
![]()
ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ
දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ
සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට
ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න
මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ
මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..
කවි රස බලා ඔබලා හැමදෙන තුටු වෙන්න
ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
උස්සලා ඔබේ බ්ලොග් වල පළ නොකරන්න
චතුපැටියා හදපු කවි බව සලකන්න
![]()
![]()
ලෙස්බිය දමන්න..
රහසේ රඟන්න ,, එන්න මගේ නංගී....
ෆ" යන්න කියන්න.. ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලි..ජික්කිය දමන්න
නටන්න කරන්න.. එනන්න මංගේ නංගී..
ක්ලබ් එක නම් රන් දෙරනේ..
වැඩිවී ෆන් එක අරනේ..
ලෝකය දකින්න. හැපනින් කරන්න
එනන්න මංගේ නංගී..

ඇඩෙනවා සිංහලුmeka dan godak kalekata kalinuth dakka
patta
![]()
ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ
දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ
සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට
ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න
මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ
මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..
කවි රස බලා ඔබලා හැමදෙන තුටු වෙන්න
ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
උස්සලා ඔබේ බ්ලොග් වල පළ නොකරන්න
චතුපැටියා හදපු කවි බව සලකන්න
![]()



epic ooi![]()
ලෙස්බිය දමන්න..
රහසේ රඟන්න ,, එන්න මගේ නංගී....
ෆ" යන්න කියන්න.. ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලි..ජික්කිය දමන්න
නටන්න කරන්න.. එනන්න මංගේ නංගී..
ක්ලබ් එක නම් රන් දෙරනේ..
වැඩිවී ෆන් එක අරනේ..
ලෝකය දකින්න. හැපනින් කරන්න
එනන්න මංගේ නංගී..

club happen?tanikara boru show off eka ban ape unge...gihilla nethi unta hodai...