මට වලියට ආරාධනාවක් ලැබුනා එත් වලි වලට කම්මැලියි ඔයි එ නිසා උබලා වලි දා ගනිල්ලා අපි කියවන්නම්
පිටින් ඉදන්
me 2

thread එක off topic යනව බන් වලි දාගත්හම.. පස්සෙ දවසක හරි පිටින් ඉදං කියවන එකෙක්ට බාගයක් කියවද්දී ගන්න දෙයක් නැතුව යනව නෙ.. අපරාදෙ හොද thread එකක් විනාස කරල අන්තිමට කුණුහරපයක් වෙනවා..
අර වයිශ්යාවිටත් මම දැන් කිව්ව.. වලි එපාය කියල.. ඌ හොද එකා.. එල කොල්ල
![]()
![]()
![]()
ඔව් ඔව් මෙ ත්‍රඩ් එක හොදයි මෙකෙන් නෙ උබ මොඩයෙක් නෙමෙ කියලත් තෙරුම් ගත්තෙ අපි

එලme 2![]()

@ dreams, ජෑම්ජූම්
දැන් හරිද ? කෝ reply

ඔව් ඔව් මෙ ත්‍රඩ් එක හොදයි මෙකෙන් නෙ උබ මොඩයෙක් නෙමෙ කියලත් තෙරුම් ගත්තෙ අපි
සචිත් සහො![]()
![]()

ai bn me agamak nisa maraganne minissu
welawakata hithenawa me okkoma wenne onawata wada minissu agam gana hithana nisa kiyala
anika dan oya muslim eun elawanna hadana ekata ai buddagama gawaganne?
buddagama gawaganne nathuwa umbalata unwa elawanna barida?
mole pawichchi karala mona hari karoth karanna bari deyak na
anika muslim eun dan lankawe loku business karayo wela thiyenne unge waraddak nisa nemei apema waradi nisai
dan boruwata koti walige pagagena dangaluwata wadak na minissunta molayak dila thiyenne ekatane mole pawichchi karala wada karapan
mokada dan kala nithiyen prashna wisandana e kale nemei dan api inne
mulinma rata gana kakkumak thiyana government ekak hadaganin ethakota me prashna okkoma wisandei
rep kapapalla thank you![]()
ඔව්. මගෙන් එකෙක් ඇහුවා ඇයි බුදු හාමුදුරුවෝ ගුරුත්වාකර්ෂණය ගැන කියලා නැත්තේ කියලා...![]()

sahathika attha machan.kawruhari thamnge aagama gana hoda deyak samajayata kiyala denawda ekata apith sahayogaya denawa ekenma!

sahathika attha machan.kawruhari thamnge aagama gana hoda deyak samajayata kiyala denawda ekata apith sahayogaya denawa ekenma!
අර පාර්ලිමේන්තුවෙදි කව්ද මට මතක නැහැ.. නැගිටලා ඉවර වෙලා මේ පාර්ලිමේනතුවේ ඉන්න බාගෙට බාගයක් මෝඩයො කිව්ව ලු.. ඊට පස්සෙ කතා නායක කරපු අපහාසෙට සමාව ගන්න කිව්වාම පොර නැගිටල කිව්වලු මෙ පාර්ලි මෙනතුවේ ඉන්න බාගයක්ම මෝඩයො නෙවේ කියල..
ඒ වගේ මහ ## කතාවක් සහෝ ඕක.. බඩ පලයන් එක දිගටම නතර නොවී
කලින් කතාකරපු වේ# සටයිල් එකට කතා කරපන්.. අලුත් ස්ටයිල් එකට මට රිදෙනව
![]()
![]()
![]()

Islam agame samajayata hoda deyak naa........ oya magula arana yana athaka palayan ban.. nathtan wena agamakata convert weyan!

man katawath mukuth kiyanne na muslim eun elawanna onemanan ekata nithiyen mona hari karanna one
ehema nathuwa samaharak boruwata buddagama wikunala keyboard wirayo wenna hadanna epa
wena karanna deyak aththema naththan kussiyata gihin ammata kama hadanna udaw karapan eka pinak ilanga athmeta
mata ahanna labuna me para mahaloku bakthimath sinhala bauddayo vesak uthsawe kohomada samarala thiyenne kiyala
ane manda e kaleta wada dan inna minissu sahenna wenas wela![]()

Islam agame samajayata hoda deyak naa........ oya magula arana yana athaka palayan ban.. nathtan wena agamakata convert weyan!
Thread eka cha karannathuwa nikan palayan ban yana athaka. Buddhagama gana danaganna oone nam prashna methana daapan pilithuru labei.![]()

HA!man katawath mukuth kiyanne na muslim eun elawanna onemanan ekata nithiyen mona hari karanna one
ehema nathuwa samaharak boruwata buddagama wikunala keyboard wirayo wenna hadanna epa
wena karanna deyak aththema naththan kussiyata gihin ammata kama hadanna udaw karapan eka pinak ilanga athmeta
mata ahanna labuna me para mahaloku bakthimath sinhala bauddayo vesak uthsawe kohomada samarala thiyenne kiyala
ane manda e kaleta wada dan inna minissu sahenna wenas wela![]()
මේකත් එක්ක එකතු කල්ල ගත්තාම, ඒ කියන්නෙ
බුදු හාමුදුරුවො අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කලේ ආදිසූපය තිබූ යුගයේ මිනිසාගේ ආරම්භය, කල්පයක් ඇතුලත මේක කීප වතාවක් වෙන්න පුළුවන්... ඒ නිසා කකුසඳ කෝණාගම කාශ්‍යප බුදුන් වැඩ හිටිය කාලෙ හිටපු මිනිස්සුන්ගෙ පොසිල නැතිවෙන්න පුළුවන් කියන එකනෙ..
එතකොට, ගෙවල් හැදුන හැටි දේශනා කරපු, මැවුම් වාදය නිර්මාණය වුනු හැටි දේශනා කරපු, සංකල්ප හැදුනු හැටි දේශනා කරපු, කල්ප කීපයක් ඈතට ගිහිං බුදු වරු විසි හයනමක් ගැන දේශනා කරපු, බුදු හාමුදුරුවො, ඇයි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආව මිනිස්සු පරිණාමය වෙලා බුදු වරයෙකුත් පහල වෙලා ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙමත් ඒ දේම වෙලා, ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ඒ පරිණාමය වුනු අය තමා මේ ඉන්නෙ කියල දේශනා නොකලෙ ?
වාසිඨ්ඨයන්ට අවශ්‍ය වුනේ මිනිසුන් ඇතිවුනු හැටි දැනගන්න ලුනෙ.. ඔය ප්‍රශ්නෙ අනාගතේ මිනිස්සුන්ටත් ඇතිවෙනව කියල බුදු හාමුදුරුවන්ගෙ අනාගතේ දකින සුපිරි බලයට පේන්න ඇතිනෙ.. ඒ කියන්නෙ වාසිඨ්ඨයන්ගෙ ප්‍රශ්නයටත් අදාල, අනාගතේ (දැන්) ඉන්න අයටත් අදාල වෙන, අග්ගඥ්ඥ සූත්‍රයේ අන්තර්ගතයට හොඳටම අදාල වෙන, මිනිසුන් එක කල්පයක් ඇතුලත කීප වතාවක් ඇතිවෙලා කීප වතාවක් නැතිවුනා කියල බුදු හාමුදුරුවො දේශනා නොකලෙ ඇයි ?
අනික අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මුලින්ම ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මයො චුතවෙලා මෙහෙට එද්දි පොළොව තනිකර අඳුරුයි.. ඉර හඳ තරු පේන්නෙ නෑ. රස පොලොවක් තිබ්බෙ.. ඉර හඳ තරු නොපෙනෙන එක අර ඩයිනෝසරයො වඳවෙන්න වැටුනු උල්කාශ්මය නිසා ඇතිවුනු දූවිලි වලිං වැහිල පේන්නැතුව ගියැයි කියමුකො.. මීට අවුරුදු මිලියන 65කට විතර කලින් ආදි සූපයක් තිබ්බ කියල කියන්න මොකක්ද තියෙන සාක්ශිය ?

උට වෙන මොකක් හරි උවමනාවක් තියෙන්නේ .....ආගමකින් සමාජයකට හොඳ දෙයක් වෙනවා නම් තව මොනාද ඕනේ .....
පොසිල ගැන හොයන්න discovery බලන්න කියපන්![]()

පෝසිලේ! 

ඔබ තුමා face book එකෙන් මාව friend කෙනෙක් විදියට add කරේ ගොඩක් ටික කලින්.. මාත් එක්ක හොදට චැට් කරා.. රෑට කම්මැලිකමට දෙයක් අහ ගන්න උනත් උබට ලෝබ නැතුව කියා දුන්න.. උබ එල කොල්ලෙක් කියල මම හිතන් හිටියෙ.. බුද්දහගම ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව මොකද්ද අර චීවර දාරී වීඩියෝ එකක් චැට් එකෙන් දාල.. බුද්දහගම ගැන කල කිරුනයි කිරුනයි කියල.. ලංකාවෙ ඉන්න හාමුදුරුවරුන්ටයි හැම එකාටම බැන බැන දෙන්න ගත්තෙ උබ.. ඒක නිසාම තමයි උබේ අම්මට හිටන් බැනල උබව block කරල දැම්මෙ..
දැන් මෙතනත් එහෙමයි මේක ප්‍රශ්න අහන උත්තර දෙන thread එකක් මිසක්.. කව්රුත් පොර වෙන්න දගලන්නෙ නැහැ මෙතන.. උබට බුදු දහමෙන් ගන්න දෙයක් නැත්තම් නිකං හිටපන්.. අනික ආගම් ගැන මරාගන්න ඒව ගැන කතා කරල නැහැ මෙතන උබට ඒව කතා කරන්න ඕනෙ නම් වෙන thread එකක් දාගනින්.. බුදු දහම ගැන කලකිරෙන්නෙ කොහොමද බන් උබ බුදු දහම ගැන මල පොතේ හරි අකුරක් දන්නව නම්.. අට ලෝ දහමින් කම්පාවෙන්න එපා කියල කියල තියෙද්දිත්.. ඔහේ කියවනව අගක් නෑ මුලක් නෑ..