ඩෙ යනවා. එපා වෙලා බන් තියෙන්නේ :(. 45ක් 50ක් වෙනකොට ෆුල් තට්ටයෙක්. අනේ දන්න සුපින්වතෙක් මේකට පිලියමක් කිවුවා නම් ලොකු පිනක් වෙයි මේ වෙසක් පොය දවස්වල:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඔව් මචො මගෙත් කොන්ඩේ 80%ම ගිහිල්ලා :baffled:. මගේ තාත්තගෙ කොන්ඩෙ තවම නියමෙට තියෙනවා:). ඒත් මගේ කොන්ඩෙ යනවා. එපා වෙලා බන් තියෙන්නේ :(. 45ක් 50ක් වෙනකොට ෆුල් තට්ටයෙක්. අනේ දන්න සුපින්වතෙක් මේකට පිලියමක් කිවුවා නම් ලොකු පිනක් වෙයි මේ වෙසක් පොය දවස්වල:)

    80% gihin nam danatath ube tatte penawa athi ne ban..:baffled:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Keshamulatharalaya.jpg

    Matanam thatte naha ban. eth yaluwek meka pawicchi kala 100% saarthakai. me notice eke liyala thiyena thanwalata wada hugaak nagarawala twikunanna thiyenawa
     
    Last edited:

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar

    ලින්ක් කේශා අකාල පලිත තෛලය.
    ITN ම බලන්නේ නැතුව අනිත් චැනලුත් බලපන්!!!

    1_2b8156ae-4398-48ff-8ac5-2dcf8376259d_large.jpeg

    ලින්ක් කේශා අකාල පලිත තෛලය.
    ITN ම බලන්නේ නැතුව අනිත් චැනලුත් බලපන්!!! :lol::lol::lol:
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld

    ලින්ක් කේශා අකාල පලිත තෛලය.
    ITN ම බලන්නේ නැතුව අනිත් චැනලුත් බලපන්!!!

    1_2b8156ae-4398-48ff-8ac5-2dcf8376259d_large.jpeg

    oka gana un kiypalla oka hodaida :shocked:

    man nam ganne olive oil

    akata nam tikak wiatra adui ath nanakota yanwa bn :oo:
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    oka gana un kiypalla oka hodaida :shocked:

    man nam ganne olive oil

    akata nam tikak wiatra adui ath nanakota yanwa bn :oo:

    වලස් තෙල් ටිකක් හොයාගෙන ගාපන්. හැබැයි පරිස්සමෙන්. අල්ලෙත් කොණ්ඩේ එන්න ඉඩ තියනවා!! :dull::dull::dull: