මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔව්.. අර thread එකේ මුල්ම ප්‍රශ්නෙ අහල තියන එකාට ඒක තේරුම් කරන්න ෆුල් සයිස් comment පහ හයක් ගියා.. එකම දේ කියන්නෙ කියන්න ආයෙ අහනව.. ඌ දන්නෙ නැහැ ඌ අහන්නෙ මේ එකම දේ කියල..

    3.gif

    බින්දු;16671890 said:

    :P:P ඕකම තමයි මම සචියට කිව්වේ. තේරුම් ගන්න, ෆලෝ කරන්න, "අදහන්න" ලේසි විදියට බුදුහාමුදුරුවොත් " ඇඩෝව් මම තමයි ඔබලාගේ ගැලවුම් කාරයා. මම කියන එක කරොත් නිවන් ඇවිත් ෆුල් ෆන් එකේ ඉන්න පුලුවන්. නැත්නම් අපායට දානවා. මාව ෆලෝ නොකරොත් කපනවා, මරනවා" කිව්වා නම් ලෝකේ වැඩි දෙනෙක් බෞද්ධ :shocked::shocked: :lol::lol: ප්‍රශ්න කරන්න, හොයන්න, බලන්න විමසන්න කියපු නිසා ඒකෙන් ප්‍රයෝජනයක් අරන් ඉගෙන ගන්න බලාගෙන නෙවෙයි වැඩිදෙනෙක් එන්නේ, දෙන්නං බැටේ කියලා අරින්න බලාගෙන :baffled::baffled::rofl::rofl:
    අපිට පුළුවන් විදිහට මෙයාලට තේරුම් කරන්න බලමු :rolleyes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16671895 said:

    දහම් පාසලේ 10 ශ්‍රේණිය ( අන්තිම ශ්‍රේණිය ) පොතෙයි, ධර්මාචාර්‍ය විභාගේ අභිධර්මය පොතෙයි ලස්සනට සරලව තියෙනවා. මගේ පොත් ටික ඉල්ලගන්න පුලුවන් වුනොත් ෆොටෝ ගහලම දාන්නම් :)

    එල මචන් ගොඩක් පිං :) මට කොහෙන්හරි පොටක් පාදගන්න තිබ්බ නම් ඇති මචන් ඊටපස්සේ හොයාගෙන යන්න පුළුවන් :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම අහපු කාටවත් මේක හරියට පැහැදිලි කරන්න දන්නේ නැ, එත් ඔයා බැරි බව නිහතමානිව පිළිගත්තා..ඒ අතින් අනිත් අයට වඩා ඔබගේ අවංක බව අගය කරනවා :)
    Thanks for your time
    නිවැරදි පිළිතුර දීලයි තියෙන්නෙ, ඔබට තේරුම් ගත හැකිනම් :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බින්දු;16671913 said:
    :shocked::shocked::shocked: වැරදුනා කියලා පිලිගත්ත එක වටිනවා :shocked::shocked::shocked:

    මටත් මුස්ලිම් අය ගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියනව.. ඇහුවට පස්සෙ කවුරුත් උත්තර දෙන්නෙ නැහැ මග ඇරල යනව.. ඉස්ලාම් ආගම් වත් ලෝකෙ මැවීම ගැන වත් නබි තුමාගෙ කෙරුවාව වත් ගැන ප්‍රශ්න අහන්නෙ නැහැ.. අහන්න තියන එකම ප්‍රශ්නෙ..

    කවුරු හරි කියන්න පුළුවන් උබට අනුන්ගේ ##### වැඩක් නැහැ නෙ පාඩුවෙ ඉදපන් කියල.. එත් ඉතින් අපිටත් පොඩ්ඩක් දැන ගන්න අයිතියක් තියනව නෙ.. කුරානෙ තියන දේවල්.. ඇස් පනාපිට බොරුවක්/වර්තමානය එක්ක නොගැලපීමක් උදාහරණයක් විදියට.. හවස් වෙනකොට ඉර මඩේ ගිලෙනව කියල තියනව දැන් විද්‍යාවෙන් කියනවා නෑ එහෙම නැහැ කියල මුස්ලිම් අය ඒවත් ඉගෙන ගන්නව සහ දන්නව ඇත්ත කියල..

    බොරුවක් කියල දැන ගෙනත් පිළිගන්නෙ ඇයි ? කවුරු හරි ෆොර්ස් කරනවද පිලිගනින් කියල.. එහෙම නැත්තම් කොන් වෙයි කියල බයට පිළිගන්නවද ? මොකද්ද හේතුව.. ඔතන තමයි මට තියන ප්‍රශ්නෙ..

    අනුන් ගෙ මගුල් අපිට වැඩක් නෑ තමයි නිකමට ඇහුවෙ ඉතින්

    :dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම අහපු කාටවත් මේක හරියට පැහැදිලි කරන්න දන්නේ නැ, එත් ඔයා බැරි බව නිහතමානිව පිළිගත්තා..ඒ අතින් අනිත් අයට වඩා ඔබගේ අවංක බව අගය කරනවා :)
    Thanks for your time

    :lol::lol::lol::lol: හරි පිළිතුර දීල බන් තියෙන්නෙ උබට තෙරුන් ගන්න මොලේ මෝරල මදි ඇති.. එක්කො අන්ද ඇති ඒ පොස්ට් පේන්නෙ නැති වෙන්න ??? :rofl::rofl::rofl:

    නිවැරදි පිළිතුර දීලයි තියෙන්නෙ, ඔබට තේරුම් ගත හැකිනම් :rolleyes:

    බින්දු කොලුව warn කරා නේද ignore කරන්න කියල
    මොකක් හරි අවුලක් ඇති ඌට

    :dull::dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    :lol::lol::lol::lol: හරි පිළිතුර දීල බන් තියෙන්නෙ උබට තෙරුන් ගන්න මොලේ මෝරල මදි ඇති.. එක්කො අන්ද ඇති ඒ පොස්ට් පේන්නෙ නැති වෙන්න ??? :rofl::rofl::rofl:

    බින්දු කොලුව warn කරා නේද ignore කරන්න කියල
    මොකක් හරි අවුලක් ඇති ඌට

    :dull::dull:
    තියන අවුල මොකක්ද කියලත්, හිතේ තියන අරමුණ මොකක්ද කියලත් හොඳටම දන්නවා. ඒත් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම ආරාධනා කරල තියන විදිහ අනුව ඒ අවුල්, අරමුණු නොසලකා හැරලා පිළිතුරු දෙන්න සිදුවෙනවා :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපිට පුළුවන් විදිහට මෙයාලට තේරුම් කරන්න බලමු :rolleyes:

    ඔව් බන් අනික බය වෙන්න එපා.. එළකිරි එකේ මෙ සාකච්චා වෙන ඒව අපි විතරක් නෙවේ බලන්නෙ.. tv වල ධර්ම දේශනා බලහන්.. මෙතනින් අපි මතු කරගන්න ප්‍රශ්නම දැන් මගෙ ඇස් පනාපිටම සතියකට දෙකකට පස්සෙ ධර්ම සාකච්චා වල සාකච්චා කරනව.. උදාහරණයක් විදියට අපි කතා කරා නෙ අර පුනර්භවය ගැන.. දවස් දෙක තුනකට පස්සේ ඒ ගැන දීර්ග සාකච්චාවක් ගියා tv එකේ.. අහබුවක් නෙවේ.. තව ගොඩා ඒ වගේ තියනව..
    ආරංචි මාර්ග තියනව ගොඩක් උන් ඇහැ ගහගෙන ඉන්නෙ එළකිරි එකට විවාදයක් නැහැ..

    :):)

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තියන අවුල මොකක්ද කියලත්, හිතේ තියන අරමුණ මොකක්ද කියලත් හොඳටම දන්නවා. ඒත් මේ ත්‍රෙඩ් එකේ මුලින්ම ආරාධනා කරල තියන විදිහ අනුව ඒ අවුල්, අරමුණු නොසලකා හැරලා පිළිතුරු දෙන්න සිදුවෙනවා :rolleyes:

    ඔව් අනිවා..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔව් බන් අනික බය වෙන්න එපා.. එළකිරි එකේ මෙ සාකච්චා වෙන ඒව අපි විතරක් නෙවේ බලන්නෙ.. tv වල ධර්ම දේශනා බලහන්.. මෙතනින් අපි මතු කරගන්න ප්‍රශ්නම දැන් මගෙ ඇස් පනාපිටම සතියකට දෙකකට පස්සෙ ධර්ම සාකච්චා වල සාකච්චා කරනව.. උදාහරණයක් විදියට අපි කතා කරා නෙ අර පුනර්භවය ගැන.. දවස් දෙක තුනකට පස්සේ ඒ ගැන දීර්ග සාකච්චාවක් ගියා tv එකේ.. අහබුවක් නෙවේ.. තව ගොඩා ඒ වගේ තියනව..
    ආරංචි මාර්ග තියනව ගොඩක් උන් ඇහැ ගහගෙන ඉන්නෙ එළකිරි එකට විවාදයක් නැහැ..

    :):)

    ඔව් මචං. FB එකටත් ගොඩක් යන්නෙ ඉතින් එළකිරියේ ඉස්සල්ලම දාන ඒවානේ :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම දැන් චුතවෙනවා මචන්ලා. හෙට ඉරිදා උනාට උදේ නැගිටින්න ඕනෙ පොඩි ගමනක් යන්න. ආයෙ සෙට් වෙන්න වෙන්නෙ හෙට රෑවෙලා වගේ තමයි :). එතකන් කට්ටිය දිගටම ත්‍රෙඩ් එක ඇදගෙන යමු. ජයවේවා!!!:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම දැන් චුතවෙනවා මචන්ලා. හෙට ඉරිදා උනාට උදේ නැගිටින්න ඕනෙ පොඩි ගමනක් යන්න. ආයෙ සෙට් වෙන්න වෙන්නෙ හෙට රෑවෙලා වගේ තමයි :). එතකන් කට්ටිය දිගටම ත්‍රෙඩ් එක ඇදගෙන යමු. ජයවේවා!!!:)

    11.gif
    11.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේක බලහන්.. ආගමික අපහාසයක් නෙවේ..

    හිනානොවී බලන්න පුළුවන් එකෙක් ඉන්නව නම් ඌ භක්තියෙන් අන්ද උන එකෙක්.. off topic වගේ නම් කියපන් අයින් කරන්නම්..

    :):)

    දුක හිතුන ඒක අහල. :(
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    පටලව ගන්න එපා මම කියා කෙනෙක් නැති බව අවබෝධ නොවීම නිසයි සත්වයා සංසාරයට අහුවෙලා තියෙන්නෙ. මගේ අම්ම, මගේ ගෙදර, මගේ වාහනේ කියල තන්හාව අපි ගාව තියෙන්නෙ ඒ අවබෝධය නැති නිසයි. මතකය කියන්නෙත් සිතිවිල්ලක් නිසා එය අනිත්‍ය දෙයක් බව මම කලින් කිව්වා.

    ඔයාල පරමාර්ථයයි සම්මුතියයි පටලවන් ඉන්නෙ. එකයි මේ වගේ ප්රශ්න ඇතිවෙන්නේ. මේසයක් ගත්තොත් මේසය කියන වචනය තමයි සම්මුතිය. නමුත් ඇත්තටම විමසලා බැලුවොත් එතන තියෙන්නෙ ලී කුඩු ගොඩක්. ඒකයි පරමාර්ථය. ශරීරය, සිත කියන දේවල් සම්මුතිය. ඒවා මොහොතක් පාසා වෙනස් වන දේවල් නිසා ඒවා කොටස් වශයෙන් බිඳලා බැලුවම එතන තියෙන්නෙ පරමාර්ථය.

    මේ ලෝකෙ සම්මුතියයි පරමාර්තයි කියල දෙකක් තියන නිසයි ඊළඟ භවයේ ඉපදෙන්නෙ කලින් සිටි සත්වයාමත් නොවෙන්නේ, නමුත් අලුත් සත්වයෙකුත් නොවෙන්නේ...

    මෙහමයි ඔයා කියන විදිහට බැලුවොත් කිසිම දෙයක් නැහැ, මම කියල දෙයකුත් නැ, හිත කියල දෙයකුත් නැ, කය කියල දෙයකුත් නැ..ඔක්කොම සම්මුති. එතකොට සංසාරය කියල දේකුත් නැ, නිවන කියල දෙයකුත් නැ..ඒවත් සම්මුති, එහෙම නෙවෙයිද?

    මේක මම විතරක් හිතන දෙයක් හෝ අහන දෙයක් නෙවෙයි, අද ලෝකයේ ගොඩක් හිතන කට්ටිය ඉන්නවා.උත්තර දන්නතුව අහන උන්ට බනින එකෙන් වෙන්නේ බුද්ධාගමත් අනිත් ආගම වගේමයි කියල ඔප්පු වෙන එක විතරයි..ඒ හින්ද පැහැදිලි කරන්න පුළුවන් අය පැහැදිලි කරොත් හොඳයි..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මෙහමයි ඔයා කියන විදිහට බැලුවොත් කිසිම දෙයක් නැහැ, මම කියල දෙයකුත් නැ, හිත කියල දෙයකුත් නැ, කය කියල දෙයකුත් නැ..ඔක්කොම සම්මුති. එතකොට සංසාරය කියල දේකුත් නැ, නිවන කියල දෙයකුත් නැ..ඒවත් සම්මුති, එහෙම නෙවෙයිද?

    මේක මම විතරක් හිතන දෙයක් හෝ අහන දෙයක් නෙවෙයි, අද ලෝකයේ ගොඩක් හිතන කට්ටිය ඉන්නවා.උත්තර දන්නතුව අහන උන්ට බනින එකෙන් වෙන්නේ බුද්ධාගමත් අනිත් ආගම වගේමයි කියල ඔප්පු වෙන එක විතරයි..ඒ හින්ද පැහැදිලි කරන්න පුළුවන් අය පැහැදිලි කරොත් හොඳයි..

    දැන් යාලු ඔයාට මොකක්ද දන ගන්න ඕනේ??? :oo: