මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට වලියට ආරාධනාවක් ලැබුනා එත් වලි වලට කම්මැලියි ඔයි එ නිසා උබලා වලි දා ගනිල්ලා අපි කියවන්නම්
    පිටින් ඉදන්

    thread එක off topic යනව බන් වලි දාගත්හම.. පස්සෙ දවසක හරි පිටින් ඉදං කියවන එකෙක්ට බාගයක් කියවද්දී ගන්න දෙයක් නැතුව යනව නෙ.. අපරාදෙ හොද thread එකක් විනාස කරල අන්තිමට කුණුහරපයක් වෙනවා..

    අර වයිශ්‍යාවිටත් මම දැන් කිව්ව.. වලි එපාය කියල.. ඌ හොද එකා.. එල කොල්ල

    4.gif
    4.gif
    4.gif

    :dull::dull:

    @ dreams, ජෑම්ජූම්

    දැන් හරිද
    ? කෝ reply
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ai bn me agamak nisa maraganne minissu :confused:
    welawakata hithenawa me okkoma wenne onawata wada minissu agam gana hithana nisa kiyala
    anika dan oya muslim eun elawanna hadana ekata ai buddagama gawaganne?
    buddagama gawaganne nathuwa umbalata unwa elawanna barida? :confused:
    mole pawichchi karala mona hari karoth karanna bari deyak na
    anika muslim eun dan lankawe loku business karayo wela thiyenne unge waraddak nisa nemei apema waradi nisai
    dan boruwata koti walige pagagena dangaluwata wadak na minissunta molayak dila thiyenne ekatane mole pawichchi karala wada karapan
    mokada dan kala nithiyen prashna wisandana e kale nemei dan api inne
    mulinma rata gana kakkumak thiyana government ekak hadaganin ethakota me prashna okkoma wisandei :yes:
    rep kapapalla thank you :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :) ඔව් ඔව් මෙ ත්‍රඩ් එක හොදයි මෙකෙන් නෙ උබ මොඩයෙක් නෙමෙ කියලත් තෙරුම් ගත්තෙ අපි
    11.gif
    සචිත් සහො:)
    එල
    4.gif
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    ou machan mama kalinma thread owner ta visitor masge ekak damma. kawru thread eka cha keruwath ube wade uba karagena palayan kiyala.:)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :) ඔව් ඔව් මෙ ත්‍රඩ් එක හොදයි මෙකෙන් නෙ උබ මොඩයෙක් නෙමෙ කියලත් තෙරුම් ගත්තෙ අපි
    11.gif
    සචිත් සහො:)

    අර පාර්ලිමේන්තුවෙදි කව්ද මට මතක නැහැ.. නැගිටලා ඉවර වෙලා මේ පාර්ලිමේනතුවේ ඉන්න බාගෙට බාගයක් මෝඩයො කිව්ව ලු.. ඊට පස්සෙ කතා නායක කරපු අපහාසෙට සමාව ගන්න කිව්වාම පොර නැගිටල කිව්වලු මෙ පාර්ලි මෙනතුවේ ඉන්න බාගයක්ම මෝඩයො නෙවේ කියල..

    ඒ වගේ මහ ## කතාවක් සහෝ ඕක.. බඩ පලයන් එක දිගටම නතර නොවී

    :growl::growl::growl:

    කලින් කතාකරපු වේ
    # සටයිල් එකට කතා කරපන්.. අලුත් ස්ටයිල් එකට මට රිදෙනව

    2.gif
    2.gif
    2.gif
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ai bn me agamak nisa maraganne minissu :confused:
    welawakata hithenawa me okkoma wenne onawata wada minissu agam gana hithana nisa kiyala
    anika dan oya muslim eun elawanna hadana ekata ai buddagama gawaganne?
    buddagama gawaganne nathuwa umbalata unwa elawanna barida? :confused:
    mole pawichchi karala mona hari karoth karanna bari deyak na
    anika muslim eun dan lankawe loku business karayo wela thiyenne unge waraddak nisa nemei apema waradi nisai
    dan boruwata koti walige pagagena dangaluwata wadak na minissunta molayak dila thiyenne ekatane mole pawichchi karala wada karapan
    mokada dan kala nithiyen prashna wisandana e kale nemei dan api inne
    mulinma rata gana kakkumak thiyana government ekak hadaganin ethakota me prashna okkoma wisandei :yes:
    rep kapapalla thank you :)

    sahathika attha machan.kawruhari thamnge aagama gana hoda deyak samajayata kiyala denawda ekata apith sahayogaya denawa ekenma!
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    sahathika attha machan.kawruhari thamnge aagama gana hoda deyak samajayata kiyala denawda ekata apith sahayogaya denawa ekenma!

    man katawath mukuth kiyanne na muslim eun elawanna onemanan ekata nithiyen mona hari karanna one
    ehema nathuwa samaharak boruwata buddagama wikunala keyboard wirayo wenna hadanna epa :no:
    wena karanna deyak aththema naththan kussiyata gihin ammata kama hadanna udaw karapan eka pinak ilanga athmeta :P
    mata ahanna labuna me para mahaloku bakthimath sinhala bauddayo vesak uthsawe kohomada samarala thiyenne kiyala :P
    ane manda e kaleta wada dan inna minissu sahenna wenas wela :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අර පාර්ලිමේන්තුවෙදි කව්ද මට මතක නැහැ.. නැගිටලා ඉවර වෙලා මේ පාර්ලිමේනතුවේ ඉන්න බාගෙට බාගයක් මෝඩයො කිව්ව ලු.. ඊට පස්සෙ කතා නායක කරපු අපහාසෙට සමාව ගන්න කිව්වාම පොර නැගිටල කිව්වලු මෙ පාර්ලි මෙනතුවේ ඉන්න බාගයක්ම මෝඩයො නෙවේ කියල..

    ඒ වගේ මහ ## කතාවක් සහෝ ඕක.. බඩ පලයන් එක දිගටම නතර නොවී

    :growl::growl::growl:

    කලින් කතාකරපු වේ
    # සටයිල් එකට කතා කරපන්.. අලුත් ස්ටයිල් එකට මට රිදෙනව

    2.gif
    2.gif
    2.gif
    :(:(
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    man katawath mukuth kiyanne na muslim eun elawanna onemanan ekata nithiyen mona hari karanna one
    ehema nathuwa samaharak boruwata buddagama wikunala keyboard wirayo wenna hadanna epa :no:
    wena karanna deyak aththema naththan kussiyata gihin ammata kama hadanna udaw karapan eka pinak ilanga athmeta :P
    mata ahanna labuna me para mahaloku bakthimath sinhala bauddayo vesak uthsawe kohomada samarala thiyenne kiyala :P
    ane manda e kaleta wada dan inna minissu sahenna wenas wela :dull:

    Sahathika attha!:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    man katawath mukuth kiyanne na muslim eun elawanna onemanan ekata nithiyen mona hari karanna one
    ehema nathuwa samaharak boruwata buddagama wikunala keyboard wirayo wenna hadanna epa :no:
    wena karanna deyak aththema naththan kussiyata gihin ammata kama hadanna udaw karapan eka pinak ilanga athmeta :P
    mata ahanna labuna me para mahaloku bakthimath sinhala bauddayo vesak uthsawe kohomada samarala thiyenne kiyala :P
    ane manda e kaleta wada dan inna minissu sahenna wenas wela :dull:

    ඔබ තුමා face book එකෙන් මාව friend කෙනෙක් විදියට add කරේ ටික කාලෙකට කලින්.. මාත් එක්ක හොදට චැට් කරා.. රෑට කම්මැලිකමට දෙයක් අහ ගන්න උනත් උබට ලෝබ නැතුව කියා දුන්න.. උබ එල කොල්ලෙක් කියල මම හිතන් හිටියෙ.. බුද්දහගම ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව මොකද්ද අර චීවර දාරී වීඩියෝ එකක් චැට් එකෙන් දාල.. බුද්දහගම ගැන කල කිරුනයි කිරුනයි කියල.. ලංකාවෙ ඉන්න හාමුදුරුවරුන්ටයි හැම එකාටම බැන බැන දෙන්න ගත්තෙ උබ.. ඒක නිසාම තමයි උබේ අම්මට හිටන් බැනල උබව block කරල දැම්මෙ..

    දැන් මෙතනත් එහෙමයි මේක ප්‍රශ්න අහන උත්තර දෙන thread එකක් මිසක්.. කව්රුත් පොර වෙන්න දගලන්නෙ නැහැ මෙතන.. උබට බුදු දහමෙන් ගන්න දෙයක් නැත්තම් නිකං හිටපන්.. අනික ආගම් ගැන මරාගන්න ඒව ගැන කතා කරල නැහැ මෙතන උබට ඒව කතා කරන්න ඕනෙ නම් වෙන thread එකක් දාගනින්.. බුදු දහම ගැන කලකිරෙන්නෙ කොහොමද බන් උබ බුදු දහම ගැන මල පොතේ හරි අකුරක් දන්නව නම්.. අට ලෝ දහමින් කම්පාවෙන්න එපා කියල කියල තියෙද්දිත්.. ඔහේ කියවනව අගක් නෑ මුලක් නෑ..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකත් එක්ක එකතු කල්ල ගත්තාම, ඒ කියන්නෙ

    බුදු හාමුදුරුවො අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කලේ ආදිසූපය තිබූ යුගයේ මිනිසාගේ ආරම්භය, කල්පයක් ඇතුලත මේක කීප වතාවක් වෙන්න පුළුවන්... ඒ නිසා කකුසඳ කෝණාගම කාශ්‍යප බුදුන් වැඩ හිටිය කාලෙ හිටපු මිනිස්සුන්ගෙ පොසිල නැතිවෙන්න පුළුවන් කියන එකනෙ..

    කල්පයට ලෝක විනාශය එක පාරයි වෙන්නේ. ඒ කලේ මිනිස්සුන්ට පෝසිලේ කාගේද කියල හොයනවට වඩා ඕනෑතරම් වැඩ තිබුනා. එකනේ බුදු දහම ප්‍රචලිත උනේ. දැන් කලේ ඉන්න මිනිස්සුන්ට පෝසිලේ ලොකු උනාට ඒකාලේ මිනිස්සු හැමවෙලාවෙම හෙවුවේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක්. ඔවුන්ට ඉතාමත් අවශ්‍ය දේ බුදු කෙනෙක් පහල වෙලා ඉදිරිපත් කලාම ඒ මිනිස්සු කලේ සියලු දේ අතහැරලා ඇවිත් ඒ ධර්මය අනුගමනය කරලා නිර්වාණය සාක්ෂාත් කළා. පෝසිලේ කාගේද කියලා හොය හොය ඉඳලා, සත පහක වැදගම්මකට නැති දේවල් වලට කාලය ගත කරමින් නිකමෙක් වගේ මැරිලා ගියේ නෑ.

    එතකොට, ගෙවල් හැදුන හැටි දේශනා කරපු, මැවුම් වාදය නිර්මාණය වුනු හැටි දේශනා කරපු, සංකල්ප හැදුනු හැටි දේශනා කරපු, කල්ප කීපයක් ඈතට ගිහිං බුදු වරු විසි හයනමක් ගැන දේශනා කරපු, බුදු හාමුදුරුවො, ඇයි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආව මිනිස්සු පරිණාමය වෙලා බුදු වරයෙකුත් පහල වෙලා ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙමත් ඒ දේම වෙලා, ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ඒ පරිණාමය වුනු අය තමා මේ ඉන්නෙ කියල දේශනා නොකලෙ ?

    ඔය පරිණාමය, වඳ වී යාම ඔයාගේ විද්‍යාගමේ සංකල්ප මහත්තයා. ඒවා බුදු දහමට අදාල නෑ. සෑම කල්පයකම සාමාන්යෙන් වෙන්නේ කොහොමද කියල බුද්ධ දේශනාවල ඒ ඒ යට අවශ්‍ය තැන්වලදී පමණක් දේශනා කරලයි තියෙන්නේ. හැම කල්පයක්ම ලෝක විනාශයකින් අවසන් වෙනවා. එකම විදිහට නැවත ජිවය ඇතිවෙනවා. පසුගිය කල්ප 100ට බුදුවරු පහල උනේ 7 නමක් පමණයි. ඒ 7 නමෙනුත් 5 නමක් ම මේ මහා භද්‍ර කල්පයේ. පසුගිය කල්ප 99ටම බුදුවරු පහල උනේ 2 නමක් පමණයි. ඉතින් ඒවත් මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ? නෑ කියන්නේ කොහොමද?

    වාසිඨ්ඨයන්ට අවශ්‍ය වුනේ මිනිසුන් ඇතිවුනු හැටි දැනගන්න ලුනෙ.. ඔය ප්‍රශ්නෙ අනාගතේ මිනිස්සුන්ටත් ඇතිවෙනව කියල බුදු හාමුදුරුවන්ගෙ අනාගතේ දකින සුපිරි බලයට පේන්න ඇතිනෙ.. ඒ කියන්නෙ වාසිඨ්ඨයන්ගෙ ප්‍රශ්නයටත් අදාල, අනාගතේ (දැන්) ඉන්න අයටත් අදාල වෙන, අග්ගඥ්ඥ සූත්‍රයේ අන්තර්ගතයට හොඳටම අදාල වෙන, මිනිසුන් එක කල්පයක් ඇතුලත කීප වතාවක් ඇතිවෙලා කීප වතාවක් නැතිවුනා කියල බුදු හාමුදුරුවො දේශනා නොකලෙ ඇයි ?

    කල්ප විනාශයක් වෙන්නේ එක පාරයි. එක කල්පයකට මිනිස්සු හැදෙන්නේ එක පාරයි. ඒ ගැන විස්තර දේශනා කරලයි තියෙන්නේ.

    අනික අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මුලින්ම ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මයො චුතවෙලා මෙහෙට එද්දි පොළොව තනිකර අඳුරුයි.. ඉර හඳ තරු පේන්නෙ නෑ. රස පොලොවක් තිබ්බෙ.. ඉර හඳ තරු නොපෙනෙන එක අර ඩයිනෝසරයො වඳවෙන්න වැටුනු උල්කාශ්මය නිසා ඇතිවුනු දූවිලි වලිං වැහිල පේන්නැතුව ගියැයි කියමුකො.. මීට අවුරුදු මිලියන 65කට විතර කලින් ආදි සූපයක් තිබ්බ කියල කියන්න මොකක්ද තියෙන සාක්ශිය ?

    කල්ප ආරම්භයේදී පොලව තනිකර අඳුරු වෙලා තියෙන්නේ කෙහෙල්මල් උල්කාෂ්මයක් නිසා නෙවේ හලෝ කල්ප අවසානයේදී අපේ සුර්යට අමතරව තව සුර්යන් 6 තියන position එකකින් අපේ සෞරග්‍රහ මණ්ඩලය ගමන් කරන නිසා. ඒ ගැන සඳහන් වෙන්නේ සත්ත සූරියෝත්ගමන සුත්‍රයේ (සුර්යන් 7ක් පෑයිම ගැන වදාල දෙසුම). අන්න ඒ සුත්‍රයේ තියෙන්නේ පොලවේ තියන සියලු දේ සුර්ය රශ්මියට විනාශ වෙන්නේ කොහොමද කියල. ඒ කාලෙට පෘතුවිය ගිනියම් වෙච්ච ගෝලයක් වගේ. ඒ position එක pass වෙලා කාලයක් ගියාම තමයි ජිවය නැවත ආරම්භ වෙන්නේ. ඒ කාලයත් එක්ක සලකා බැලුවම අවුරුදු මිලියන 65ක් කියන්නේ නිකන් නොසැලකිය හැකි තරම් කුඩා කාලයක්.

    ඔහෙට කල්පය කියන්නේ මොකද්ද කියල දන්නෙත් නැතුව ඇතිනේ? එකත් කියන්නම්.

    පාදයක දිග යොදුනක්(ගවු 4 = හැතැම්ම 16ක් = 1.6X16 km = 25.6km) වන ඝනකාකාර ගල් කන්දක් (එවරස්ට් කන්දේ උස 8,848 m --> 9km පමණ) සමතලා පොළවක ඇතැයි හිතමු. අවුරුදු 100කට වතාවක් එන පුද්ගලයෙක් සිනිඳු රෙදි කඩකින් ඉහල මතුපිට පෘෂ්ටය(25.6km X 25.6 km) පිස දමන්නේ යැයි සිතමු (පිස දැමීමට ගතවන කාලය නොසලකන්න). එම පුද්ගලයා අවුරුදු 100කට වතාවක් පමණක් ඇවිත් අර සිනිඳු රෙද්දෙන් පිසදැමීමෙන් පමණක් 25.6km කන්ද පොලෝ මට්ටමට ගෙවිලා සමතලා වීමට ගතවන කාලය කොතරම්ද, අන්න ඒ කාලයටත් වඩා කල්පය දීර්ඝය. අවුරුදු මිලියන 65ක් ???????? :P

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිට මේවා විශ්වාස කරන්න කිසිම සාක්ෂි සහිත ඔප්පු කිරීමක් අවශ්‍ය නෑ. පරීක්ෂණ කරලා නිරීක්ෂණය කරලා නිගමන වශයෙන් පෙන්වීම අවශ්‍ය වෙන්නෙත් නෑ. මොකද ඒ නිසයි අපිට කියන්නේ, බුදු රජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියනවා කියල.. තිසරණයට පැමිණි බෞද්ධයාට ඕවා පිළිගන්න ඔප්පු කිරීම කොහෙත්ම අවශ්‍ය නෑ. අපිට අපේ අමා මහ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වසන්සේව අනිත් හැම දේටම වඩා විශ්වාසයි.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උට වෙන මොකක් හරි උවමනාවක් තියෙන්නේ .....ආගමකින් සමාජයකට හොඳ දෙයක් වෙනවා නම් තව මොනාද ඕනේ .....:)

    පොසිල ගැන හොයන්න discovery බලන්න කියපන්:lol::lol:

    සිරාවට :lol::lol::lol: පෝසිලේ! :lol::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔබ තුමා face book එකෙන් මාව friend කෙනෙක් විදියට add කරේ ගොඩක් ටික කලින්.. මාත් එක්ක හොදට චැට් කරා.. රෑට කම්මැලිකමට දෙයක් අහ ගන්න උනත් උබට ලෝබ නැතුව කියා දුන්න.. උබ එල කොල්ලෙක් කියල මම හිතන් හිටියෙ.. බුද්දහගම ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතුව මොකද්ද අර චීවර දාරී වීඩියෝ එකක් චැට් එකෙන් දාල.. බුද්දහගම ගැන කල කිරුනයි කිරුනයි කියල.. ලංකාවෙ ඉන්න හාමුදුරුවරුන්ටයි හැම එකාටම බැන බැන දෙන්න ගත්තෙ උබ.. ඒක නිසාම තමයි උබේ අම්මට හිටන් බැනල උබව block කරල දැම්මෙ..

    දැන් මෙතනත් එහෙමයි මේක ප්‍රශ්න අහන උත්තර දෙන thread එකක් මිසක්.. කව්රුත් පොර වෙන්න දගලන්නෙ නැහැ මෙතන.. උබට බුදු දහමෙන් ගන්න දෙයක් නැත්තම් නිකං හිටපන්.. අනික ආගම් ගැන මරාගන්න ඒව ගැන කතා කරල නැහැ මෙතන උබට ඒව කතා කරන්න ඕනෙ නම් වෙන thread එකක් දාගනින්.. බුදු දහම ගැන කලකිරෙන්නෙ කොහොමද බන් උබ බුදු දහම ගැන මල පොතේ හරි අකුරක් දන්නව නම්.. අට ලෝ දහමින් කම්පාවෙන්න එපා කියල කියල තියෙද්දිත්.. ඔහේ කියවනව අගක් නෑ මුලක් නෑ..

    lol man dan kiwwada kawruth methana pora wenna hadanawa kiyala nane?
    :lol:
    man buddagama gana danne na eth buduhamuduruwo kiyala thiyana pas paw walin rakila karma walata anuwa jiwath wenawa :P
    hari dan mata kiyamuko balanna umba buddagama gana danna de?
    buddagame kawadda kiyala thiyenne thawath agamak ho jathiyak elawanna ekata buddagama use karanna thiyenne kiyala :confused:
    thawa deyak machan umba man gana judge karanna kalin hondata man gana hoyala balala katha karanna naththan hamotama umbawa hena modayek wage penei
    ilangata man kawadda kiwwe buddagama gana man kalakirila inne kiyala?
    oppu karapan ehema kiyala thiyanawanan
    man kiwwe lankawe dan thiyana buddagamai dan thiyana situation eka ganai kala kirila inne kiyala
    ehema nathuwa lankawa arunama me loke thiyana onama thanaka piliganna sathya witharak thiyana agamak thamai buddagama kiyanne
    eke agaya umbalata therenne na kiyala mona karannada
    mala pothe akurak danne nathi bawa mawa dakalawath nathi uya kohomada danne?
    dan methana moda talk dila pora wenna hadala thiyenne manda uyada?

    thawa deyak me loke hama thanakama oya muslim prashnaya thiyanawa eth ugath ratawal wala ewata unge agam pawichchi karanawa dakala thiyanawada?
    menna mekai humanity kiyannne
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    man katawath mukuth kiyanne na muslim eun elawanna onemanan ekata nithiyen mona hari karanna one
    ehema nathuwa samaharak boruwata buddagama wikunala keyboard wirayo wenna hadanna epa :no:
    wena karanna deyak aththema naththan kussiyata gihin ammata kama hadanna udaw karapan eka pinak ilanga athmeta :P
    mata ahanna labuna me para mahaloku bakthimath sinhala bauddayo vesak uthsawe kohomada samarala thiyenne kiyala :P
    ane manda e kaleta wada dan inna minissu sahenna wenas wela :dull:

    උඹ මේක type කලේ අම්මට පොල් ගාන අතරේද? :lol::lol::lol: