ඔව්.. අර thread එකේ මුල්ම ප්රශ්නෙ අහල තියන එකාට ඒක තේරුම් කරන්න ෆුල් සයිස් comment පහ හයක් ගියා.. එකම දේ කියන්නෙ කියන්න ආයෙ අහනව.. ඌ දන්නෙ නැහැ ඌ අහන්නෙ මේ එකම දේ කියල..
![]()
අපිට පුළුවන් විදිහට මෙයාලට තේරුම් කරන්න බලමුබින්දු;16671890 said:
ඕකම තමයි මම සචියට කිව්වේ. තේරුම් ගන්න, ෆලෝ කරන්න, "අදහන්න" ලේසි විදියට බුදුහාමුදුරුවොත් " ඇඩෝව් මම තමයි ඔබලාගේ ගැලවුම් කාරයා. මම කියන එක කරොත් නිවන් ඇවිත් ෆුල් ෆන් එකේ ඉන්න පුලුවන්. නැත්නම් අපායට දානවා. මාව ෆලෝ නොකරොත් කපනවා, මරනවා" කිව්වා නම් ලෝකේ වැඩි දෙනෙක් බෞද්ධ
![]()
ප්රශ්න කරන්න, හොයන්න, බලන්න විමසන්න කියපු නිසා ඒකෙන් ප්රයෝජනයක් අරන් ඉගෙන ගන්න බලාගෙන නෙවෙයි වැඩිදෙනෙක් එන්නේ, දෙන්නං බැටේ කියලා අරින්න බලාගෙන









